වෙන රටකට යන්න විදිහක් නැද්ද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඇයි බන් එහෙම කියන්නේ 🤭
    ආපු ගමන්ම නැති වෙලා යනවනෙ. මෙරුවො ආවම කොච්චර ප්‍රමාණයක් ආවත් පැය බාගයක් වගේ ඇතුලත සේරම නැතිවෙලා යනව.

    ඒකයි එහෙම කියන්නෙ.

    මූ ඒකෙ අනික් පැත්ත. දැන් ටික දවසකට උඩදි මං යනව කියල ගියා. දැන් ආයෙ ඇවිත්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ම වයස 40 පැන්නට තාම පවුලක්වත් නෑ.අඩුම ගානේ කෙල්ලෙක්වත් හෙලුවෙන් වත් දැකලා නැ.

    තූ නොදකින් මූසලයා.. මොන කරුමෙකට උපන් එවුන්ද මන්දා
     
    • Haha
    Reactions: pathumputha

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    flying-alien.gif
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ලංකාව දැන් හොඳටම චාටර්.ජීවන වියදම උහුලන්න බෑ.මම වයස 40 පැන්නට තාම පවුලක්වත් නෑ.අඩුම ගානේ කෙල්ලෙක්වත් හෙලුවෙන් වත් දැකලා නැ. එච්චර හොඳ කෙනෙක් මම.මීට වඩා ජීවත් වෙන්න හොඳ රටකට යන්න වීසා ඕනද.අපි වගේ අය වීසා මොකෙක්වත් දෙන්නේ නෑ.වීස නැතුව ගන්න රටක් නැද්ද? උදව්වක් ඕන

    ගැනියෙක් හෙළුවෙන් දකින්නේ නැතුව හතළිහත් පැන්න කියන්නේ ඉතින් දැන් නම් කැටයම් දදා ඉන්න කාලේ නෙවෙයි. ඔහොම හිටියොත් ඔහොමම මැරෙන්න වෙන්නෙ. උඹලගේ පැත්තේ හතලිහ පැනපු පිරිමියෙක් හෙළුවෙන් දැකල නැති ගැනියෙක් හොයාගෙන ඔය ප්‍රශ්නේ පැහැදිලි කරලා දීලා සරම උස්සපන්.
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ලංකාව දැන් හොඳටම චාටර්.ජීවන වියදම උහුලන්න බෑ.මම වයස 40 පැන්නට තාම පවුලක්වත් නෑ.අඩුම ගානේ කෙල්ලෙක්වත් හෙලුවෙන් වත් දැකලා නැ. එච්චර හොඳ කෙනෙක් මම.මීට වඩා ජීවත් වෙන්න හොඳ රටකට යන්න වීසා ඕනද.අපි වගේ අය වීසා මොකෙක්වත් දෙන්නේ නෑ.වීස නැතුව ගන්න රටක් නැද්ද? උදව්වක් ඕන
    වයස 40 පැන්නට තාම පවුලක්වත් නෑ.අඩුම ගානේ කෙල්ලෙක්වත් හෙලුවෙන් වත් දැකලා නැ