"මෙරුවන්ට" කියන හදාගත්ත නමක් තියෙනව. දන්න කෙනෙක් ඉන්නවනං කියමු බලන්න.
amzsinඇමසියද,අනුරාධදදෙලොවක් අතර මා තනි උනා
![]()
"මෙරුවන්ට" කියන හදාගත්ත නමක් තියෙනව. දන්න කෙනෙක් ඉන්නවනං කියමු බලන්න.
ආවෝ...ගියෝ..ඒ මොකද්ද?
හප්පාපුච්චු ද?
ආපු ගමන්ම නැති වෙලා යනවනෙ. මෙරුවො ආවම කොච්චර ප්රමාණයක් ආවත් පැය බාගයක් වගේ ඇතුලත සේරම නැතිවෙලා යනව.ඇයි බන් එහෙම කියන්නේ![]()
ලංකාව දැන් හොඳටම චාටර්.ජීවන වියදම උහුලන්න බෑ.මම වයස 40 පැන්නට තාම පවුලක්වත් නෑ.අඩුම ගානේ කෙල්ලෙක්වත් හෙලුවෙන් වත් දැකලා නැ. එච්චර හොඳ කෙනෙක් මම.මීට වඩා ජීවත් වෙන්න හොඳ රටකට යන්න වීසා ඕනද.අපි වගේ අය වීසා මොකෙක්වත් දෙන්නේ නෑ.වීස නැතුව ගන්න රටක් නැද්ද? උදව්වක් ඕන
වයස 40 පැන්නට තාම පවුලක්වත් නෑ.අඩුම ගානේ කෙල්ලෙක්වත් හෙලුවෙන් වත් දැකලා නැලංකාව දැන් හොඳටම චාටර්.ජීවන වියදම උහුලන්න බෑ.මම වයස 40 පැන්නට තාම පවුලක්වත් නෑ.අඩුම ගානේ කෙල්ලෙක්වත් හෙලුවෙන් වත් දැකලා නැ. එච්චර හොඳ කෙනෙක් මම.මීට වඩා ජීවත් වෙන්න හොඳ රටකට යන්න වීසා ඕනද.අපි වගේ අය වීසා මොකෙක්වත් දෙන්නේ නෑ.වීස නැතුව ගන්න රටක් නැද්ද? උදව්වක් ඕන