ලක්ෂ 8 ක් දැම්මා. Finance Co. එක බංකොලොත්. ගන්න හැටි කියපන්කො

nalinpr

Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මචෝ මේ ගැන මොනා හරි දැනුවත්නම් , comment එකක් දාලා support එකක් දීපන්.

    මම 2005 වගෙ Fixed Deposit එකක් දැම්ම Ceylinco Investment and Realities Ltd. අවුරුඩු 3 කට. ලක්ශ 8 ක් තමයි දැම්මේ. ඊට පස්සෙ මම රට ගියා. අවු 3 ඉවර උනාට , මට ලංකාවට එන්න බැරි උනා. නමුත් එකේ උන් 2008 මට පිටරටට කෝල් කරල කිව්ව, සර් ඔයාගෙ Fixed Deposit එක matured උනා , Sir ගේ account details එවන්න, අපි සල්ලි interest එකත් එක්ක bank එකට transfer කරන්නම් කියලා .

    මගේ ගොන් කමට මම කිව්ව, මල්ලි මම තව මාස 3 න් ලංකාවට එනවා. එතකන් සල්ලි ටික තියා ගන්න කියල. එතකොට පොලියත් එක්ක ගානක් තිබුනෙ. ගාන මතකත් නැහැ .

    මම එන මාස 3ට සේරම වෙනස් වෙලා. මම ඒ ගැන මුකුත් දන්නේ නැහැ . මම සල්ලි ගන්න යන කොට මිනිස්සු පොරකනව සල්ලි ඉල්ලල, එතන එකම යුද්ධය ක්. මම කිව්ව මගෙ සල්ලි matured වෙලත් තියෙන්නේ ඒ නිසා මගේ සල්ලි ඕනි කියලා. මුන් කියනව, සල්ලි matured උනාම ෆිනැන්ස් කොම්පනි වලට තියා ගන්න බැහැ, ඒ නිසා ආයෙත් same term එකටම fixed deposit කරන එක තමයි නිතිය කියල. ඉතින් මුන් ආයෙත් මගෙ සල්ලි 3 years වලට fixed deposit කරල.

    මුන් මට ඊට පස්සේ ඉන්ටෙරෙස්ට් එක කියල මාසෙට ගානක් ගෙව්වා, 2010 -11 වගේ වෙනකම්.

    මම ඊට පස්සෙ ආයේ රට ගියා .

    මට බැරිද මචන් මේකට මොනා හරි කරන්න. ලන්කාවෙ lawyer කෙනෙක් අල්ලලා මට මේ ගැන හොයන්න බැරිද. ගානක් ගියත් කමක් නැහැ .

    එහෙම service දෙන තැන් ලංකාවේ තියෙනවද.

    කිරියේ, උන් කවදත් අනුන්ට උදව් කරන නිසා , මචන්, උබල මේ ගැන මොනා හරි දන්නව නම් කියපන් , ඒක ලොකු උදව්වක්.
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    මේක 2018 ලයිෂන් කැන්සල් කරලා රු. 600000ක් වෙනකම් තැන්පත්කරුවන්ට ගෙවන ක්‍රමයක් හදලා දෙන්න කියල තිබ්බ. ඒ කාලේ දැනුවත් වුනේ නැද්ද? ඔයාට මහ බැංකුවෙන් මේකට මොකද වුනේ කියලා මුලින්ම තොරතුරු දැනගත්තා නම් හොඳයි කියලා මට හිතෙන්නේ.
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93

    මේක 2018 ලයිෂන් කැන්සල් කරලා රු. 600000ක් වෙනකම් තැන්පත්කරුවන්ට ගෙවන ක්‍රමයක් හදලා දෙන්න කියල තිබ්බ. ඒ කාලේ දැනුවත් වුනේ නැද්ද? ඔයාට මහ බැංකුවෙන් මේකට මොකද වුනේ කියලා මුලින්ම තොරතුරු දැනගත්තා නම් හොඳයි කියලා මට හිතෙන්නේ.
    email kala ban central bank ekata. no reply.

    Any way thanks for the good news
    ------ Post added on Apr 19, 2021 at 7:41 AM

    පෙට්රල් කෑන් එකක් අරගෙන ඕක ඉස්සරහට ගිහින් කෑගහපන් ගිනිතියාගන්නවා කියලා
    ekatath ithin lankawata enna onine
    ------ Post added on Apr 19, 2021 at 7:43 AM
     
    • Like
    Reactions: hodakolla

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Issellama hoyanna meh company eke licence eka cancel kalaa da naththam wena name ekakin operate wenawada kiyala. Ceylinco & samahara finance companies wena names walin operate wenawa thawama (CDB, Nation Lanka etc)
    CBSL eken details ganna puluwan, email walata respond karanne naththam oyata bank ekata gihin katha karana eka thamayi hodama de, bankrupt una ekaknam itin oyata full amount eka claim karanna puluwan chance eka aduyi, godak depositors lata pay kale yam nishchitha amount ekak, meh lagadi nam 1.1 Mn wenakam wadi kala repay karana gaana
    Repayment scheme ekakin oyata gewana gaana keeyada kiyala finalize wela athi, nadu kiyala nam salli ganna amarui brother
     

    ksujith

    Active member
  • Dec 17, 2008
    174
    246
    43
    මෙයාලගේ vehicle යාර්ඩ් එක කැලණියේ තියෙනවා බලන්න වහනයක්වත් ගන්න
     
    • Like
    Reactions: hodakolla

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    වැඩි තන්හාව නිසා ලැබෙන ප්‍රතිඵල . උබ වයිම අරන් ආවත් බංකොලොත් නම් උන් වකුගඩු විකුනලද දෙන්නේ.
     
    • Like
    Reactions: Mugen

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔකේ අයට සල්ලි ගෙවල ඉවරයි නේ ද ලක්ශ 6 වෙනකන් තිබ්බ.
    මම හිතන්නෙ ඉදිරිපත් වෙන්න කාලේත් ඉවරයි. ඇටොර්නි එකක් ගහලා හරි එම්බසි හරහා එවන්න එපයි
     
    • Like
    Reactions: nalinpr and kinkon

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මේක 2018 ලයිෂන් කැන්සල් කරලා රු. 600000ක් වෙනකම් තැන්පත්කරුවන්ට ගෙවන ක්‍රමයක් හදලා දෙන්න කියල තිබ්බ. ඒ කාලේ දැනුවත් වුනේ නැද්ද? ඔයාට මහ බැංකුවෙන් මේකට මොකද වුනේ කියලා මුලින්ම තොරතුරු දැනගත්තා නම් හොඳයි කියලා මට හිතෙන්නේ.
    sirawata.

    mn hithnnne oke salli dapu unta sarin sare gewwa.

    apeth thibba ceylinco shriram eke. hambeneth sarin sare.okkoma hambuneth na. 5 walata wada paduwak awa mathaka hatiyata.
    ewa deelath hena kl.2015 walatath klnda mnda dunne bn eke nm.
     
    • Like
    Reactions: nalinpr

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ලක්ෂ 6ට අඩු අයට ඒ ගානම ගන්න පුලුවන් වුනා මුල් කාලෙදි. ලක්ෂ 6ට වැඩි අයට දුන්නේ උපරිම ලක්ෂ 6යි. ඊට පස්සේ තමයි ඉතුරු ගාන හම්බවෙන්නේ.
     
    • Like
    Reactions: lasankandy

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113


    email kala ban central bank ekata. no reply.
    රජයේ උන් තියා ප්‍රයිවට් උන්වත් ඊමේල් රිප්ලයි කරන්නේ නෑ. ගිහිල්ලා හම්බවෙයන්. නැත්නම් කෝල් කරපන්. නිතරම කෝල් කරන්න වෙයි. කොහොමත් රස්තියාදු වෙන්න වෙනවා.

    ලක්ෂ 6ට අඩු අයට ඒ ගානම ගන්න පුලුවන් වුනා මුල් කාලෙදි. ලක්ෂ 6ට වැඩි අයට දුන්නේ උපරිම ලක්ෂ 6යි. ඊට පස්සේ තමයි ඉතුරු ගාන හම්බවෙන්නේ.
    kohomath private banku finance company wala keeyak dammath gurant eka thiyenne laksha 6i.
    ------ Post added on Apr 19, 2021 at 10:59 AM
     
    • Like
    Reactions: nalinpr

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    තියෙන්නේ පොඩි ගානක් නම් ගන්න ලොකුවට ට්‍රයි කරන්න එපා.. ලොයර් වියදම සහා ගතවෙන කලෙත් එක්ක ලොකු වටිනාකමක් නෑ බන්.. ලංකාවට අපු වෙලේක නිකන් වතාවක් දෙවතාවක් වගේ ඔෆිස් වලට ගිහින් ට්‍රයි එකක් දීලා බලන්න මොනා හරි කර ගන්න පුළුවන් ද කියලා.. නඩුවක් දා ගන්න එක උබගේ පැත්තෙන් ලොකු වටිනාකමක් නෑ ... නදුවරයක් දවසට යන්න ඕනා. එක නඩු වරෙන් ඉවර වෙන්නෙත් නෑ.. ඔව්ව අවුරුදු ගණන් අදිනවා.. හිතලා බලපන්..
     
    • Like
    Reactions: nalinpr and shenat