සහෝදරකම

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    අම්ම තාත්ත ලෙඩ උනාම මම ඒ අයට බෙහෙත් අරන් දීල අවශ්‍ය වැඩ කරනව.
    නමුත් මගේ සහෝදරයා ඒ වගේ වෙලාවට නිකමටවත් අහන්නෙ නෑ සල්ලි තියෙනවද.. මම පොඩි ගානක් හරි දෙන්නද කියල.

    මිනිහ ඒ ගැන කියන්න හැදුවොත් ගැරඩිය වගේ ලිස්සල යනව..
    අම්මල බලන්න එන්නෙත් නැහැ.. නමුත් ගෑනිගෙ පවුලේ අයත් එක්ක ට්‍රිප් යනව.

    මට අප්පිරියයි මුන්ගෙ බොරු රඟපෑම් දැකලම..

    මොකද්ද බං මම කරන්න ඕන..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,088
    1
    100,768
    113
    34
    Kalutara
    එකෙක් අඬනවා උව ගෙදරින එලවනවා අම්මල තාත්තලා ගණන් ගන්නේ නෑ කියල තව එකෙක් අඬනවා සහෝදරයා අම්ම තාත්තට සලකන්නේ නෑ කියල. එකම රටක් පැති දෙකක්.. 😣
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    එකෙක් අඬනවා උව ගෙදරින එලවනවා අම්මල තාත්තලා ගණන් ගන්නේ නෑ කියල තව එකෙක් අඬනවා සහෝදරයා අම්ම තාත්තට සලකන්නේ නෑ කියල. එකම රටක් පැති දෙකක්.. 😣
    ekama ratak
    ekama minihek
    account dekak :D
     
    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    උට ඕන මගුලක් කර ගන්න කියලා උඔ කරන හොද වැඩේ සතුටින් කරපන්. කවදාහරි දෙමාපියන්ට සලකපුවා මතක් කර කර සතුටු වෙන්න පුලුවන්. අයියට අඩන්න තමයි වෙන්නෙ එදාට............
     
    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    උට ඕන මගුලක් කර ගන්න කියලා උඔ කරන හොද වැඩේ සතුටින් කරපන්. කවදාහරි දෙමාපියන්ට සලකපුවා මතක් කර කර සතුටු වෙන්න පුලුවන්. අයියට අඩන්න තමයි වෙන්නෙ එදාට............
    ස්තූතියි මචං සාධාරණව ප්‍රශ්නේ දිහා බැලුවට. මම එහෙම කරන්න හිතා ගත්තා!!
     
    • Like
    Reactions: Solo Rider

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පුලුවන් විදියටදෙමාපියන්ට සලකපන් බන්....... අන්තිම කාලෙදි උඹට සැනසීමත් ලැබෙයි.........
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අයියලට වඩා අක්කල ඉන්නව කියන්නෙ කරුමයක්..ඒකි බැන්ඳට පස්සෙ බැන්ඳ ඵකාට තමා වැඩිපුර සලකන්නෙ..
     
    • Like
    Reactions: Solo Rider

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    අම්ම තාත්ත ලෙඩ උනාම මම ඒ අයට බෙහෙත් අරන් දීල අවශ්‍ය වැඩ කරනව.
    නමුත් මගේ සහෝදරයා ඒ වගේ වෙලාවට නිකමටවත් අහන්නෙ නෑ සල්ලි තියෙනවද.. මම පොඩි ගානක් හරි දෙන්නද කියල.

    මිනිහ ඒ ගැන කියන්න හැදුවොත් ගැරඩිය වගේ ලිස්සල යනව..
    අම්මල බලන්න එන්නෙත් නැහැ.. නමුත් ගෑනිගෙ පවුලේ අයත් එක්ක ට්‍රිප් යනව.

    මට අප්පිරියයි මුන්ගෙ බොරු රඟපෑම් දැකලම..

    මොකද්ද බං මම කරන්න ඕන..
    උබ උබේ යුතුකම් කොටස ඉටු කරපං ,වෙන අය ගේ හරි වැරැද්ද බලන්න යන්න එපා .උබ කරපු දෙයක් උබට තියෙයි සහෝදරයා කරපු දේවල් එයාට තියෙයි .උබ ඒවා ගැන කලකිරෙන්නේ නැතුව අම්මලා තාත්තා බලාගනින් . උබට හරි යනවා ජය :)
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උබෙ අම්මට/ තාත්තට උබ සලකපන්.
    අනිත් එකාල අදාල නෑ. උන් ගෙන් බලාපොරොත්තු වෙන එකත් වැරදියි.

    මහ ලොකුවට සැප නැතත්, අන්තිම කාලෙ කරුනාවෙන් , ආදරෙන් සලකන එක තමයි වැදගත්.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඌ කරන එක ඌට
    උබ කරන එක උබට.
    සමහරවිට උබට වඩා ඌට ළමයි ඇති
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අම්ම තාත්ත ලෙඩ උනාම මම ඒ අයට බෙහෙත් අරන් දීල අවශ්‍ය වැඩ කරනව.
    නමුත් මගේ සහෝදරයා ඒ වගේ වෙලාවට නිකමටවත් අහන්නෙ නෑ සල්ලි තියෙනවද.. මම පොඩි ගානක් හරි දෙන්නද කියල.

    මිනිහ ඒ ගැන කියන්න හැදුවොත් ගැරඩිය වගේ ලිස්සල යනව..
    අම්මල බලන්න එන්නෙත් නැහැ.. නමුත් ගෑනිගෙ පවුලේ අයත් එක්ක ට්‍රිප් යනව.

    මට අප්පිරියයි මුන්ගෙ බොරු රඟපෑම් දැකලම..

    මොකද්ද බං මම කරන්න ඕන..

    mcn mathaka tyganin bn uba karana hama hodakma uba geniynwa eka nsa ube sahodaraya krnne nathi eka gana uba hithhanna epa uba krgnna pina ubata aithi wenwa bn ekenma baya nathuwa salakapan ammatai thaththtai ubata yana thankata kiyala ithuru wenne ochchrai bn
     
    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    mcn mathaka tyganin bn uba karana hama hodakma uba geniynwa eka nsa ube sahodaraya krnne nathi eka gana uba hithhanna epa uba krgnna pina ubata aithi wenwa bn ekenma baya nathuwa salakapan ammatai thaththtai ubata yana thankata kiyala ithuru wenne ochchrai bn

    උබෙ අම්මට/ තාත්තට උබ සලකපන්.
    අනිත් එකාල අදාල නෑ. උන් ගෙන් බලාපොරොත්තු වෙන එකත් වැරදියි.

    මහ ලොකුවට සැප නැතත්, අන්තිම කාලෙ කරුනාවෙන් , ආදරෙන් සලකන එක තමයි වැදගත්.

    dennagema katha walata ekagai ammata dadta salakanna puluwan nam eka thama uthum ma de