අම්ම තාත්ත ලෙඩ උනාම මම ඒ අයට බෙහෙත් අරන් දීල අවශ්‍ය වැඩ කරනව.
නමුත් මගේ සහෝදරයා ඒ වගේ වෙලාවට නිකමටවත් අහන්නෙ නෑ සල්ලි තියෙනවද.. මම පොඩි ගානක් හරි දෙන්නද කියල.
මිනිහ ඒ ගැන කියන්න හැදුවොත් ගැරඩිය වගේ ලිස්සල යනව..
අම්මල බලන්න එන්නෙත් නැහැ.. නමුත් ගෑනිගෙ පවුලේ අයත් එක්ක ට්‍රිප් යනව.
මට අප්පිරියයි මුන්ගෙ බොරු රඟපෑම් දැකලම..
මොකද්ද බං මම කරන්න ඕන..