package eke wistara tikak dapanko bn, speed. block status anan mananmama gaththa LTE UNLIMITED 8 eka.
package eke wistara tikak dapanko bn, speed. block status anan mananmama gaththa LTE UNLIMITED 8 eka.
mara wadakne ban eka..man ada giya gampaha SLT ekata 4g eka ganna un kiyanawa site eke dammata thama unge system update karala nathi nisa danma denna balu
pseed eka ehema hodai da ban?mama gaththa LTE UNLIMITED 8 eka.
oya puka aran rassawa karanna wenne na e kiyanne. VPN daganne wesa kame yannama nemeine. moda ISP laමම දැන් 1212 කෝල් කරල Unlimited Packages වල විස්තර දැනගත්ත. මට ෆයිබර් තියෙන්නෙ.
ෆයිබර් කස්ටමර්ස්ලට හරියට ගැලපෙන විදියෙ පැකේජ් 2යි තියෙන්නෙ, මෙන්න මේ දෙක,
1.Fibre Unlimited Flash 10
2. Fibre Unlimited 10
පළවෙනි එක 5450+Tax
දෙවැනි එක 5950+Tax
මේකෙ පළවෙනි එක මම ගත්ත. උන් අද දවස ඇතුලද දාල දෙන්නම් කිව්ව. දාපු ගමන් ත්‍රෙඩ් එකේ අප්ඩේට් එකක් දාන්නම්.
මේකෙ පළවෙනි එකේ(Fibre Unlimited Flash 10 - Rs 5450.00) මෙහෙමයි වෙන්නෙ,
හැමදවසකටම 10GB දෙනව. 100Mbps Download speed එකෙන්. මට අප්ලෝඩ් ස්පීඩ් එක නම් අහන්න අමතක වුණා. දුන්නම බලල කියන්නම්.
ඒ දවසෙ 10GB ඉවර වුණොත් 1Mbps වලට ස්පීඩ් එක අඩු වෙනව විතරමයි. ඒත් අන්ලිමිටඩ්. ආයිත් ඊළඟ දවස ආරම්භ වුණාම අර 10GB අලුත් වෙනව.
මේකෙ කොන්දේසි තිබ්බෙ මෙහෙමයි,
පැකේජ් එක අප්ග්‍රේඩ් කරන්න රුපියල් 500ක් යනව. මාස 12ක ගිවිසුම් කාලයකට යටත්. ඒ කියන්නෙ ගත්තොත් මාස 12ක් යනකල් ඩිස්කනෙක්ට් කරන්න බෑ. කරනව නම් ඉතුරු මාස ගානට මාසෙකට 1000බැගින් ගෙවන්න වෙනව.
මෙයිට අමතරව, ZOOM, Teams වගේ සර්විස් ඔක්කොම ෆුල් අන්ලිමිටඩ්, අර 10GB ඇතුලටවත් අදාළ වෙන්නෙ නෑ.
මෙයිට අමතරව කොන්දේසි තමයි,
VPN පාවිච්චි කරන්න බෑ. බ්ලොක් කරනවලු, PeoTV GO බැරිලු, දැනට දීල තියෙන Loyalty Data ඔක්කොම අයින් වෙනවලු.
තව Static IP Address ගන්න බෑ.
මෙච්චරයි කිව්වෙ.
අනිත් පැකේජ් එකේ ඒ කියන්නෙ Fibre Unlimited 10(Rs 5950) එකේ අර 10GB කතන්දර මුකුත් නෑ ෆුල් අන්ලිමිටඩ් ස්පීඩ් එක 10Mbps එච්චරයි.
පැකේජ් එක හම්බවුණ ගමන් ත්‍රෙඩ් එකේ අප්ඩේට් එකක් දාන්නම්.
එල!
----------------------------------------------------------------------------------------------------------------------------------------------
Updated on 11/04/2021 11.57 P.M
පැකේජ් එක ඇක්ටිව් වුණා.
ස්පීඩ් එක කළින් වගේමයි 100Mbps Download 50Mbps Upload
Torrent, Telegram, VPN එහෙම ප්‍රශ්නයක් නෑ. මම 3ම බැලුව වැඩ කරනව.
ආයිත් අප්ඩේට් එකක් දෙන්නම් 10GB ඉවර වුණාම.
Speed eka 8mbps enawa. Awlak na.mara wadakne ban eka..
pseed eka ehema hodai da ban?
------ Post added on Apr 22, 2021 at 2:00 PM
anika munta VPN block karanna bahane. 443 protocol ekamada danne na mun block karanna yanneඔය කිසිම දෙයක් බ්ලොක් නෑ බං මේ පැකේජ් එකේ නම්.

mage yaluwek gaththa 2mbps package eka. uge wada walata awulak na lu. WFH karanneth oya connection eken.Machan 4G Unlimited Packages gatta un innawada?
8-10 mbps nam othin aye hndtaama hndaimage yaluwek gaththa 2mbps package eka. uge wada walata awulak na lu. WFH karanneth oya connection eken.
youtube 720p awulak nathuwa balanna puluwan. habai weda deka thunak ekapaara karanna ba.
connection check karanna mata MS Teams call ekak gaththa. dennama video on karala screen share karalath pennuwa. lag wenne nathuwa weda karaa.
YT 60fps(720p) videos nam balanna amarui. 1080p(30fps) nam tikak buffer wenna thiyala balanna puluwan kiwwa.
Not bad for 2mbps connection. Dawas 6kata 40GB use karala kiyala pennuwa usage meter eke. Minihage connection experience eka nam hodai kiwwa. Thawa tika dawasak balala 4mbps package ekata maru wenna inne kiwwa.
IDM eke download speed eka kiyak wage enawada machan...1GB file ekak download wenna kochchcara wela wage yanawada danne na?mage yaluwek gaththa 2mbps package eka. uge wada walata awulak na lu. WFH karanneth oya connection eken.
youtube 720p awulak nathuwa balanna puluwan. habai weda deka thunak ekapaara karanna ba.
connection check karanna mata MS Teams call ekak gaththa. dennama video on karala screen share karalath pennuwa. lag wenne nathuwa weda karaa.
YT 60fps(720p) videos nam balanna amarui. 1080p(30fps) nam tikak buffer wenna thiyala balanna puluwan kiwwa.
Not bad for 2mbps connection. Dawas 6kata 40GB use karala kiyala pennuwa usage meter eke. Minihage connection experience eka nam hodai kiwwa. Thawa tika dawasak balala 4mbps package ekata maru wenna inne kiwwa.
aula thiyenne ithin noise enawa cable damge wadee, wathura lanawa wassata eka nisa disconnect wenawa...8-10 mbps nam othin aye hndtaama hndai
package eke wistara tikak dapanko bn, speed. block status anan manan
me forum ekema ekkenek dala thibuna IDM speed and youtube streaming wala screen captures. poddak search karala balannaIDM eke download speed eka kiyak wage enawada machan...1GB file ekak download wenna kochchcara wela wage yanawada danne na?
මට upload speed එකත් 10mbps ම එනවද කියල දැනගන්න ඕනෙ.Stable 10mbps down and uploadSLT Fiber 10mbps package එක ගත්ත කවුරු හරි ඉන්නව නම් speed check කරල දාන්න පුළුවන්ද?මට upload speed එකත් 10mbps ම එනවද කියල දැනගන්න ඕනෙ.
මචං අර සර්විසස් බ්ලොක් ද? Torrent, Telegram, etcElama bro. Mamat gatta.
mage private vpn eka nam weda. eth VPN nethuwa telegram, torrent block.මචං අර සර්විසස් බ්ලොක් ද? Torrent, Telegram, etc
අපේ එකේ නම් ඒ කිසිම අවුලක් නෑ