windows defender vs. bittorrent

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,669
    113
    33
    Kalutara
    windows defender එකෙන් හැම තිස්සෙම වගේ bittotrent එක block කරනවනේ බන්. unwanted app කියල. මොන මගුලක්ද බන්. මේක අල්ලන එක නැති කරගන්නේ කොහොමද බන්?
     
    • Like
    Reactions: kinkon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,669
    113
    33
    Kalutara
    Defender eken white list krnna bittorrent exe eka.
    හරි බන් හොයාගත්තා. අන්තිමේ bttorrent එක ඩිලීට් කරලා අලුතෙන් දාන්න කියල uninstall කරද්දී අත වැරදිලා පොටෝසොප් uninstall වුනානේ. ආයේ install කරන ගමන්. 😫

    defender eke virus & threat protection wlt ghn allowed threats wlt add krgnn bittorrent app eka
    මම exclution ලිස්ට් එක දැම්මම bittorrent folder එක😎
    ------ Post added on Apr 23, 2021 at 1:32 PM
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    හරි බන් හොයාගත්තා. අන්තිමේ bttorrent එක ඩිලීට් කරලා අලුතෙන් දාන්න කියල uninstall කරද්දී අත වැරදිලා පොටෝසොප් uninstall වුනානේ. ආයේ install කරන ගමන්. 😫
    Wtf oooi????
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    මොකක්ද වෙනස?
    Ads නෑ. customize කරන්න පුලුවන් වැඩිපුර. කලින්පාරක් utorrent එකේ crypto miner එකක්ද කොහෙද තිබ්බා, ඒ වගේ අවුල් නෑ open source හින්දා. CPU usage එකත් අඩුයි දන්න තරමින්.
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    utorrent eka nam dan unwanted app ekak thama :P
    aparade kohoma thibuna software ekak da :( meke okkoma features qbittorrent eke na. e hinda maru wennath ba

    habai thaama utorrent 2.2.1 use karana un innawa. reddit eke ehema dakala thiyenawa thaama 2.2.1 recommend karana un eth ithin parana software use karana eka thawath risk ekak