හරි බන් හොයාගත්තා. අන්තිමේ bttorrent එක ඩිලීට් කරලා අලුතෙන් දාන්න කියල uninstall කරද්දී අත වැරදිලා පොටෝසොප් uninstall වුනානේ. ආයේ install කරන ගමන්.Defender eken white list krnna bittorrent exe eka.
මම exclution ලිස්ට් එක දැම්මම bittorrent folder එකdefender eke virus & threat protection wlt ghn allowed threats wlt add krgnn bittorrent app eka
Wtf oooi????හරි බන් හොයාගත්තා. අන්තිමේ bttorrent එක ඩිලීට් කරලා අලුතෙන් දාන්න කියල uninstall කරද්දී අත වැරදිලා පොටෝසොප් uninstall වුනානේ. ආයේ install කරන ගමන්.![]()
මොකක්ද වෙනස?utorrent, Bittorrent වලට වඩා qBittorrent, Deluge, BiglyBT වගේ open source එකක් පාවිච්චි කරන එක හොඳයිනේ
Ads නෑ. customize කරන්න පුලුවන් වැඩිපුර. කලින්පාරක් utorrent එකේ crypto miner එකක්ද කොහෙද තිබ්බා, ඒ වගේ අවුල් නෑ open source හින්දා. CPU usage එකත් අඩුයි දන්න තරමින්.මොකක්ද වෙනස?
දන්නෙ නෑනෙ එහෙම එකක්. යූස් කරල බලන්න ඕන.qBittorrent walama torrent serch karantath puluwan bn.mn numissara idn use karanne meka

meke okkoma features qbittorrent eke na. e hinda maru wennath ba