Injection gahapu ayatath covid

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Ape නෑදෑ වන family ekakatama covid hadila machanla. Eyalage puthek innawa male nurse kenek. Ara covid walata injection ekath gahala ehema indala thiyenne.. anna utath coronalu machanla.

    injection eken wadakuth na neda me pena widiyata..😥

    Taking the Covid vaccine does not make you 100% Covid proof. But it will mostly prevent serious sickness requiring hospitalization and from possible death. So do take the vaccine.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ape නෑදෑ වන family ekakatama covid hadila machanla. Eyalage puthek innawa male nurse kenek. Ara covid walata injection ekath gahala ehema indala thiyenne.. anna utath coronalu machanla.

    injection eken wadakuth na neda me pena widiyata..😥
    වක්සින් එකෙන් කරන්නේ අපේ ඇගේ අදාල වයිරස් එකට මෙමරි සේල්ස් හදන එක. එකෙන් කියන්නේ ඇගට ඕනෙම වෙලාවක යිරස් එක එන්න පුළුවන් කියන එක. එත් දැන් ඇග දන්නවා නේ මොකක්ද දෙන්න ඕනේ උන්ඩේ කියලා. ඉතින් පට පට ගාල හද හද පහර දෙනවා. වැඩේ ඉක්මනින් ගොඩ යනවා. වක්සින් නැති එකාගේ මෙමරි සේල්ස් නැනේ. ඌ රිසර්ච් එකක් කරලා තමා අදාළ උන්ඩේ හොයන්න ඕනේ. එතකොට වයිරස් එක සැහෙන්න පහර දීලා. එතකොට රෝග ලක්ෂණ වැඩි. ඔන්න ඔය වගේ එකක් වෙන්නේ මම ත්රුම් ගත්ත විදිහට.

    (දම්මික පැණියෙන් කලේ ඔය උණ්ඩ හදලා පැනියක් විදිහට දෙන එක. දෙරණට අනුව එක සාර්ථක උනා. දැන් යුද්දේ ඉවර නිසා මිනිහා උණ්ඩ හදපු ආයුද ටිකත් විකුනනවා ලු.:P:P:P)
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,718
    113
    38
    Galle
    Ape නෑදෑ වන family ekakatama covid hadila machanla. Eyalage puthek innawa male nurse kenek. Ara covid walata injection ekath gahala ehema indala thiyenne.. anna utath coronalu machanla.

    injection eken wadakuth na neda me pena widiyata..😥
    dose 2 ම ගැහුවට පස්සේ ද infect උනේ?

    එකයි නම් ගැහුවේ වැඩක් නැනේ?
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    Ekakkk shot dekama ghanna oni hodatama wada karanna

    Anika vaccine kala kiuala hadenne na kiyanna ba... Hadenna thiyenne Chance Eka sahenna adui..... And hadunath serious wenne na agata kisma awlk wenne pneumonia wage enne na.

    1st Eka ghala 12 weeks ghinn anka ghuwama thama hodatama effective wenne ...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,727
    39,464
    113
    Homagama
    Ape නෑදෑ වන family ekakatama covid hadila machanla. Eyalage puthek innawa male nurse kenek. Ara covid walata injection ekath gahala ehema indala thiyenne.. anna utath coronalu machanla.

    injection eken wadakuth na neda me pena widiyata..😥
    ඉතින් ඕයි එකයිනේ ගැහුවේ. දෙකම වදින්න ඕනා. අනික නිසි කාලෙට