Winter clothing ගන්න කොළඹින් තැනක් කියාගෙන යන්න. ගම්පහ, නුවර වගේ පැති වල කඩ උනත් අවුලක් නෑ. (2 pair of boots, 5 jackets is the requirement)
House of FashionsWinter clothing ගන්න කොළඹින් තැනක් කියාගෙන යන්න. ගම්පහ, නුවර වගේ පැති වල කඩ උනත් අවුලක් නෑ. (2 pair of boots, 5 jackets is the requirement)
Thermal කියන්නේ මොනාද මචන් ඔය body compression wear වගේ සීන් ද? ඔය sport shop වල තියෙන්නෙ ඒවාද?Thermal ටිකක් මෙහෙන් අරන්, winter jacket යන රටෙන් ගන්න
යන්න ඉන්න රට කියපන්. මොකද උතුරු අර්ධ ගෝලයේ හුගක් රටවලට දැන් winter එක ඉවරයි. ඒ නිසා ඒ රටවල winter wear මේ දවස් වල සෑහෙන අඩුවට විකුණනවා. අනිත් එක ඒ රටවලට ඔක්තෝබර් විතර වෙනකන් winter wear අවශ්‍ය වෙන්නේ නැහැ.House of Fashions
Fort main street bazaar
යම් කිසි කොලිටියකට හදන නිසා ඒ ඒ රටවල ඒවා ගනන් සීන් එකක් තියෙන්නෙ, අනික ජොබක් කරන්න යන එකෙක් මචන් සල්ලි අතේ තියාන යන්නේ නැ ති නිසා මෙහෙන් අරන් යන එක තමා හොඳ කියලා මට ගොඩක් උන් කිව්වේ. මෙහෙන් ලාබලුදන්නැති හින්දා අහන්නේ බන්. ඔවා ඒ රටවලින් ගන්නැත්තේ ඇයි. ගනන්ද?
New Zealand යන එකෙක්ට! මගේ යාලුවෙක්ටයන්න ඉන්න රට කියපන්. මොකද උතුරු අර්ධ ගෝලයේ හුගක් රටවලට දැන් winter එක ඉවරයි. ඒ නිසා ඒ රටවල winter wear මේ දවස් වල සෑහෙන අඩුවට විකුණනවා. අනිත් එක ඒ රටවලට ඔක්තෝබර් විතර වෙනකන් winter wear අවශ්‍ය වෙන්නේ නැහැ.
උබ කැනඩා ද ඉන්නෙ? එහෙට winter නෑනේ දැන්?කැනඩා එන එවුන් නම් ලංකාවෙන් ගන්න එපා මචන් .. ඔව්ව මෙහෙට ඔරොත්තු දෙන්නේ නෑ
lankawen adan enna kiyanna jacket ekakNew Zealand යන එකෙක්ට! මගේ යාලුවෙක්ට
උබ කැනඩා ද ඉන්නෙ? එහෙට winter නෑනේ දැන්?
lankawen adan enna kiyanna jacket ekak
nz ghn kmart eken ganna puluwan jackets boots anan manan
owa ussan eddi luggage weight eka wadi wena eka witharai wenne lankawen aran ena eka boru wadak
කලින් winter එක අත්දැකපු නැති පොරක්, මැයි 12 වෙනිදා යන්න ඌට ටිකට් date දීලා තියෙන්නෙ, මෙහෙ කොරොනා කතාවට ආපහු සතියකින් වගේ රට වහයි කියලා බයට ඌට ටිකට් date එක වෙනස් කරගන්න කියලා අලුත් ටිකට් date එක දීලා තියෙන්නෙ 29. මේ තදියමේ කොහොමත් බඩු ගන්න හොයන්න අමාරු නිසා ඔය කතාව කියලා බලන්නම් උබලා දෙන්නා කිව්ව වගේඑහෙන් ගන්න කියපං. ලංකාවෙන් අරං ඇඳන් යනකොට ගූ ගොඩක් ඇඳන් යනවා වගේමේ වෙලාවේ සීතල රටක්නං මොකක්හරි අටමගලක් අරං යන්න කියපං නැත්තං එයාපෝට් එකෙන් එලියට ගිය ගමන්ම සීතලේ ඉන්න වෙන්නේ