Winter clothing ගන්න කොළඹින් තැනක් කියාගෙන යන්න. ගම්පහ, නුවර වගේ පැති වල කඩ උනත් අවුලක් නෑ. (2 pair of boots, 5 jackets is the requirement)
ගිය ගමන් ඕවා ගන්න බැහැ බං. මොකද එහාට ගිය ගමන් අපේ බජට් එකට හරියන්නේ මොනවගේ ශොප්ද කියලා අයිඩියා එකක් නෑ. අනිත් එක හරියකට පාරක් තොටක් දැනගන්නකම් සීතලේ මැරෙන්න බෑනේදන්නැති හින්දා අහන්නේ බන්. ඔවා ඒ රටවලින් ගන්නැත්තේ ඇයි. ගනන්ද?
Ryanair koheda ban New Zealand wala.රයන් එයා යනකොට තමයි හැමින්නවන්නේඋන්ගේ මොකක්ද ලබ්බකට ඔබලා බලනවත් එක්ක හෑන්ඩ් ලගේජ් එක හරි සයිස් එකට තියෙනවද කියලත් ඒකට සෙට්වුනේ නැත්තං කෙලින්ම මේන් ලගේජ් විදියට දාලා ගාන කපනවා. දවසක් මට ලැප් එකත් දාපං කිව්වා හෑන්ඩ් ලගේජ් එක ඇතුලට
![]()
Both Odel (Townhall) and HOF (duplication) have got separate sections for winter clothes. I did not see boots but may be there. All others are there except thermal underwear, if you need them go to Bearnads at Kohuwala.


Ryanair koheda ban New Zealand wala.
Man nam backpack eka witharai aran yanne Ryanair yanawa nam. EKath podi ekak.
Lol. Eka nam aththa ithin. Man nam wadiya plane eke yawenne na. 2019 giyata passe langadi giye na.මම කිව්වේ ඉතින් බජට් එයාලයින් ගැන.
ටිකට් එක අඩුවට දීලා ලේන්සුවක් එලන් හිඟාකන්නේ නැති ටික විතරයි![]()
අදින්නම ඕන කියලා එකක් නෑ ඒත් අදිනවා නම් හොදයි. මොකද කොන්දට දනිස් වලට සීතල වැදුනම කාලයක් යද්දී කැක්කුම් එනවා. ඒකයි ගොඩක් උන් බොඩි වෝමර් අදින්නේආර්ශික් ලෑන්ඩ්ස්!! ඕ යේ............![]()
(එලම
)
winter countries වල දී thermal අඳින්න ඔනිමද? සාමානය අැඳුම් එක්ක jackets පාවිච්චි කලාම මදිද? (මගේ දැනුමට අැහුවේ)
Colombo wala House of Fashions , Norlimit Glitz , Thawa main street eke first and second cross street athare kada wagayak thiyenawa first cross idan second cross eka paththata yanakota right side eke.. check karala balanna.Winter clothing ගන්න කොළඹින් තැනක් කියාගෙන යන්න. ගම්පහ, නුවර වගේ පැති වල කඩ උනත් අවුලක් නෑ. (2 pair of boots, 5 jackets is the requirement)
කලින් winter එක අත්දැකපු නැති පොරක්, මැයි 12 වෙනිදා යන්න ඌට ටිකට් date දීලා තියෙන්නෙ, මෙහෙ කොරොනා කතාවට ආපහු සතියකින් වගේ රට වහයි කියලා බයට ඌට ටිකට් date එක වෙනස් කරගන්න කියලා අලුත් ටිකට් date එක දීලා තියෙන්නෙ 29. මේ තදියමේ කොහොමත් බඩු ගන්න හොයන්න අමාරු නිසා ඔය කතාව කියලා බලන්නම් උබලා දෙන්නා කිව්ව වගේ
I repeat...උඹේ යාලුවා නම් ඉක්මනට කලබල වෙන එකෙක් වගේ...ජැකට් 5 නම් ඕනි නෑ....එකක් ඇති බන් මෙහෙන් ගිහින් එහෙන් එකක් ගනන්කන්...ජැකට් 5 දවස් 5ට දාන්නද බන්...ගොඩක් උන්ට තියෙන්නෙත් ජැකට් එකයි දෙකයි...ලයිට් ජැකට් ඇන්ඩ් ටිකක් warm එක තියෙන puffer jacket වගේ එකක්...අනික ඒවත් මේ අවුරුද්දෙන් අවුරුද්ද මාරු කරන්නේ නෑ බන්...සිරාවටම 5 අරන් ඔක්කොම විසි කරයි...ගූ ජරාවකින් එකක් ගන්න එක කමක් නෑ...ඒත් ගූ ගොඩවල් 5 ගන්නේ ඇයි බන්...Winter clothing ගන්න කොළඹින් තැනක් කියාගෙන යන්න. ගම්පහ, නුවර වගේ පැති වල කඩ උනත් අවුලක් නෑ. (2 pair of boots, 5 jackets is the requirement)