රට යන එකෙක්ට ලංකාවෙන්

HmNRazor

Well-known member
  • Thermal ටිකක් මෙහෙන් අරන්, winter jacket යන රටෙන් ගන්න
    Thermal කියන්නේ මොනාද මචන් ඔය body compression wear වගේ සීන් ද? ඔය sport shop වල තියෙන්නෙ ඒවාද?
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,073
    1
    28,561
    113
    House of Fashions
    Fort main street bazaar
    යන්න ඉන්න රට කියපන්. මොකද උතුරු අර්ධ ගෝලයේ හුගක් රටවලට දැන් winter එක ඉවරයි. ඒ නිසා ඒ රටවල winter wear මේ දවස් වල සෑහෙන අඩුවට විකුණනවා. අනිත් එක ඒ රටවලට ඔක්තෝබර් විතර වෙනකන් winter wear අවශ්‍ය වෙන්නේ නැහැ.
     

    HmNRazor

    Well-known member
  • දන්නැති හින්දා අහන්නේ බන්. ඔවා ඒ රටවලින් ගන්නැත්තේ ඇයි. ගනන්ද?
    යම් කිසි කොලිටියකට හදන නිසා ඒ ඒ රටවල ඒවා ගනන් සීන් එකක් තියෙන්නෙ, අනික ජොබක් කරන්න යන එකෙක් මචන් සල්ලි අතේ තියාන යන්නේ නැ ති නිසා මෙහෙන් අරන් යන එක තමා හොඳ කියලා මට ගොඩක් උන් කිව්වේ. මෙහෙන් ලාබලු
     

    HmNRazor

    Well-known member
  • යන්න ඉන්න රට කියපන්. මොකද උතුරු අර්ධ ගෝලයේ හුගක් රටවලට දැන් winter එක ඉවරයි. ඒ නිසා ඒ රටවල winter wear මේ දවස් වල සෑහෙන අඩුවට විකුණනවා. අනිත් එක ඒ රටවලට ඔක්තෝබර් විතර වෙනකන් winter wear අවශ්‍ය වෙන්නේ නැහැ.
    New Zealand යන එකෙක්ට! මගේ යාලුවෙක්ට


    කැනඩා එන එවුන් නම් ලංකාවෙන් ගන්න එපා මචන් .. ඔව්ව මෙහෙට ඔරොත්තු දෙන්නේ නෑ
    උබ කැනඩා ද ඉන්නෙ? එහෙට winter නෑනේ දැන්?
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    New Zealand යන එකෙක්ට! මගේ යාලුවෙක්ට



    උබ කැනඩා ද ඉන්නෙ? එහෙට winter නෑනේ දැන්?
    lankawen adan enna kiyanna jacket ekak
    nz ghn kmart eken ganna puluwan jackets boots anan manan
    owa ussan eddi luggage weight eka wadi wena eka witharai wenne lankawen aran ena eka boru wadak
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙන් ගන්න කියපං. ලංකාවෙන් අරං ඇඳන් යනකොට ගූ ගොඩක් ඇඳන් යනවා වගේ🤣🤣 මේ වෙලාවේ සීතල රටක්නං මොකක්හරි අටමගලක් අරං යන්න කියපං නැත්තං එයාපෝට් එකෙන් එලියට ගිය ගමන්ම සීතලේ ඉන්න වෙන්නේ
     

    HmNRazor

    Well-known member
  • lankawen adan enna kiyanna jacket ekak
    nz ghn kmart eken ganna puluwan jackets boots anan manan
    owa ussan eddi luggage weight eka wadi wena eka witharai wenne lankawen aran ena eka boru wadak
    එහෙන් ගන්න කියපං. ලංකාවෙන් අරං ඇඳන් යනකොට ගූ ගොඩක් ඇඳන් යනවා වගේ🤣🤣 මේ වෙලාවේ සීතල රටක්නං මොකක්හරි අටමගලක් අරං යන්න කියපං නැත්තං එයාපෝට් එකෙන් එලියට ගිය ගමන්ම සීතලේ ඉන්න වෙන්නේ
    කලින් winter එක අත්දැකපු නැති පොරක්, මැයි 12 වෙනිදා යන්න ඌට ටිකට් date දීලා තියෙන්නෙ, මෙහෙ කොරොනා කතාවට ආපහු සතියකින් වගේ රට වහයි කියලා බයට ඌට ටිකට් date එක වෙනස් කරගන්න කියලා අලුත් ටිකට් date එක දීලා තියෙන්නෙ 29. මේ තදියමේ කොහොමත් බඩු ගන්න හොයන්න අමාරු නිසා ඔය කතාව කියලා බලන්නම් උබලා දෙන්නා කිව්ව වගේ
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    Yako winter ekak thiyana rataka sahenna kaleka indan inna matath thiyenne jacket 3i. Eken 2k light jacket autumn/spring walata.
    Arshiklands walin nam boots ganda epa. Salli aparade. $30 - $40 wage normal boot ekak ganna puluwan wei yana raten.
    Uparima eka jacket ekak arshiklands walin ganin. Thawa hoodie 4 - 5 ganin.
    Socks, thermals kiyana ewwa ohen ganda epa. Mala jarawa.
     
    • Haha
    Reactions: HmNRazor