මම ගිය අවුරුද්දේ Internet එකේ සිම් විකුණ කෙනක් ගෙන් සිම් එකක් ගත්තා (VIP Number) එකක්
එකා සිම් එක Active කළා
අන්තිමේ එකා සිම් එක එවන්නේ නැතුව මටම එකෙන් Call කරලා ගේම ඉල්ලුවා.
මම Customer Care එකට විස්තරේ කියලා සිම් එක Disconnect කරවා ගත්තා
Call දීලා බය කරාට පස්සේ මේකා ඒ සිම් එක මට සතියක් යනකොට එවලා තිබ්බා.
මගේ නමට තියෙන වෙනත් සිම් වල #132# dial කලාම මගේ NIC එකට තියෙන සිම් එනවා නමුත් අර Number එක ආවේ නෑ මම හිතුවා Disconnect කරපු නිසා කියලා.
ඔන්න අද ඒ කොම්පැනියේ මගේ නමට තියෙන වෙන සිම් එකකින් #132# dial කරලා බලනකොට අර VIP Number එක පෙන්වනවා.
මම Customer Care එකට කතා කරලා කිව්වා අර VIP Number එක Active කරන්න කියලා.
එතකොට Customer Care එකෙන් ඇහුවා මගේ NIC එක. (මගේ NIC එකේ අන්තිම අංකය 5) එතකොට ඒ නිලදාරිනිය කියනවා මගේ NIC එකේ අන්තිම අංකය විතරක් වැරදි 9 කියලා තියෙන්නේ
අන්තිමට 9 තියෙනවා කියන්නේ වෙන එකෙක් ගේ Nic එකකට සිම් එක තියෙනවා කියන එකනේ ? එහෙනම් මගේ Nic එකට තියෙන සිම් වල #132# dial කලාම අර වෙන එකෙක් ගේ NIC Number එකට තියෙන Number එක එන්නේ කොහොම ද ?
ඒ නිලදාරිනිය හෙන සැකෙන් කතා කරලා මගෙන් සම්පුර්න නම , ලිපිනය ඉල්ලා ගත්තා
මෙහෙම උනේ කොහොමද ? NIC එකේ එක අංකයක් වැරදි නම් මගේ අනිත් සිම් වල #132# ඒ සිම් එක වැටෙන්නේ ඇයි ? මේක අයින් කරන්නේ කොහොම ද ? අනිත් එක උන් මගේ සම්පුර්න නම ලිපිනයයි ගත්තා ප්රශනයක් වෙයිද ?