සිම් එක්ක NIC ගැටළුවක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    මම ගිය අවුරුද්දේ Internet එකේ සිම් විකුණ කෙනක් ගෙන් සිම් එකක් ගත්තා (VIP Number) එකක්

    එකා සිම් එක Active කළා

    අන්තිමේ එකා සිම් එක එවන්නේ නැතුව මටම එකෙන් Call කරලා ගේම ඉල්ලුවා.

    මම Customer Care එකට විස්තරේ කියලා සිම් එක Disconnect කරවා ගත්තා

    Call දීලා බය කරාට පස්සේ මේකා ඒ සිම් එක මට සතියක් යනකොට එවලා තිබ්බා.

    මගේ නමට තියෙන වෙනත් සිම් වල #132# dial කලාම මගේ NIC එකට තියෙන සිම් එනවා නමුත් අර Number එක ආවේ නෑ මම හිතුවා Disconnect කරපු නිසා කියලා.

    ඔන්න අද ඒ කොම්පැනියේ මගේ නමට තියෙන වෙන සිම් එකකින් #132# dial කරලා බලනකොට අර VIP Number එක පෙන්වනවා.

    මම Customer Care එකට කතා කරලා කිව්වා අර VIP Number එක Active කරන්න කියලා.

    එතකොට Customer Care එකෙන් ඇහුවා මගේ NIC එක. (මගේ NIC එකේ අන්තිම අංකය 5) එතකොට ඒ නිලදාරිනිය කියනවා මගේ NIC එකේ අන්තිම අංකය විතරක් වැරදි 9 කියලා තියෙන්නේ

    අන්තිමට 9 තියෙනවා කියන්නේ වෙන එකෙක් ගේ Nic එකකට සිම් එක තියෙනවා කියන එකනේ ? එහෙනම් මගේ Nic එකට තියෙන සිම් වල #132# dial කලාම අර වෙන එකෙක් ගේ NIC Number එකට තියෙන Number එක එන්නේ කොහොම ද ?

    ඒ නිලදාරිනිය හෙන සැකෙන් කතා කරලා මගෙන් සම්පුර්න නම , ලිපිනය ඉල්ලා ගත්තා

    මෙහෙම උනේ කොහොමද ? NIC එකේ එක අංකයක් වැරදි නම් මගේ අනිත් සිම් වල #132# ඒ සිම් එක වැටෙන්නේ ඇයි ? මේක අයින් කරන්නේ කොහොම ද ? අනිත් එක උන් මගේ සම්පුර්න නම ලිපිනයයි ගත්තා ප්‍රශනයක් වෙයිද ?
     
    • Like
    Reactions: Erzo and hodakolla

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Confused Hanna Barbera GIF by Warner Archive
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    BUMPER

    mcn oya VIP kyl wikunana sim waala kisima wenasak nane normal sim wagemane
    මම ගත්තේ 07X X ABC ABC වගේ එකක් ගොඩක් අය vip කියලා සාමාන්‍ය ඒවා විකුනනවා උබ එහෙම එකක් දැක්කා ද දන්නේ නෑ මේ වගේ ඒවා ලක්ෂ දෙකක් වෙනවා කිව්වා Outlet එකෙන් මට
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    therunne naha hariyata bump

    sammahara wita details waradiyata dala wenas wenawaa

    ube sim ekak owner waradi nam arcade ekata gihin letter ekak bara dilaa sim ownership wenas karanna puluwan egollo ahnne nithara oya kiyana sim eken call gaththa contacts 5k kiyanna kiyalaa
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම ගත්තේ 07X X ABC ABC වගේ එකක් ගොඩක් අය vip කියලා සාමාන්‍ය ඒවා විකුනනවා උබ එහෙම එකක් දැක්කා ද දන්නේ නෑ මේ වගේ ඒවා ලක්ෂ දෙකක් වෙනවා කිව්වා Outlet එකෙන් මට

    na bn mama ahnne VIP kyala ubata hambuna sim eka anith sim walata wada wenas wenne mona features walinda kyl
     
    • Like
    Reactions: Ragna_SL

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඩයලොග් සිම් එකක් ගන්න ගිහින් අපේ පැත්තේ Uncle කෙනෙක් රු400 අරං; අයි ඩී එකේ පොටෝ කොපිය පැහැදිලි මදි කියලා ඒක ඩයලොග් එකෙන් Disconnect කරලා. උඹ ඌව බය කලාට ඌට බියට පත් වීමේ අයිතිය නැති එකෙක්ද දන්නේ නෑ මං වගේ. :-)🤓🥴
     
    • Like
    Reactions: hodakolla

    noBody2k18

    Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    na bn mama ahnne VIP kyala ubata hambuna sim eka anith sim walata wada wenas wenne mona features walinda kyl
    VIP numbers kiyanne oya wage mathaka thiyaganna lesi numbers walata man danna tharamin. Business walata ehema ganne godak. E numbers tikak ganan. Habai oya wage number ekak 2 lakh wenne nm na.
     
    • Like
    Reactions: hodakolla

    noBody2k18

    Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    apoo terumak nane bn ethakota laksha 2k deela sim ganne mktda bn
    E wage number ekak dakka gaman mathaka hitinawane. Ekai e wage numbers ganne . Pizzahut number eka wage. Habai ochchara ganan walata gannawada kiyalanm dann na.
     
    Attachments

    • Screenshot_20210425_110757_com.android.chrome.jpg
      Screenshot_20210425_110757_com.android.chrome.jpg
      239.2 KB · Views: 99

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    නදුනා ප්ලීස් මචං උඹ කසාදයක් නම් බඳින්න එපා
    මොකද එහෙම උනොත් මේකේ එකෙක්ටවත් ත්‍රෙඩ් එකක් දාන්න ස්පේස් ඉතුරු වෙන එකක් නෑ
    ප්ලීෂ් මතං
     
    • Haha
    Reactions: sithija.h

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම ගත්තේ 07X X ABC ABC වගේ එකක් ගොඩක් අය vip කියලා සාමාන්‍ය ඒවා විකුනනවා උබ එහෙම එකක් දැක්කා ද දන්නේ නෑ මේ වගේ ඒවා ලක්ෂ දෙකක් වෙනවා කිව්වා Outlet එකෙන් මට
    07X X ABC ABC me fotmat eke no ekak mage thiyanawa. danata 10 years.
    Patta demalu hiti gaman katha karanawa. ahanne "Uththappa innawada kiyala"
    lol 70 ban. but nic eka nam mage namata thiyenne
     
    • Haha
    Reactions: HSW

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මම ගිය අවුරුද්දේ Internet එකේ සිම් විකුණ කෙනක් ගෙන් සිම් එකක් ගත්තා (VIP Number) එකක්

    එකා සිම් එක Active කළා

    අන්තිමේ එකා සිම් එක එවන්නේ නැතුව මටම එකෙන් Call කරලා ගේම ඉල්ලුවා.

    මම Customer Care එකට විස්තරේ කියලා සිම් එක Disconnect කරවා ගත්තා

    Call දීලා බය කරාට පස්සේ මේකා ඒ සිම් එක මට සතියක් යනකොට එවලා තිබ්බා.

    මගේ නමට තියෙන වෙනත් සිම් වල #132# dial කලාම මගේ NIC එකට තියෙන සිම් එනවා නමුත් අර Number එක ආවේ නෑ මම හිතුවා Disconnect කරපු නිසා කියලා.

    ඔන්න අද ඒ කොම්පැනියේ මගේ නමට තියෙන වෙන සිම් එකකින් #132# dial කරලා බලනකොට අර VIP Number එක පෙන්වනවා.

    මම Customer Care එකට කතා කරලා කිව්වා අර VIP Number එක Active කරන්න කියලා.

    එතකොට Customer Care එකෙන් ඇහුවා මගේ NIC එක. (මගේ NIC එකේ අන්තිම අංකය 5) එතකොට ඒ නිලදාරිනිය කියනවා මගේ NIC එකේ අන්තිම අංකය විතරක් වැරදි 9 කියලා තියෙන්නේ

    අන්තිමට 9 තියෙනවා කියන්නේ වෙන එකෙක් ගේ Nic එකකට සිම් එක තියෙනවා කියන එකනේ ? එහෙනම් මගේ Nic එකට තියෙන සිම් වල #132# dial කලාම අර වෙන එකෙක් ගේ NIC Number එකට තියෙන Number එක එන්නේ කොහොම ද ?

    ඒ නිලදාරිනිය හෙන සැකෙන් කතා කරලා මගෙන් සම්පුර්න නම , ලිපිනය ඉල්ලා ගත්තා

    මෙහෙම උනේ කොහොමද ? NIC එකේ එක අංකයක් වැරදි නම් මගේ අනිත් සිම් වල #132# ඒ සිම් එක වැටෙන්නේ ඇයි ? මේක අයින් කරන්නේ කොහොම ද ? අනිත් එක උන් මගේ සම්පුර්න නම ලිපිනයයි ගත්තා ප්‍රශනයක් වෙයිද ?

    උබ මුලින් disconnect කරනව..
    එටපස්සෙ බය කරල සිම් එක ගෙන්නගන්නවා.

    මෙතනදි ගැටලු කිපයක් එකනවා..
    1 මොකක්ද මෙ ඩිස්කනෙක්ට් වීම?
    2 උබට පුලුවන් උනාද කොල් එකෙන් ඩිස්කනෙක්ට් කරගන්න?
    3 disconnect කරන වෙලාවෙ උන් ඒ ඩිස්කනෙක්ට් කරන සිම් එකෙ NICඑක, උබත් එක්ක වෙරිෆයි කරෙ නැද්ද..?
    4 අදාල sim එක උබෙ කියලා උන් තහවුරු කරගත්තෙ කොහොමද disconnect එක කරන්න?
    5 ඇයි උබ මෙ ප්‍රශ්න ටික( උබෙ nic එක නෙවෙයි තියෙන්නෙ කිව්වට උබට පෙන්නනවනෙ කියන මුලික ප්‍රශ්නය) කොල් එජන්ට් ගෙන් ඇහුවෙ නැත්තෙ?
    6 එයා එකට උත්තර දුන්නැත්තන් එයාගෙ සුපවයිස කෙනෙක්ව කන්ටැක්ට් නොකරෙ?
     
    Last edited:
    • Like
    Reactions: Kavindu1221

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    නමයි ලිපිනයයි ගන්න ඇත්තේ මේ ඇත්තම කෙනාද කතාකරන්නෙ කියලා තහවුරු කරගන්න වෙන්න ඇති.
    ඒකට බයවෙන්න ඕනේ නෑ, කොහොමත් නම ලිපිනය එයාලා ළඟ කලින් ඉඳන්ම තියනවනෙ.

    ඕක විසඳගන්න හොඳම ක්‍රමය ළඟම branch එකකට ගිහින් කියන්න.
    සමහරවිට එයාලගෙ system අවුලක් ද දන්නෙත් නෑ.
    කෝල් කරනවාට වඩා ගිහින් nic එක පෙන්නලා විසඳගන්න එක සාර්ථකයි.