මං SLT Unlimited package එක දාගත්තා. දැන් මේකෙ telegram වැඩ කරන්න මොකවත් add-on එකක්වත් නෑනෙ බන්. මොකක්ද කරන්නෙ මේකට? Customer care කතා කරා උන් කියනවා එහෙම විදියක් නෑලු. බැන්නහම hello hello ඇහෙන්න නෑ කියල කට් කරනවා. 
විදියක් ඇත්තෙම නැත්නම් Dongle එකකින් connect වෙලා telegram විතරක් dongle එකෙන් වැඩ කරන විදියට හදන්න විදියක් කියපන්කො

විදියක් ඇත්තෙම නැත්නම් Dongle එකකින් connect වෙලා telegram විතරක් dongle එකෙන් වැඩ කරන විදියට හදන්න විදියක් කියපන්කො