Questions SLT Unlimited ADSL - Telegram

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,573
    2,968
    113
    Sri Lanka
    මං SLT Unlimited package එක දාගත්තා. දැන් මේකෙ telegram වැඩ කරන්න මොකවත් add-on එකක්වත් නෑනෙ බන්. මොකක්ද කරන්නෙ මේකට? Customer care කතා කරා උන් කියනවා එහෙම විදියක් නෑලු. බැන්නහම hello hello ඇහෙන්න නෑ කියල කට් කරනවා. :angry:

    විදියක් ඇත්තෙම නැත්නම් Dongle එකකින් connect වෙලා telegram විතරක් dongle එකෙන් වැඩ කරන විදියට හදන්න විදියක් කියපන්කො :(
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    ithin un kiyalama tiyenawane ban conditions wala Telegram blocked kiyala

    Unlimited packages

    • Torrents, Telegram, VPNs and Peer-to-peer applications are blocked only for unlimited packages.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ Telegram+Torrent Block එක නම් දාල තියෙන්නෙ මේ පැකේජ් වලට යන එක Discourage කරන්න. උන්ට ඕන මේවට මිනිස්සු නොයවා අර ඩේට මාෆියාවෙන් හූරගෙන කන්න.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මං SLT Unlimited package එක දාගත්තා. දැන් මේකෙ telegram වැඩ කරන්න මොකවත් add-on එකක්වත් නෑනෙ බන්. මොකක්ද කරන්නෙ මේකට? Customer care කතා කරා උන් කියනවා එහෙම විදියක් නෑලු. බැන්නහම hello hello ඇහෙන්න නෑ කියල කට් කරනවා. :angry:

    විදියක් ඇත්තෙම නැත්නම් Dongle එකකින් connect වෙලා telegram විතරක් dongle එකෙන් වැඩ කරන විදියට හදන්න විදියක් කියපන්කො :(
    telegram PC eken use karanne mokatada ???
     
    bravejohn

    Active member
  • Oct 15, 2009
    186
    207
    43
    Telegram වල මොකක්ද ඔච්චර තියෙන්නේ Torrent වගේ බ්ලොක් කරන්න
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,573
    2,968
    113
    Sri Lanka
    vpn dala barida ?
    VPN එකක් යූස් කරපං
    VPN dammahama mukuthma wada na bn
    un kiyalama thiyenawane ban, unlimited packages wala Telegrame, VPN and Toorents block kiyala.
    ithin un kiyalama tiyenawane ban conditions wala Telegram blocked kiyala

    Unlimited packages

    • Torrents, Telegram, VPNs and Peer-to-peer applications are blocked only for unlimited packages.
    daganna isella balanna epayy bn T&C
    Eka mn dakka bn. Mn hithuwa add-on ekkhari daganna puluwn athi kiyala
    Flash 10 or 25 eka ganin telegram ona nam
    Meheta fiber na bn :(
    Telegram වල මොකක්ද ඔච්චර තියෙන්නේ Torrent වගේ බ්ලොක් කරන්න
    Download karnna puluwn nisa wenna athi
    මේ Telegram+Torrent Block එක නම් දාල තියෙන්නෙ මේ පැකේජ් වලට යන එක Discourage කරන්න. උන්ට ඕන මේවට මිනිස්සු නොයවා අර ඩේට මාෆියාවෙන් හූරගෙන කන්න.
    :(