RMV , DMT

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    RMV , DMT ලැයිසන් එකේ වැඩක් කරගන්න පුලුවන් එකෙක් නැද්ද

    අපෙ කොල්ලෙක් ලයිට් වෙහිකල් ලැයිසන් එකට දාගන්න ගිහිල්ලා ෆෙල් වෙලා.

    ගාණක් දීලා ගන්න විදිහක් හොයනවා.

    ඌට ඩ්‍රයිවින් පුලුවන්. ඒත් අල්ටො බුල්ටො වල හිමිට අයිනෙන් ගිහිල්ලා මූ වැරදි තැනක නවතතලා කියලා ෆේල් කරලා.

    පීඑම් එකක් දාන්න පුලුවන් කෙනෙක්
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ආයෙ කරන්න පුලුවන්නෙ බන්
    ඔව් ඒත් මූට එපා වෙලා ඉන්නෙ වැරැද්දක් නැතුව ෆේල් කරා කියලා. මම මූව හොදට දන්නවා. කොල්ලට ඩ්‍රයිවින් පුලුවන්
     
    • Like
    Reactions: hodakolla

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අතිගරු ජනාධිපතිතුමා ඒ ආයතනයේ සංචාරයෙන් පසු දැන් එතන පගාවට වැඩ වෙන්නේ නැහැ මචං. නීතියට වැඩ කරන්නේ. යාලුවට කියපන් ආයේ කරන්න කියලා. @erozan කෝ වරෙන්.
     
    • Like
    Reactions: erozan

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,406
    113
    රූකඩ රාජ්ජේ
    ඕවට යන මිනිස්සු නීතියට අනුව වැඩ කරනවා නම් ඕවයේ ජරාව කන එක නවත්තන්න පුළුවන්...එතකොට සර් ආවා නැතා වැඩ හරියට යනවා...
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,167
    4,426
    113
    ඕක ලර්නස් එකේ වරද සින්ඝලු ..මම ට්‍රල්ගිහින් වාහනේ අර කිලෝමීටර් ගාන ගහල තියන කණුවක හැප්පෙන්නේ ගිහින් ඉන්ස්ට්‍රක්ටර් කාරයා පැනල වීල් එක කරකවල බේරුවේ නැත්නම් බඩුම ත මා එහෙම වෙලත් ලයිසන් එක දුන්න යකෝ ...
     
    • Like
    Reactions: hodakolla

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නම් සල්ලි දිල පාස් කර ගන්ඩ බැ, ඒ කාලෙ ගියා අලුතින් පත් උන අය ඉන්නෙ, උන් ජරාව කාල පාස් කරන්නෙ නැ..