RMV , DMT ලැයිසන් එකේ වැඩක් කරගන්න පුලුවන් එකෙක් නැද්ද
අපෙ කොල්ලෙක් ලයිට් වෙහිකල් ලැයිසන් එකට දාගන්න ගිහිල්ලා ෆෙල් වෙලා.
ගාණක් දීලා ගන්න විදිහක් හොයනවා.
ඌට ඩ්රයිවින් පුලුවන්. ඒත් අල්ටො බුල්ටො වල හිමිට අයිනෙන් ගිහිල්ලා මූ වැරදි තැනක නවතතලා කියලා ෆේල් කරලා.
පීඑම් එකක් දාන්න පුලුවන් කෙනෙක්