ගෙදර ඉඳන් සල්ලි හොයන්න අමාරු නෑ, කීයක් හරි ගෙදර කාටහරි හංගන්න කියලා උඹ හොයපන්කෝ.
Jokes aside මචන් ගෙදර ඉඳන් සල්ලි හොයන්නනම් උඹ කාටහරි වටිනාකමක් දෙන්න ඕනේ. දෙන්න කලින් ඒ වටිනාකම උඹ හදාගන්න ඕනේ. උඹ මෙලොඑ දෙයක් දන්නේ නැති එකෙක්නම් උඹ ගෙදරටවෙලා හිටියට සිද්දවෙන දෙයක් නෑ. ජොබ් එකකට ගියොත් උඹ එක පැත්තකින් පොඩි ගානක් හරි හොයනවා අනිත් පැත්තෙන් උඹ ගොඩක් දේවල් ඉගෙනගන්නවා. ඉතින් ඒක පාඩුවක් වෙන්නේ නෑ. ජොබ් එකක් කරපන්. Online Entrepreneur කෙනෙක් තමයි මමත්. හැබැයි මම ගොඩක් ups and downs වලින් ගිහින් තමයි මෙතෙන්ට ආවේ. අවුරුදු 25න් BMW ගන්න කෙටි ක්රම හොයන්න එපා. එහෙම ගත්ත ගොඩක් උන් අවුරුදු 30දී BMW එක විකුනලා ආයේ පල්ලම් බහිනවා. කාර් එකක් කියන්නේ ආයෝජනයක් නෙවෙයි, ෂෝ ගහන උන් දිහා බලාගෙන depress වෙන්න එපා.
Well said mcn


e kiyanne banina unta ridenawa truth ekata face karanna beri hinda