ගෙදර ඉඳල සල්ලි හොයන්න

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    ගෙදර ඉඳන් සල්ලි හොයන්න අමාරු නෑ, කීයක් හරි ගෙදර කාටහරි හංගන්න කියලා උඹ හොයපන්කෝ.

    Jokes aside මචන් ගෙදර ඉඳන් සල්ලි හොයන්නනම් උඹ කාටහරි වටිනාකමක් දෙන්න ඕනේ. දෙන්න කලින් ඒ වටිනාකම උඹ හදාගන්න ඕනේ. උඹ මෙලොඑ දෙයක් දන්නේ නැති එකෙක්නම් උඹ ගෙදරටවෙලා හිටියට සිද්දවෙන දෙයක් නෑ. ජොබ් එකකට ගියොත් උඹ එක පැත්තකින් පොඩි ගානක් හරි හොයනවා අනිත් පැත්තෙන් උඹ ගොඩක් දේවල් ඉගෙනගන්නවා. ඉතින් ඒක පාඩුවක් වෙන්නේ නෑ. ජොබ් එකක් කරපන්. Online Entrepreneur කෙනෙක් තමයි මමත්. හැබැයි මම ගොඩක් ups and downs වලින් ගිහින් තමයි මෙතෙන්ට ආවේ. අවුරුදු 25න් BMW ගන්න කෙටි ක්‍රම හොයන්න එපා. එහෙම ගත්ත ගොඩක් උන් අවුරුදු 30දී BMW එක විකුනලා ආයේ පල්ලම් බහිනවා. කාර් එකක් කියන්නේ ආයෝජනයක් නෙවෙයි, ෂෝ ගහන උන් දිහා බලාගෙන depress වෙන්න එපා.

    Well said mcn 🙂
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම තාම ස්කොලෙ යනවා පෙන්😕

    10$ හොයාගෙන Dropshipping කරන්න🤷🏻‍♂️

    නැත්නම් expert option එකේ tread කරන්න
    ------ Post added on Apr 15, 2021 at 8:47 AM

    නැත්නම් expert option එකේ tread කරන්න
    Poddak pehedili karanna berida?????
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ගෙදර ඉඳන් සල්ලි හොයන්න අමාරු නෑ, කීයක් හරි ගෙදර කාටහරි හංගන්න කියලා උඹ හොයපන්කෝ.

    Jokes aside මචන් ගෙදර ඉඳන් සල්ලි හොයන්නනම් උඹ කාටහරි වටිනාකමක් දෙන්න ඕනේ. දෙන්න කලින් ඒ වටිනාකම උඹ හදාගන්න ඕනේ. උඹ මෙලොඑ දෙයක් දන්නේ නැති එකෙක්නම් උඹ ගෙදරටවෙලා හිටියට සිද්දවෙන දෙයක් නෑ. ජොබ් එකකට ගියොත් උඹ එක පැත්තකින් පොඩි ගානක් හරි හොයනවා අනිත් පැත්තෙන් උඹ ගොඩක් දේවල් ඉගෙනගන්නවා. ඉතින් ඒක පාඩුවක් වෙන්නේ නෑ. ජොබ් එකක් කරපන්. Online Entrepreneur කෙනෙක් තමයි මමත්. හැබැයි මම ගොඩක් ups and downs වලින් ගිහින් තමයි මෙතෙන්ට ආවේ. අවුරුදු 25න් BMW ගන්න කෙටි ක්‍රම හොයන්න එපා. එහෙම ගත්ත ගොඩක් උන් අවුරුදු 30දී BMW එක විකුනලා ආයේ පල්ලම් බහිනවා. කාර් එකක් කියන්නේ ආයෝජනයක් නෙවෙයි, ෂෝ ගහන උන් දිහා බලාගෙන depress වෙන්න එපා.

    Ela...!
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Dont have kids
    මචන් උබට ළමයි හදන්න බැරි පොන්නයෙක් උනාට
    අනික් උන්ටත් එකම කරන්න කියා කියා උගන්න උගන්න යන්න එපා
    අමතක කරන්න එපා උබ මේ ලෝකේ ඉන්නෙත් උබේ අම්ම තාත්ත නිසා කියල
    උබ හිතනවා වගේ ප්‍රශන වලට මුනේ දෙන්න බැරිව පොන්න කමට ළමයි හැදුවේ නැත්තනම් තෝ අද කොහේ හරි රෙද්දක හරි ටිෂු එකක හරි වේලිලා ඉන්නවා සුක්රානුවක් වෙලා
    එක නිසා ඔය ළමයි හදන්න එපා කියන පොන්න කතාව කියෝ කියෝ යන්න එපා
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ligikawa sankramanaya wela onlyfans karapan :rofl::rolleyes:

    sirawata kiwwe- balapanko usa mes dagatta kollo keedenk dan western market walata puka pennanawada kiyala
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    පලවෙනි දේ සමාජේ දිහා බලල ඒ විදහට යන එක නතර කරපන්
    සමහඇ එවුන්ට කොටි ගානක් ඕනේ උනාට උබට එචර ඕනේ නැත්නම් උබ පොඩි ටාගට් එකකින් පටන් ගනින්

    මගේ පලවෙනි ටාගට් එක ටැබ් එකක් ගන්න එක ඒ කලේ
    මම ෆය්වර් පටන් ගත්තේ ටැබ් එකක් ගන්න ඩොලර් 150
    ඊට පස්සේ තමා දිගටම කරන්න අස හිතුනේ

    ඉස්සෙල්ල බලන්න තමන්ට පුළුවන් දේ මොකක්ද කියල
    කතාවෙන් මිනිස්සු නවන්න පුලුවන්ද
    IT පැත්තෙන් දෙයක් පුළුවන් කොම්පියුටර් එකක් හදා ගන්න වගේ කැඩුනම

    ග්‍රැපික්ස් පැත්තෙන් දෙයක් පුලුවන්ද බැනර් එකක් හදන්න ලියුමක් ටයිප් කරන්න ලෝගෝ එකක් හදන්න

    තමන්ගේ ස්කිල් එක අදුරගන්න ඉස්සෙල්ල
    ස්කිල් එකක් නැත්නම් ඔයාට
    එකක් හදා ගන්න
    මාකට් එක බලන්න
    මිනිස්සු මොනවද සල්ලි දීල ගන්න කැමති
    අන්න ඒ දේ ප්‍රගුණ කරන්න
    එක මාකට් කරන්න

    ගෙවල් ලග කඩයක් තියෙනවා නම් වෙන කොහෙන් හරි බඩු ටිකක් ගෙනල්ල දන්නා බලන්න ගානක් තියාගෙන
    කරනවා නම් සල්ලි හොයන වැඩ ඕනේ තරම්
    ඔය කාර් ගණන ගොඩක් එව්වුන් ලිස් වලට තමා ගන්නේ
    ෂෝ එකට පෙන්නුවට මොකද හැමෝම වගේ ඔහොම තමා
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මචන් උබට ළමයි හදන්න බැරි පොන්නයෙක් උනාට
    අනික් උන්ටත් එකම කරන්න කියා කියා උගන්න උගන්න යන්න එපා
    අමතක කරන්න එපා උබ මේ ලෝකේ ඉන්නෙත් උබේ අම්ම තාත්ත නිසා කියල
    උබ හිතනවා වගේ ප්‍රශන වලට මුනේ දෙන්න බැරිව පොන්න කමට ළමයි හැදුවේ නැත්තනම් තෝ අද කොහේ හරි රෙද්දක හරි ටිෂු එකක හරි වේලිලා ඉන්නවා සුක්රානුවක් වෙලා
    එක නිසා ඔය ළමයි හදන්න එපා කියන පොන්න කතාව කියෝ කියෝ යන්න එපා

    Emios tikak me gana hithanna machan.
    Oyage mathaya nitharama hamotama karanna kiyana epa bn miyuru wa kiyanawa wage
    Ube thought eka kenekta hari yannath puluwan nathi wennath puluwan habai e de nithara nithara dakina kota ahanakota eka kenek series gannath puluwn.
     
    • Like
    Reactions: kasun_kbp

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Emios tikak me gana hithanna machan.
    Oyage mathaya nitharama hamotama karanna kiyana epa bn miyuru wa kiyanawa wage
    Ube thought eka kenekta hari yannath puluwan nathi wennath puluwan habai e de nithara nithara dakina kota ahanakota eka kenek series gannath puluwn.
    ඔව් බන් මේකෙට එන්නේ ගොඩක් පොඩි කොල්ලොනේ
    ප්‍රශ්න වලින් අයින් වෙලා ඉන්න නම් උ කියන විදිහට ළමයි හදන නැතිව ඉන්න එක තම එකම විසදුම
    ප්‍රශ්නෙකට මුණ දෙන්න බැරි කම ඇවිල්ල මම නම් කියන්නේ පොන්නකම සුද්ද සිංහලෙන්ම කියනවා නම්

    යකෝ ළමයෙක් අත් දෙකට ගන්නවා කියන දෙ තමන්ගේ ලේ වලින් හැදිච්ච එක වෙනමම ලෝකයක් විස්තර කරන්න වචන නැ
    තාත්තේ කියල පොඩි එකෙන් හුරතල් විදිහට කතා කරනවැ අහන එක වෙනමම ත්‍රිල් එකක්

    උබට ළමයි එපා නම් නිකන් ඉදපන්
    හැම එකටම ඕක දදා යන්නේ නැතුව
    උබේ තාත්ත ඕකම උබේ මුනට කිව්වොත් උබට එන ෆිල් එක කොහොමද
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ගෙදර ඉඳන් සල්ලි හොයන්න අමාරු නෑ, කීයක් හරි ගෙදර කාටහරි හංගන්න කියලා උඹ හොයපන්කෝ.

    Jokes aside මචන් ගෙදර ඉඳන් සල්ලි හොයන්නනම් උඹ කාටහරි වටිනාකමක් දෙන්න ඕනේ. දෙන්න කලින් ඒ වටිනාකම උඹ හදාගන්න ඕනේ. උඹ මෙලොඑ දෙයක් දන්නේ නැති එකෙක්නම් උඹ ගෙදරටවෙලා හිටියට සිද්දවෙන දෙයක් නෑ. ජොබ් එකකට ගියොත් උඹ එක පැත්තකින් පොඩි ගානක් හරි හොයනවා අනිත් පැත්තෙන් උඹ ගොඩක් දේවල් ඉගෙනගන්නවා. ඉතින් ඒක පාඩුවක් වෙන්නේ නෑ. ජොබ් එකක් කරපන්. Online Entrepreneur කෙනෙක් තමයි මමත්. හැබැයි මම ගොඩක් ups and downs වලින් ගිහින් තමයි මෙතෙන්ට ආවේ. අවුරුදු 25න් BMW ගන්න කෙටි ක්‍රම හොයන්න එපා. එහෙම ගත්ත ගොඩක් උන් අවුරුදු 30දී BMW එක විකුනලා ආයේ පල්ලම් බහිනවා. කාර් එකක් කියන්නේ ආයෝජනයක් නෙවෙයි, ෂෝ ගහන උන් දිහා බලාගෙන depress වෙන්න එපා.
    නිකං සල්ලි හොයන්න බැහැ . දෙයක් ඉගෙනගෙන මහන්සි වියන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,651
    13,380
    113
    ඔන්ටපිනෝ ක්ලබ් එකේ කරන්නේ එකම වාහන ටික කට්ටිය මැරුවේ මාරුවට රෙන්ට් එකට අරන් පදිනවා
    තව ටික කාලයක් ගියහම ඔකේ උන්ට වාහන ඕනෙත් නෑ ෆොටෝ ශුට් වලට කියල දවසට රෙන්ට් එකටත් දෙයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,334
    67,682
    113
    Emios tikak me gana hithanna machan.
    Oyage mathaya nitharama hamotama karanna kiyana epa bn miyuru wa kiyanawa wage
    Ube thought eka kenekta hari yannath puluwan nathi wennath puluwan habai e de nithara nithara dakina kota ahanakota eka kenek series gannath puluwn.
    Ne man baluwe ei eka kivvama ridenne kiyala :lol: e kiyanne banina unta ridenawa truth ekata face karanna beri hinda

    ඔව් බන් මේකෙට එන්නේ ගොඩක් පොඩි කොල්ලොනේ
    ප්‍රශ්න වලින් අයින් වෙලා ඉන්න නම් උ කියන විදිහට ළමයි හදන නැතිව ඉන්න එක තම එකම විසදුම
    ප්‍රශ්නෙකට මුණ දෙන්න බැරි කම ඇවිල්ල මම නම් කියන්නේ පොන්නකම සුද්ද සිංහලෙන්ම කියනවා නම්

    යකෝ ළමයෙක් අත් දෙකට ගන්නවා කියන දෙ තමන්ගේ ලේ වලින් හැදිච්ච එක වෙනමම ලෝකයක් විස්තර කරන්න වචන නැ
    තාත්තේ කියල පොඩි එකෙන් හුරතල් විදිහට කතා කරනවැ අහන එක වෙනමම ත්‍රිල් එකක්

    උබට ළමයි එපා නම් නිකන් ඉදපන්
    හැම එකටම ඕක දදා යන්නේ නැතුව
    උබේ තාත්ත ඕකම උබේ මුනට කිව්වොත් උබට එන ෆිල් එක කොහොමද
    Yako man lide penapan kiya kiya innakota ekek lide paninawanan man monawa karannada.otchara sigithi unda lamai hadanna one:LOL:
    ------ Post added on Apr 29, 2021 at 1:48 PM
     
    • Haha
    Reactions: RLT4U and shenat

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    නැත්නම් expert option එකේ tread කරන්න
    Poddak pehedili karanna berida?????
    Market එකේ බන් tread දාන්න මම දැක්කා යූටියුබ් එකේ කොල්ලෙක් ඕවා ගැන කියලා දෙනවා🤷🏻‍♂️
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,931
    113
    මට දැන් එපා වෙලා බන් ඉන්නේ. ගිය අවුරුද්දේ උසස් පෙළ කලේ. Maths කලේ. මට තිබ්බේ SSS විතරයි . මට ගෙදර ඉඳල සල්ලි හොයන ක්‍රමයක් කියල දීපල්ලකෝ. අර Entrepreneurs club එකේ ඉන්න ගොඩක් දෙනා කෝටිපතියෝ වෙලා තියෙන්නේ කොහොමද බන් . උන් එක එක දවසට BMW Prado වගේ ඒවා ගන්නවා. ගොඩ දෙනෙක් ඇහුවට කියල දෙන්නේ නැහැ. ප්ලීස් ලොකු උදව්වක්.
    Entrepreneurs club eke Lasantha ge gedara gihin kalisama galola puka dik karapan. Satiyen kotpiatiyek wei.
     
    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    ගෙදට්ට වෙලා වෙබ් කැම් එකක් දාගෙන එක ඉස්සරහට වෙලා සොකඩේ හොල්ල හොල්ල ඉදපන් එතකොට හරි
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Ne man baluwe ei eka kivvama ridenne kiyala :lol: e kiyanne banina unta ridenawa truth ekata face karanna beri hinda

    Yako man lide penapan kiya kiya innakota ekek lide paninawanan man monawa karannada.otchara sigithi unda lamai hadanna one:LOL:
    ------ Post added on Apr 29, 2021 at 1:48 PM
    උබේ කොන්ද පන නැති කම අනික් එවුන්ට බෝ කරන්න එපා
    යකෝ පිරිමියෙක් වෙන්න නම් ලමේක් හදන්න ඕනේ
    කකුල් දෙක අස්සේ ඇට දෙකයි ලබ්බයි තිබ්බට උ පිරිමියෙක් වෙන්නේ නැ
    පොන්නයෝන්ටට් ලබ්බ තියෙනවා
    හැබැයි වෙනස තියෙන්නේ උන්ගේ ලබ්බ නගින්නේ නැ
    උබ එහෙම උනාට කමක් නැ අනික් එවුන්ට කියවන්න එපා ඕක
    අන්න එකයි අපි කිව්වේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    නැත්නම් expert option එකේ tread කරන්න
    Poddak pehedili karanna berida?????
    පැහැදිලි කරන්න දෙයක් නෑ.
    Binary options trading කරන්න එපා.
    සූදු කෙළින්න සල්ලි ටිකක් වෙන් කරන්න පුළුවන් නං ඒකෙන් binary options කරන්න.

    Risk එකට return එක මදි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,334
    67,682
    113
    උබේ කොන්ද පන නැති කම අනික් එවුන්ට බෝ කරන්න එපා
    යකෝ පිරිමියෙක් වෙන්න නම් ලමේක් හදන්න ඕනේ
    කකුල් දෙක අස්සේ ඇට දෙකයි ලබ්බයි තිබ්බට උ පිරිමියෙක් වෙන්නේ නැ
    පොන්නයෝන්ටට් ලබ්බ තියෙනවා
    හැබැයි වෙනස තියෙන්නේ උන්ගේ ලබ්බ නගින්නේ නැ
    උබ එහෙම උනාට කමක් නැ අනික් එවුන්ට කියවන්න එපා ඕක
    අන්න එකයි අපි කිව්වේ
    Pirimiyek nan earth eka save karapan.laukika magul oluwe dagena nahenne nethuwa.
     
    • Like
    Reactions: shenat