ක්ෂීර වැසියනි,
මගෙ PC එක Intel Core I5-2400 වර්ගෙ ප්‍රොසෙසර් එකක් තියෙන එකක්. පරණයි ටිකක්. (ගොඩක්මත් නෑ) මේකට ගැලපෙනම GTX Graphic Card එකක් සජෙස් කරං යමුද? ගේමිං වලට (ලොකු ලොකු ගේම් ප්ලේ කරන්න නෙවේ 2011 - 2015 කාලේ ආපු ගේම්ස් ප්ලේ කරන්න)

)