Questions හොද Hot water shower එකක් කියපන්කො

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    5 දෙනෙක් ඉන්න ගෙදරකට හරියට හොද hot water shower brand එකක් කියපන්කො... 20-30 අතර වගේ ටිකක් reliable, issues එන්නෙ නැති හොද එකක් කියපන්කො..

    TIA
     
    • Like
    Reactions: hodakolla and Cenon