වාහන ආනයනය ආයෙ කවදා වගේ පටන් ගනීද..
මේ මිල වැඩි වීම කවදා වගේ අඩු වෙයිද... ??

hmmmmmmmoooka aye wenas wenne naha... ohomma thama.. next year anthimawath wei...
Me yana widihata wahana import eka least priority ekak wela thiyenne. 2023 wath enawanam loku deyak.2023 වත් ගෙන්නයිද දන්නෑ
වාහන මිල අඩු වෙන එකක් නෑ.
අලුතින් ගේන්න පටන්ගත්තත් ඩොලර් එක වැඩි නිසා ලොකු වෙනසක් වෙන එකක් නෑ.
දැන් මේක නෝමල් මාකට් එක වෙලා තියෙන්නෙ.
බරු ගහපු ඇලියන් 65න් උඩ,
විට්ස් 50න් උඩ.
පස් වෙන්න ඔන්න මෙන්න තියෙන පිශ්ඨන් එළියට පනිනකල් දුවපු දැනට ලක්ශ 40කට විතර යන 121, ඇලියන් 240 වගේ ඒවනං,
වාහන ගෙන්නන්න ගත්තොත් ටිකක් අඩුවෙයි කියල හිතනව.

හම්මෝ...
ethakota Lancer eka kotiya panida ban?2023 වත් ගෙන්නයිද දන්නෑ
sira kathawaවාහන මිල අඩු වෙන එකක් නෑ.