වාහන මිල

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,460
    23,712
    113
    ලිම්පෝපෝ කන්දෙ
    විට්ස්වලට ගිය කල. :eek:

    Capture.PNG
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Ara mahendra walin lankawe hadana SUV ekak aragena apahu kawada hari wahana genna dena dawasakata wikunanna.
    ehema hoda nadda?:nerd:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Benz C200 AMG එක මිලියන 7.5කින් විතර වැඩි වෙලා මචන්. මේක වාහන ඉම්පෝට්ස් නවත්තන්න කලින් තිබුනෙ රු. 14500000/- ට විතර.

    View attachment 123175



    මොකද්ද බං උබ ලග තියෙන වාහනෙ? :rolleyes:
    Very sad, 7 million walin kochhara thawa hoda wahanayak ganna puluwan, dan aaluth C class ekakut awilla tiyenne. million 13-14ma wediy. dan oka thwath wedi unoth aran wedak nehene oya ganata, oka yanne one 12-13 million maximum.
     
    • Sad
    Reactions: Kolama

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,321
    2,612
    113
    Colombo
    Langadi vios ekak(2005)daala thibba 31 ta, eka ekek aragena next ayeth dala thibba 32.90, Dan ayeth list wela thiyenawa 34.95 ta
    Mona jokes da bung mewa
    pissu huttala nikan idala salli hamba karanna hadanne me welawe. premio tiyena un hithan innawa lambo ekak tiyenne kiyala :P
     
    • Haha
    Reactions: Kolama

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    rate thathwe thama machan. mage car eka first owner aran thiyenne 36kata permit. man gaththe 44. dan yanne 55-60 wage. wahanayak ganna balagena wikunana eka market price eken aduwata denne ne. neththan eelanga wahane ganna be.
    Mehema tax thiyenakan ithin oka thama wenne. Indiawa hinda mehata manufacturing/assembly plants ehema enneth naha hondama ewage
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka
    Mehema tax thiyenakan ithin oka thama wenne. Indiawa hinda mehata manufacturing/assembly plants ehema enneth naha hondama ewage

    tax wedi unoth misak adu wena ekakuth ne me yana widyata. popular manufcaturing plant ekak danna tharam govt/policy support, parts supply chain, infrastucure ehema ne ban. oya mokak hari CKD assemble karana ekak thama karanna wenne Micro/Ideal wage. India gaththoth hama loku brand ekakama plant ekak thiyenewa. fully automated processes.

    https://www.team-bhp.com/forum/indi...an-factory-detailed-report-making-hondas.html
     
    Last edited:
    • Like
    Reactions: Kolama and beziques

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,873
    5,069
    113
    Pandora
    ඉම්පොර්ට් කරන උන් මුලින් කිව්වෙ 2020 අගෝස්තු ගෙන්නනව කියල. සමහරු ඇඩ්වාන්ස් ගත්තත් එක්ක.2023 මෙහා ගෙන්නන එකක් නැහැ.
    බලමුකෝ නේ මොකද වෙන්නේ කියලා :lol:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    2022 අග වගේ බලමු නේද. මමත් තියෙන වාහනේ හීරිලා තිබ්බ එවා ඔක්කොම හැදුවා බන්. Android සෙට් එකක් දාගන්න ඔනේ, Maps වලට. තව අවුරුඩු 2ක් වත් පදින්න එපැයි මේ යන විඩියට. :yes: :yes: :yes:
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    2022 අග වගේ බලමු නේද. මමත් තියෙන වාහනේ හීරිලා තිබ්බ එවා ඔක්කොම හැදුවා බන්. Android සෙට් එකක් දාගන්න ඔනේ, Maps වලට. තව අවුරුඩු 2ක් වත් පදින්න එපැයි මේ යන විඩියට. :yes: :yes: :yes:
    Android auto comaptible ewwa tikak ganan neda?
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ජිවිතය පොඩ්ඩක් හරි විදින්න ඔනෙනම් ලන්කාවේන් පලයන් බන් මටත් එක හිතිලා තියෙන්නෙ ගිනි ගනාක් දිලාවත් මිනිසුන්ට හොද වාහන්යක් ගන්න බැහැ නෙ ලක්ෂ 35-40 වියදම් කරත් හොද තත්වයේ වාහනයක් ගන්න් පුලුවන්ද බලපන් පට්ට් ගහපුවා තියෙන්නෙ මමත් අවුරුදු දෙකක ඉදන් ගන්න ට්‍ර්‍යි කරනවා එත් හොද තත්වයෙ එකක් මට හම්බ උනේ නැ