රටට සහ හමුදා පතිට වෙච්ච දේ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ලොක් කරල එදාවේල කන උන්ට උබද කන්ඩ දෙන්නෙ???? යකෝ මනුස්සකමක් නැද්ද බන් උබල කාල උන්නම ඇතිද ගෙදරට වෙලා අනිත් උන් බඩගින්නෙ මැරෙද්දි????? උබල මිනිස්සුද??
    අවුරුදු කාලේ මිනිස්සුන්ට පීනන්න ඈරලා පී සී ආර් නොකරපු එවුන්ට කඩේ යන උබලද එතකොට මිනිස්සු? වහලා මිනිස්සුන්ට කන්න බොන්න දෙන එක ආණ්ඩුවේ වගකීම.. එහෙම නෑතිව ඈරලා මෑරියල්ලා කියලා බලන්න ඉන්න නම් යහපාලන ආණ්ඩුවම තියා ගන්න තිබ්බා නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඒවාට බය වෙලා පුලුවන්ද? මිනිස්සුන්ගේ ජීවිතනේ. උදාහරණෙකට ගමුකෝ හමුදාපතිතුමාගේ සහෝදරියගේ දුවගේ විවාහේ සීන් එක. ඒ පෝස්ට් එක දෑකපු ගමන්ම මම හිතුවා ඕක බොරුවක් වෙන්න තියෙන ඉඩ 90% කියලා. කිව්වා වගේම ඒක පචයක්. ඒ වගේ ධාතු සුනකයෝ ඉන්නවා මේ වෙලාවේ මිනිස්සු අවුස්සලා විනාශයක් කරන්න බලන් ඉන්න. එහෙම එකේ ආන්ඩුවට ලොකු වගකීමක් තියෙනවා මිනිස්සුන්ගේ ජීවිත ගෑන. අපි කලින් රට වෑහුවේ ලෙඩ්ඩු හත අටක් දවසට හම්බවෙන කාලේ.

    එහෙම රට වහල යටපත් වීගෙන එනකොට මිනිස්සුන්ට නෝමල් වෙන උණ හැදෙන එකනෙ අවුල. සතියෙන් අමතකයි මෙහෙම ලෙඩක් තිබ්බද කියලත්. දැක්කනෙ රෙදි කඩවල තිබ්බ තත්ත්වෙ. දැන් ඒ රෙදි ඇඳන් කොරන්ටයින් සෙන්ටර් තමයි යන්න වෙන්නේ. සුද්දො ටුවර් යවල අපි ගෙවල්වල හිර කරන්න, පුහ් ඒව කොහෙද කියලනෙ කිව්වෙ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Minissunta hema ekatama benala hariyanne ne, rajayaka wagakeema thamay rate minissu araksha karana eka, eeka hondin or narakin, ehema karala thamay NZ goda giye, Aus goda giye, China goda giye.
    brandix pokura set una welawema 2 weeks walata lock down kara nam me mokuth ne.

    lankawe koheda umba?
    ------ Post added on May 4, 2021 at 10:11 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,517
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙම බෝවෙන ලෙඩක් තියෙනව කියල දැන දැනත් මිනිස්සු රැස්වෙන තැන්වලට යන්න එපා, අවුරුද්දට රට වටේ යන්න එපා කියල ඕලෙවල් නැති පාණ්ඩු මන්ත්‍රීල ඇමතිල කියනකං බලං ඉන්න පිස්සුවක් ඇතැයි

    ඒක නෙවෙයි ප්‍රශ්නෙ, දැන් ප්‍රශ්නයක් නෑ corona පාලනය කරල තියෙන්නෙ. අපි තමයි හොඳටම කරේ කියලා ඇත්ත හංගලා බොරුව වපුරපු එකයි වැරදි. තවමත් බොරුව කරන්නෙ. ICU දාන්න බැරුව තවත් ලෙඩෙක් මැරිලා කියලා අදාළ hospital එකේ covid වාට්ටුවේ ඉන්න doctor FB දාලා විනාඩි 10 ක් තියෙන්න උනේ නෑ post එක missing. හොඳටම කරලා තියෙන්නේ පූ(ක)ටින්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුරුදු කාලේ මිනිස්සුන්ට පීනන්න ඈරලා පී සී ආර් නොකරපු එවුන්ට කඩේ යන උබලද එතකොට මිනිස්සු? වහලා මිනිස්සුන්ට කන්න බොන්න දෙන එක ආණ්ඩුවේ වගකීම.. එහෙම නෑතිව ඈරලා මෑරියල්ලා කියලා බලන්න ඉන්න නම් යහපාලන ආණ්ඩුවම තියා ගන්න තිබ්බා නේ
    කෙවිටක් අරන් පස්සෙන් යන්ඩ බැ මිනිස්සුට මොලේ නැත්තන් මොලේ දෙන්ඩ බැ, ඒ වගේම මොලේ නැතුව කරන්ඩ ජොබ් එකක් නැතුව එදවේල ගැටගහන් කන එකාලව මැරෙන්ඩ දාන්ඩත් බැ ලොක් කරල..

    කන්ඩ බොන්ඩ දෙන්ඩ ලොල් තව මොනාද නාවල කරන්ඩත් ඕනද ආණ්ඩුවෙන්,??? නිකන් පීචන් කතා කියන්නෙ නැතුව ඉදපන් බන් ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Minissunta hema ekatama benala hariyanne ne, rajayaka wagakeema thamay rate minissu araksha karana eka, eeka hondin or narakin, ehema karala thamay NZ goda giye, Aus goda giye, China goda giye.
    brandix pokura set una welawema 2 weeks walata lock down kara nam me mokuth ne.

    Okath podu depola wage thamai bn. Rajaye wagakeemak podu depola araksha karana eka. But podu depola walata hani karana wunta kochchara loku dadayak gahuwath wadak na minissunta podu depola wala agayak nathnam.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක නෙවෙයි ප්‍රශ්නෙ, දැන් ප්‍රශ්නයක් නෑ corona පාලනය කරල තියෙන්නෙ. අපි තමයි හොඳටම කරේ කියලා ඇත්ත හංගලා බොරුව වපුරපු එකයි වැරදි. තවමත් බොරුව කරන්නෙ. ICU දාන්න බැරුව තවත් ලෙඩෙක් මැරිලා කියලා අදාළ hospital එකේ covid වාට්ටුවේ ඉන්න doctor FB දාලා විනාඩි 10 ක් තියෙන්න උනේ නෑ post එක missing. හොඳටම කරලා තියෙන්නේ පූ(ක)ටින්.
    දාපු එකේ ස්කීන් ශොට් එකක් නැද්ද????
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,944
    113
    Nawala
    අද රෑ සාලේ පොඩි නින්දක් දාගෙන ඉන්න ගමන් ඇහුන tv එකේ කවුද කොරෝනා ගැන කතා කරනවා ..
    රෝගීන් ගැන, ඇන්ටිජ්න් පරීක්ෂණ ගැන, ප්‍රතිශත බ්ලා බ්ලා ..
    එකපාරම කිව්වා "PCR කරන ක්‍රම 2ක් තියනවා ..... " මම ඉතින් කවුරු හරි ඩොකෙක් කතා කරනවා කියලා බැලුව.
    අපේ හමුදාපති දෙරණට ඇවිත්... මං අයිත් නිදාගත්තා.
    1620103655180.png
     
    • Like
    Reactions: dilann

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    කෙවිටක් අරන් පස්සෙන් යන්ඩ බැ මිනිස්සුට මොලේ නැත්තන් මොලේ දෙන්ඩ බැ, ඒ වගේම මොලේ නැතුව කරන්ඩ ජොබ් එකක් නැතුව එදවේල ගැටගහන් කන එකාලව මැරෙන්ඩ දාන්ඩත් බැ ලොක් කරල..කන්ඩ බොන්ඩ දෙන්ඩ ලොල් තව මොනාද නාවල කරන්ඩත් ඕනද ආණ්ඩුවෙන්, නිකන් පීචන් කතා කියන්නෙ නැතුව ඉදපන් බන් ..
    හරි බන් එල. එකම පෑතුම ඊයේ දවස පීක් එක වෙලා අද ඉදලා පහලට යන්න කියලා පොසිටිව් ගාණ.. එකෙක් දෙන්නෙක් හරි මෑරෙන්නේ මිනිස්සු නේ.. කොහොම වුනත් අවසන් ප්‍රතිපලේ හොද හෝ නරක වගකීම ගන්න ඕනේ ආණ්ඩුවනේ.. අපි බලමු.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,517
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    දාපු එකේ ස්කීන් ශොට් එකක් නැද්ද????

    Screenshot එක ගන්න යනකොට ඒක missing. හොඳටම කරලා කරන්න පුළුවන් දේ.

    මම එයාගෙන්ම ආයෙත් අහගන්න පුළුවන් උනොත් දානවා මේකෙ. නම් ගම් දාන්න බෑ පුකේ තරු තියෙන කටින් පූටින්ගෙ බැලයො ඉන්නවනේ.

    FB_IMG_1620103930040.jpg

    ඔක්කොටම ලංකාව දිහා බලන්න වෙන විදියට හොඳටම කෙරුවා. 🙂
     
    • Haha
    • Like
    Reactions: fdk and dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි බන් එල. එකම පෑතුම ඊයේ දවස පීක් එක වෙලා අද ඉදලා පහලට යන්න කියලා පොසිටිව් ගාණ.. එකෙක් දෙන්නෙක් හරි මෑරෙන්නේ මිනිස්සු නේ.. කොහොම වුනත් අවසන් ප්‍රතිපලේ හොද හෝ නරක වගකීම ගන්න ඕනේ ආණ්ඩුවනේ.. අපි බලමු.
    කොහොමත් අපේ ආණ්ඩුව ගේම ගහනව ඒ වගේම වගකීම ගන්නව ඒකෙ කිසීම ගැටලුවක් නැ.. ඔය ගුපියො වගේ දැනන් උන්නෙ නැ දන්නව නම් එහෙම වෙන්ඩ දෙන්නෙ නැ කියන්නෙ නැ අපි..
     
    • Like
    Reactions: malakadss

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Okath podu depola wage thamai bn. Rajaye wagakeemak podu depola araksha karana eka. But podu depola walata hani karana wunta kochchara loku dadayak gahuwath wadak na minissunta podu depola wala agayak nathnam.
    hmm kanagatuy, minissunge life ekak podu depalakata compare karana eka gena,
    Life ekak nethi unoth eeke duka danne eyage immediate family ekata. apita methana loku talks denna puluwan,
    mama nam kiyanne niyapoththen kadanna thibba de den porowen wath kapanna beri tharamata spread wela iwaray.
    Mata baya, magey wife gey parentsla gena, aanduwe moda weda nisa, eyala jeewithen wandi gewanna oni ne.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    ඩොකාල ගැන ද උඹ කතා කරන්නෙ? TV, Youtube බලපංකො, එක එකා කියන්නෙ එක එක ඒව, සමහර ඩොකාල ආයුර්වේද කරල් හදනවා, 😂

    හමුදාපති වත් මෙකට දැම්මෙ නැත්තම් නියම කැඳ හැලියක් බලාගන්න තිබ්බ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,944
    113
    Nawala
    දාපු එකේ ස්කීන් ශොට් එකක් නැද්ද????
    පොන්ස් කියපු දේ තේරෙන්නේ නැද්ද ? දානකොටම missing ! කට අරිනකොටම මිනිස්සුත් missing වෙන දවසත් වැඩි ඈතක් නෙමේ...

    අනික, මොකද පොටෝ එකක් දැම්ම කියලා උබ ගිහින් ලෙඩා හොදකරන්නද ???? පුලුවනම් experiences තියෙන එකේ ලෙඩාගේ රෙදිටික හෝදලා දීලා උදව්වක් කරන්න බලපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Screenshot එක ගන්න යනකොට ඒක missing. හොඳටම කරලා කරන්න පුළුවන් දේ.

    මම එයාගෙන්ම ආයෙත් අහගන්න පුළුවන් උනොත් දානවා මේකෙ. නම් ගම් දාන්න බෑ පුකේ තරු තියෙන කටින් පූටින්ගෙ බැලයො ඉන්නවනේ.
    මට හිතුන ස්කීn ශොට් එකක් නැතුව ඇති කියල, මොකද එහෙම තියෙන්ඩ ව්දිහක් නැනෙ.., උබල කරන්නෙ පච හලන එක විතරනෙ, ඔහේ කටට එන එන පචේ හලනව හැබැයි කිසීම ශාක්කියක් නැ, ශාක්කි ඉල්ලපු ගමන් බලු වෙනව ලොල්
     
    • Love
    Reactions: shenat

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මට හිතුන ස්කීn ශොට් එකක් නැතුව ඇති කියල, මොකද එහෙම තියෙන්ඩ ව්දිහක් නැනෙ.., උබල කරන්නෙ පච හලන එක විතරනෙ, ඔහේ කටට එන එන පචේ හලනව හැබැයි කිසීම ශාක්කියක් නැ, ශාක්කි ඉල්ලපු ගමන් බලු වෙනව ලොල්
    erozan, ara pohottuwe budhdhimatha ge behetha wath nedda ban? pharmacy walath thiyanawa kiwwa neda?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්ස් කියපු දේ තේරෙන්නේ නැද්ද ? දානකොටම missing ! කට අරිනකොටම මිනිස්සුත් missing වෙන දවසත් වැඩි ඈතක් නෙමේ...

    අනික, මොකද පොටෝ එකක් දැම්ම කියලා උබ ගිහින් ලෙඩා හොදකරන්නද ???? පුලුවනම් experiences තියෙන එකේ ලෙඩාගේ රෙදිටික හෝදලා දීලා උදව්වක් කරන්න බලපන්
    දානකොට මිසින් වෙන්නෙ අහවල් විදිහටද???? දානකොටක මිස්න් නම් දැක්කෙ කොහොමද???? පච කෙලල ශාක්කි නැතුව බලු වෙලා ෆේක් බස්සන්ඩ එපා බන්, කියන දෙයක් ශාක්කි ඇතුව කියන්ඩ ඉගෙන ගනිල්ල,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    erozan, ara pohottuwe budhdhimatha ge behetha wath nedda ban? pharmacy walath thiyanawa kiwwa neda?
    ඔව් තියෙනව අරන් බීපන් උබ, මහ ගානක් වෙන්නෙ නැ, අදුරන පාමසියකින් ගනින් එතකොට දොස්තරලගෙ තුන්ඩු කෑලි ඕනෙත් නැනෙ අරන් බීපන්