මචං මට grass cutter එකක් ගන්න ඕනේ.
ඕකේ අතේ එල්ලන එකද පිටේ එක්කාන එකද හොඳ? වතු වල තණකොළ කපන්න නිසා දවසට වැඩිපුර පැය ගානක් වැඩ කරන්න තියෙනවා.
කොරියන් brandnew පිටේ එල්ලන එකක් 12500 විතර ගන්න පුළුවන්. ජපන් used අතේ එල්ලන එකක් 15කට විතර ගන්න පුළුවන්. කෝකද මගේ වැඩේට හොඳ?
පිටේ එල්ලන එකට කොන්ඩෙත් අමාරු එනවා කියන්නේ ඇත්තද?