ප‍්‍රශ්න තියෙන උන් අහපල්ලා...

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අයියේ,

    මගේ ගෙදරට ගෑනි අයිතිය ඉල්ලල ඉඩම් නඩුවක් දාල,
    මගේ බඩු කේස් එකක් මාට්ටු වෙච්ච නිසා තමයි අපේ පවුල අවුල් උනේ. ඉතින් මගේ අනියම් සම්බන්දෙට මොකක් හරි විසඳුමක් හොයල හැරගිය ගෑනිව ගෙන්න ගන්න ඕනෙ.
    දැනට ගෙදර ඉන්න හොර ගෑනිව එලවගන්නත් ඕනෙ.
    ඒ අස්සෙ හොර ගෑනි මගෙ ඔලුව කන්න හදනව උගස් තියල සින්නවෙන්න යන රත්තරං ටික බේරල දෙන්න කියල.
    මගෙ මේ ප්‍රශ්න වලට පිලිතුරක් හොයල දෙන්න.
    සිස්සත්තෙට මැක්කාග‌ෙ රචනාව ලියපු සුපිරි ඩයල් එකක් :rolleyes:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අහ්... ත්‍රෙඩ් එකට ගිහිල්ල බලපං තේරෙයි නෑවේ කවුද කියල... :rofl: අනික දැන් යන පෝට් සිටි කේස් එකත් ටිකක් ස්ටඩි කරපං නොදන්න තවත් ටිකක් දැන ගන්න පුලුවන් ව්‍යවස්ථාව ගැන....
    අපිට නම් පෙනුනෙ උඹ නෑවා කියලා තමයි. කොහොමත් නාන එකාට ඌ නානවා කියලා තේරෙන්නේ නෑ තමයි.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    අපිට නම් පෙනුනෙ උඹ නෑවා කියලා තමයි. කොහොමත් නාන එකාට ඌ නානවා කියලා තේරෙන්නේ නෑ තමයි.
    ඒක දන්නෝ දනිති... :yes::P:lol::rofl:

    මේ කෑල්ල තමා මම ආසම. ❤
    ඇයි උඹ හිටගෙන නැද්ද... අපි නම් හොදට හිටගෙන සැප සේ ඉන්නවා...
    ------ Post added on May 5, 2021 at 11:59 AM

    මයිනගෙ ගෑනිටත් උක දෙනව නේද @nicjosh83
    කරුණාකර අසභ්‍ය වචනවලින් වැළකෙන්න.. මේක ගරු අධිකරණය...
    ------ Post added on May 5, 2021 at 12:00 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඒක දන්නෝ දනිති... :yes::P:lol::rofl:


    ඇයි උඹ හිටගෙන නැද්ද... අපි නම් හොදට හිටගෙන සැප සේ ඉන්නවා...
    ------ Post added on May 5, 2021 at 11:59 AM


    කරුණාකර අසභ්‍ය වචනවලින් වැළකෙන්න.. මේක ගරු අධිකරණය...
    ------ Post added on May 5, 2021 at 12:00 PM
    උක සභ්‍ය වචනයකි ගරු පාත්ෆයින්ඩර් තුමනි
     
    • Haha
    Reactions: Ragna_SL

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ponzගෙ මන්ත්‍රීකම ඉවරවෙලාද?...
    කට්ටඩියෙක් වගේ කෙකර ගාන්නෙ................
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ජිම් කට්ටල ටික පොහොට්ටු බයියො ටික / ටොයියො ටික පාවිච්චි කරන්න ඕනද නැද්ද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    '5. හැර ගිය අය ගෙන්වීම'

    ඒ කාලේ මේකේ පැල් බැඳගෙන දේශපාලන පක්ෂ වලට කඩේ ගිය දත් කිඹුලා වගේ උන් කෝ? උන්ගෙන් අහන්න ප්‍රශ්න ටිකක් තියෙනවා රටේ වත්මන් තත්වේ ගැන.

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    උකලනෙ ඉතින්. බයියෙක්ට නිදහස් මනුස්සයෙක් වෙන්න දෙන්නෙ නෑනෙ
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    අයියේ, මගෙ ගම්පහ ඉඩමට (නගරසබා සීමා) වරිපනම් හදාගන්න විදිහ ටිකක් කියනවද?? තව දෙයක්, ගොඩනඑගිල්ලක් නඑති හිස් ඉඩමට ලිපිනයක් හදාගන්න පුලුවනිද?
     

    HmNRazor

    Well-known member
  • ප්‍රශ්න විතරද? දැවෙන ප්‍රශ්න එපාද? 🥴

    hqdefault.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    '5. හැර ගිය අය ගෙන්වීම'

    ඒ කාලේ මේකේ පැල් බැඳගෙන දේශපාලන පක්ෂ වලට කඩේ ගිය දත් කිඹුලා වගේ උන් කෝ? උන්ගෙන් අහන්න ප්‍රශ්න ටිකක් තියෙනවා රටේ වත්මන් තත්වේ ගැන.

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    tho mara athalne denne