මේක අංජනම් ත්‍රෙඩ් එකක්ද ? 

- අනියම් සබදතා
- හැර ගිය අය ගෙන්වීම
- ගෙන්වා ගත් අය එලවීම
Last edited:

- අනියම් සබදතා
- හැර ගිය අය ගෙන්වීම
- ගෙන්වා ගත් අය එලවීම
සිස්සත්තෙට මැක්කාගෙ රචනාව ලියපු සුපිරි ඩයල් එකක්අයියේ,
මගේ ගෙදරට ගෑනි අයිතිය ඉල්ලල ඉඩම් නඩුවක් දාල,
මගේ බඩු කේස් එකක් මාට්ටු වෙච්ච නිසා තමයි අපේ පවුල අවුල් උනේ. ඉතින් මගේ අනියම් සම්බන්දෙට මොකක් හරි විසඳුමක් හොයල හැරගිය ගෑනිව ගෙන්න ගන්න ඕනෙ.
දැනට ගෙදර ඉන්න හොර ගෑනිව එලවගන්නත් ඕනෙ.
ඒ අස්සෙ හොර ගෑනි මගෙ ඔලුව කන්න හදනව උගස් තියල සින්නවෙන්න යන රත්තරං ටික බේරල දෙන්න කියල.
මගෙ මේ ප්‍රශ්න වලට පිලිතුරක් හොයල දෙන්න.

අපිට නම් පෙනුනෙ උඹ නෑවා කියලා තමයි. කොහොමත් නාන එකාට ඌ නානවා කියලා තේරෙන්නේ නෑ තමයි.අහ්... ත්‍රෙඩ් එකට ගිහිල්ල බලපං තේරෙයි නෑවේ කවුද කියල...අනික දැන් යන පෝට් සිටි කේස් එකත් ටිකක් ස්ටඩි කරපං නොදන්න තවත් ටිකක් දැන ගන්න පුලුවන් ව්‍යවස්ථාව ගැන....
මයිනගෙ ගෑනිටත් උක දෙනව නේද @nicjosh83@hasithayad ගෑනිට බයයි නේද ?
මේ කෑල්ල තමා මම ආසම. ❤සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන්
ඒක දන්නෝ දනිති...අපිට නම් පෙනුනෙ උඹ නෑවා කියලා තමයි. කොහොමත් නාන එකාට ඌ නානවා කියලා තේරෙන්නේ නෑ තමයි.




ඇයි උඹ හිටගෙන නැද්ද... අපි නම් හොදට හිටගෙන සැප සේ ඉන්නවා...මේ කෑල්ල තමා මම ආසම. ❤
කරුණාකර අසභ්‍ය වචනවලින් වැළකෙන්න.. මේක ගරු අධිකරණය...මයිනගෙ ගෑනිටත් උක දෙනව නේද @nicjosh83
උක සභ්‍ය වචනයකි ගරු පාත්ෆයින්ඩර් තුමනිඒක දන්නෝ දනිති...
ඇයි උඹ හිටගෙන නැද්ද... අපි නම් හොදට හිටගෙන සැප සේ ඉන්නවා...
------ Post added on May 5, 2021 at 11:59 AM
කරුණාකර අසභ්‍ය වචනවලින් වැළකෙන්න.. මේක ගරු අධිකරණය...
------ Post added on May 5, 2021 at 12:00 PM
man thama igena gannawa.උඹට පඩිය ගාණට මාසේ අන්තිමට එනවනේ.. උඹට මොකටද තවත් ඒවා...

උකලනෙ ඉතින්. බයියෙක්ට නිදහස් මනුස්සයෙක් වෙන්න දෙන්නෙ නෑනෙ'5. හැර ගිය අය ගෙන්වීම'
ඒ කාලේ මේකේ පැල් බැඳගෙන දේශපාලන පක්ෂ වලට කඩේ ගිය දත් කිඹුලා වගේ උන් කෝ? උන්ගෙන් අහන්න ප්‍රශ්න ටිකක් තියෙනවා රටේ වත්මන් තත්වේ ගැන.
මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....
tho mara athalne denne'5. හැර ගිය අය ගෙන්වීම'
ඒ කාලේ මේකේ පැල් බැඳගෙන දේශපාලන පක්ෂ වලට කඩේ ගිය දත් කිඹුලා වගේ උන් කෝ? උන්ගෙන් අහන්න ප්‍රශ්න ටිකක් තියෙනවා රටේ වත්මන් තත්වේ ගැන.
මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....