මචන්ලා එලකිරි එකේ Driving skill එක තියෙන එවුන් හෙල්ප් එකක් දියල්ලා Manual කාර් එකක් පදින්න ඉගෙන ගන්න ඔනේ ලයිසන් එක ගන්න මචන්ලා Alto එකක් වගේ අරන් Driving දන්න කෙනෙක් එක්ක දවසට පැය 6 වගෙ දවස් දෙක තුනක් drive කරොත් මට ඉගෙන ගන්න පුලුවන් වෙයිද මගේ L එක ලබන මාසේ expire වෙනවා ඉට කලින් ඉගෙන ගන්න ඔනේ මම ලර්නස් ගියා එත් මේ Coivd Situation එකත් එක්ක එක හරියට කර ගන්න බැරි උනා ලර්නස් එකත් මාස 3ගානෙ wave 2ට වහලා තිබ්බා
Last edited: