Driving ඉගෙන ගන්න..

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා එලකිරි එකේ Driving skill එක තියෙන එවුන් හෙල්ප් එකක් දියල්ලා Manual කාර් එකක් පදින්න ඉගෙන ගන්න ඔනේ ලයිසන් එක ගන්න මචන්ලා Alto එකක් වගේ අරන් Driving දන්න කෙනෙක් එක්ක දවසට පැය 6 වගෙ දවස් දෙක තුනක් drive කරොත් මට ඉගෙන ගන්න පුලුවන් වෙයිද මගේ L එක ලබන මාසේ expire වෙනවා ඉට කලින් ඉගෙන ගන්න ඔනේ මම ලර්නස් ගියා එත් මේ Coivd Situation එකත් එක්ක එක හරියට කර ගන්න බැරි උනා ලර්නස් එකත් මාස 3ගානෙ wave 2ට වහලා තිබ්බා
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මේ දවස් ටිකේ නම් ලර්නස් යන්න එපා කොල්ලො. ලයිසන් එක නම් ගත හැකි පස්සෙත්. දෙවැනි පොකුරෙත් ලර්නස් වලින් කොවිඩ් සෙට් වුන උන් ගොඩක් ඉන්නව මම දන්නම
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මචන්ලා එලකිරි එකේ Driving skill එක තියෙන එවුන් හෙල්ප් එකක් දියල්ලා Manual කාර් එකක් පදින්ම ඉගෙන ගන්න ඔනේ ලයිසන් එක ගන්න මචන්ලා Alto එකක් වගේ අරන් Driving දන්න කෙනෙක් එක්ක දවසට පැය 6 වගෙ දවස් දෙල තුනක් drive කරොත් මට ඉගෙන ගන්න පුලුවන් වෙයිද මගේ L එක ලබන මාගේ expire වෙනවා ඉට කලින් ඉගෙන ගන්න ඔනේ මම ලර්නස් ගියා එත් මේ Coivd Situation එකත් එක්ක එක හරියට කර ගන්න බැරි උනා ලර්නස් එකත් මාස 3ගානෙ wave 2ට වහලා තිබ්බා
    Ow wahanayak thiyenawanam goda daanna puluwan
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    apoo puluwan ban dan manual cars lesi. 👍👍👍 clutch eka soft. Issara aapu ewa wage nemai.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පොඩි රෙන්ට් කාර් එකක් අරගෙන පුරුදුවෙන්න.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,267
    10,531
    113
    මැනුවල් අවුල තියෙන්නේ කදු වල ට්‍රැෆික් , කදු මැද ස්ටාර්ට් කරන ටිකේ තමා..නෝමල් කදු නෙමේ..පත කන්දක් වගේ උනොත් තමා..ඇල්ටෝ එහෙම අමාරුයි
     
    • Like
    Reactions: TWishwadeepa

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මැනුවල් අවුල තියෙන්නේ කදු වල ට්‍රැෆික් , කදු මැද ස්ටාර්ට් කරන ටිකේ තමා..නෝමල් කදු නෙමේ..පත කන්දක් වගේ උනොත් තමා..ඇල්ටෝ එහෙම අමාරුයි
    mulin mulin handbreak eken start karanna one kandu wala

    passe eka nodanima ibe wenawa clutch and gas eken nikanma puluwan

    dan nam loweth auto wahana padinne na manual thama ela
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මට කාර් එකක් නැහැ මච්න්ලා කාගෙන් හර ඉල්ලලා නැත්නම් රෙන්ට් එකට දවස් දෙක තුනක් අරන් පදින්න බැලුවේ පැය හයක් හතක් විතර මට දැන ගන්න ඔන උනේ එහෙම පැදදම හොදට skill එක ගන්න පුලුවනද කියලා මට පදින්න පුලුවන් සාමන්‍යෙන් එත් ටැෆික් එකෙ පදින්න බය ගතියක් එනවා තව රිවස් එකත් ඉගෙන ගන්න ඔනේ
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,267
    10,531
    113
    මට කාර් එකක් නැහැ මච්න්ලා කාගෙන් හර ඉල්ලලා නැත්නම් රෙන්ට් එකට දවස් දෙක තුනක් අරන් පදින්න බැලුවේ පැය හයක් හතක් විතර මට දැන ගන්න ඔන උනේ එහෙම පැදදම හොදට skill එක ගන්න පුලුවනද කියලා මට පදින්න පුලුවන් සාමන්‍යෙන් එත් ටැෆික් එකෙ පදින්න බය ගතියක් එනවා තව රිවස් එකත් ඉගෙන ගන්න ඔනේ
    හොද බිසී ටවුන් එකක පුරුදු වෙයන්..ට්‍රයල් ගොඩ දාගන්න දවස් 3ක් පුරුදු උනත් ඇති. වහන නැති පාරවල් වල නම් යන්න එපා තේරුමක් නෑ. කොහෙහරි ලර්නර්ස් එකකට් පලයන් උන් ..වාහනේටයි පුරුදු කරන්නයි දෙකටම ගානක් ගෙවන්න වෙනවා හැබැයි. තනියම පුරුදු වෙන්න යන්න එපා
     
    wizy

    Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    මොකක්ද මචන් L එක කියන්නේ ? ලයිසන් එකද ??

    එහෙමනම් ලයිසන් එක expire උනාම renew කරනකොට ආයිත් trial එකක් තියෙනවද ??
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මට කාර් එකක් නැහැ මච්න්ලා කාගෙන් හර ඉල්ලලා නැත්නම් රෙන්ට් එකට දවස් දෙක තුනක් අරන් පදින්න බැලුවේ පැය හයක් හතක් විතර මට දැන ගන්න ඔන උනේ එහෙම පැදදම හොදට skill එක ගන්න පුලුවනද කියලා මට පදින්න පුලුවන් සාමන්‍යෙන් එත් ටැෆික් එකෙ පදින්න බය ගතියක් එනවා තව රිවස් එකත් ඉගෙන ගන්න ඔනේ
    රිවස් එකයි ක්ලච් බැලන්ස් එකයි අනිවාර්යෙන්ම ඕන. ඒ දෙක උබට ගොඩ දාගන්න අමාරු නෑ .ට්‍රැෆික් එකේ අමාරුයි කියන්නේ මොකක්ද??
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,787
    1
    60,561
    113
    Mother Earth
    හිතන්න ලොකු දෙයක් නෑ මචන්. මම ට්‍රයල් පෙන්නන් ගත්තෙ nissan vanette එක. අරගෙන ගියර් 5 දාලා ගියා. ඉන්ස්පෙක්ටර් ෆුල් හොල්මන්. අනිත් උන් ගියේ ගියර් 3 ගියර් එකට විතරයි. පදිනකොට රිලැක්ස් එකේ පදින්න.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අපෝ පුලුවන් .
    අනික ඇල්ටො එකකින් ක්ලච් බැලන්ස් පුරුදුවෙනව කියන්නෙ, ලර්නර්ස් එකේ වෑන් එක නතිං.
    තැන්ක්ස් බන් මගේ L permit එක expire වෙන්නෙ ජුලි මුල් සතියේ දැම්ම ඉදන් පුරුදු වේන්නද තව ලන් කරලා පුරුදු වෙන එකද හොද බන්
    හොද බිසී ටවුන් එකක පුරුදු වෙයන්..ට්‍රයල් ගොඩ දාගන්න දවස් 3ක් පුරුදු උනත් ඇති. වහන නැති පාරවල් වල නම් යන්න එපා තේරුමක් නෑ. කොහෙහරි ලර්නර්ස් එකකට් පලයන් උන් ..වාහනේටයි පුරුදු කරන්නයි දෙකටම ගානක් ගෙවන්න වෙනවා හැබැයි. තනියම පුරුදු වෙන්න යන්න එපා
    ලර්නස් එක්කට යනවා බන් එත් මේ කොවිඩ් කෙස් එක නිසා එක හරියට යන්න බැරි උන දැන් උනත් උන්ට ටයිම් දිලා යන්න ඔනේ උන් කියන ටයිම් එකට මට බැරි සින් එකක් තියෙන්නෙ ජොබ් නිසා
    මොකක්ද මචන් L එක කියන්නේ ? ලයිසන් එකද ??

    එහෙමනම් ලයිසන් එක expire උනාම renew කරනකොට ආයිත් trial එකක් තියෙනවද ??
    Exam pass උනාම දෙන්නෙ L permit එකක් අන්න එක
    රිවස් එකයි ක්ලච් බැලන්ස් එකයි අනිවාර්යෙන්ම ඕන. ඒ දෙක උබට ගොඩ දාගන්න අමාරු නෑ .ට්‍රැෆික් එකේ අමාරුයි කියන්නේ මොකක්ද??
    ටැරිෆික් එකේ අනිත් වාහන එක්ක යන්න පොඩ් බයක් තියවා සමහර අය overtake අස්සෙන් මුල්ලෙන් දාලා යන්නෙ අන්න එවගේ මට යන්න බයක් තියෙනවා
     
    • Like
    Reactions: wizy