LED SMART TV

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    Android TV වලට යන්න එපා බන්.. ඒක සාර්ථක නැහැ. මම කියන්නේ LG web os එකක් ගන්න. ඒක linux base OS එකක් නිසා slow නැහැ. 4k movies බලනකොට Android tv වලින් ගොඩක් වෙලාවට stuck වෙනවා. අනිත තමයි youtube app එක අන්තිම සවුත්තුයි. ගොඩක් වෙලාවට update නැති නිසා වැඩ කරන්නේ නැති වෙනවා.
    උබට අමු කැවිලද? වෙන වෙන OS තියෙන TV ගන්න එපා ,ඒ එකපාරක් Sony Linux tv එකක් ආවා එක එක පාරට App development නැවැත්තුවා . හුටා තමයි apps දාන්න බැහැ . කොහොමත් ඔක්කොම වගේ apps එන්නේ Android . Android තමයි බේස්ට් .ඔය LG , Samsung වල එන OS පට්ට චා .
     
    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93

    apps mokatada bng TV walata ?
     
    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    :) උබ Apps නැතුව කොහොමද අලුත් දේවල් කරන්නේ ? :)
    mona wage apps da bung uba use karanne ? :) (danumata ahanne) , mage ekata nam youtube , netflix , amazone prime wada ,., eta amatharanawa chrome cast tiynawa ..
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    keeyak unaada ? kohenda gathe ?
    Daraz Rs 107000
    Screenshot_20210505_192816_com.daraz.android.jpg
     
    • Like
    Reactions: maticat

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    mona wage apps da bung uba use karanne ? :) (danumata ahanne) , mage ekata nam youtube , netflix , amazone prime wada ,., eta amatharanawa chrome cast tiynawa ..
    උබ heavy user කෙනෙක් නෙවි නං worry වෙන්න එපා බන්. සමහරු ඉන්නවා Esfile explorer, VLC KODI PLEX වගී apps දාගන්න ඕන අය. Android ට්ව එකක APK sideload කරන්න උනත් පුළුවන් ලංකාවට support කරන්නේ නැති Tubi වගේ. අනිත් එක VLC තියනව් කියන්නේ future proof ඕන file format එකක් ඉස්සරහට ආවත්
     
    mama nam podi server ekak dala DLNA walin stream karanwa bng download karana ewa LAN eke
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    mona wage apps da bung uba use karanne ? :) (danumata ahanne) , mage ekata nam youtube , netflix , amazone prime wada ,., eta amatharanawa chrome cast tiynawa ..
    මම සැහෙන්න ඇප්ස් use කරනවා ,
    VPN app එකක්
    HBO Max
    Netflix
    Youtube
    Disney +
    තව Sports TV app Live match බලන්න
    තව Casting app Camera සහ phone conect කරන්න
     
    • Like
    Reactions: lakshitha2011

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    country of origin ගැන දැනුවත්නේද ?
    Local seller warranty කිව්වම මොනවද coverවෙන්නෙ?

    දැන් මිළට බැලුවම 30+ වාසියක් වුන deal එකක්.එළ enjoy your viewing time.:-):-)
    Meka Thailand ekak
    Warranty thama aula chip burn walata warranty na kiyala thiyenawa ( e kiyanne ithin warranty na kiyala thama)
    Mekama damro thibba 3 years warranty ekka rs 170000
    tmp-cam-5881187779968055619.jpg
     
    Last edited:
    • Like
    Reactions: maticat

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    මුලින්ම බජට් එක ගැන හිතන්න. පස්සේ පහළ තියෙන කරුණු ගැන සලකා බලන්න.
    1. 4K වැඩිය බලන්න අදහසක් නැත්නම් 4K TV එකකට යන්න එපා. තේරුමක් නෑ.
    2. TV එක සහ බලන තැන අතර පරතරය ප්‍රමාණවත්ව තියා ගන්න බැරි නම් ලොකු TV එකකට යන්න එපා
    3. නිතර TV එක wallplug එකෙන් ගලවන්න හිතන් ඉන්නවා නම් සහ නිතර powercut වෙනවා නම් Android TV එකකට යන්න එපා. වෙන ප්‍රශ්ණයක් නෙමේ, Android TV වල boot time එක වැඩි. නමුත් power connect වෙලා තියනකල් තත්පරයක් ඇතුලත TV එක ON වෙනවා. Slow නෑ.
    4. Display quality එක ගැන හිතනවා නම් LG OLED එකකට යන්න. ඒක තමයි දැනට එන හොඳම display එක. අනිත් එකක් වත් LED display නෙමේ.
    5. නිතර high quality movies ( මම මේ කියන්නේ 4K 15GB+ movie files ) USB හරහා බලනවා නම් Sony Android TV ගන්න එපා. විනාඩි 20ක් වගේ ඇතුලත crash වෙනවා. හේතුව ඉතා විශාල movie files decode කරන්න තරම් Sony TV වල hardware එන්නේ නෑ.
    6. Stability ගැන සහ updates ගැන හිතනවා නම් Samsung QLED වගේ එකක් බලන්න. Tizen OS එක ඒන්නේ. සෑහෙන fast, සෑහෙන stable
    7. Apps support එක ගැන හිතනවා නම් Android TV එකකට යන්න. කොටින්ම VPN පවා තියෙනවා. නමුත් සෑම Android app එකක්ම TV platform ඒකට support කරන්නේ නෑ තාම.
    8. LG webOS වල apps support එක සෑහෙන අඩුයි. ඒ නිසා ඒ ගැන හිතනවා නම LG ගන්න එපා.
    9. අද කාලේ එන TV වල හොඳ audio quality එකක් නෑ. හරියට සද්දේ අහන්න නම් soundbar and subwoofer එකක් ගන්න උත්සාහ කරන්න
    10. ලාබ ම විසඳුමක් ගැන හිතනවා නම්, සරළ TV එකක් අරන්, හොඳ Android හරි Roku හරි TV box එකක් ගන්න. Nvidia Shield TV තමයි හොඳම.
    • නිතර high quality movies ( මම මේ කියන්නේ 4K 15GB+ movie files ) USB හරහා බලනවා නම් Sony Android TV ගන්න එපා. විනාඩි 20ක් වගේ ඇතුලත crash වෙනවා. හේතුව ඉතා විශාල movie files decode කරන්න තරම් Sony TV වල hardware එන්නේ නෑ. ?

      යකෝ මගේ sony 2ක් තියෙනවා එකක් 55'' අනික 75'' .. 55'' එක අවරුදු 3ක් වගේ පරණයි. එත් මම බලන තරමක් බලන්නේ 4k movies , එහෙම crash වෙන්නේ නැහැ .

    TV වල reviews බලන්න ඕනේ නම් https://www.rtings.com/ සයිට් එකට යන්න . උන් සුපිරියටම rate කරනවා TV

    TV විතරක් නෙවෙයි. ස්පිකර් , computer displays , Sound bars වගේ සැහෙන දේවල් rate කරනවා.

    උන්ගේ YouTube චැනල් එකකුත් තියෙනවා. එකේ බලන එක ලේසි.

    ඒක ෆුල් review එකක් .

    ------ Post added on May 6, 2021 at 9:48 AM
     
    • Like
    Reactions: lakshitha2011

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    මම ජපානේ පාවිච්චි කරන්නෙ TCL Android Smart Tv (43) එකක්.. මන් දන්නෑ මටනම් පට්ටෙටම වැඩ.. ඒකයි Android එකකටම යනවද බැලුවෙ.. වෙන os වල ඒව පාවිච්චි කරල නෑ..

    • නිතර high quality movies ( මම මේ කියන්නේ 4K 15GB+ movie files ) USB හරහා බලනවා නම් Sony Android TV ගන්න එපා. විනාඩි 20ක් වගේ ඇතුලත crash වෙනවා. හේතුව ඉතා විශාල movie files decode කරන්න තරම් Sony TV වල hardware එන්නේ නෑ. ?

      යකෝ මගේ sony 2ක් තියෙනවා එකක් 55'' අනික 75'' .. 55'' එක අවරුදු 3ක් වගේ පරණයි. එත් මම බලන තරමක් බලන්නේ 4k movies , එහෙම crash වෙන්නේ නැහැ .

    TV වල reviews බලන්න ඕනේ නම් https://www.rtings.com/ සයිට් එකට යන්න . උන් සුපිරියටම rate කරනවා TV

    TV විතරක් නෙවෙයි. ස්පිකර් , computer displays , Sound bars වගේ සැහෙන දේවල් rate කරනවා.

    උන්ගේ YouTube චැනල් එකකුත් තියෙනවා. එකේ බලන එක ලේසි.

    ඒක ෆුල් review එකක් .

    ------ Post added on May 6, 2021 at 9:48 AM
    උඹේ tv එක android ද?
    ------ Post added on May 6, 2021 at 11:13 AM
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,677
    2,487
    113
    Bevery Hills-90210
    උබට අමු කැවිලද? වෙන වෙන OS තියෙන TV ගන්න එපා ,ඒ එකපාරක් Sony Linux tv එකක් ආවා එක එක පාරට App development නැවැත්තුවා . හුටා තමයි apps දාන්න බැහැ . කොහොමත් ඔක්කොම වගේ apps එන්නේ Android . Android තමයි බේස්ට් .ඔය LG , Samsung වල එන OS පට්ට චා .
    අපිටනම් එහෙම චා වෙලා නැහැ. ඊයේ රෑත් 600mb update එකක් ආවා web os එකට. දැන් netflix 3 months free offer එකකුත් වැටෙනවා. google කරලා බලපන් හොඳම smart TV os මොනවද කියලා.

    උදා- ලංකාවේ apps නම් store එකේ නැහැ. මම ලංකාවේ චැනල් අවුරුදු 15 විතර ඉදන් බලන්නේ නැහැ. ඒක නිසා මට ඒවා අවශ්‍ය නැහැ.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    අපිටනම් එහෙම චා වෙලා නැහැ. ඊයේ රෑත් 600mb update එකක් ආවා web os එකට. දැන් netflix 3 months free offer එකකුත් වැටෙනවා. google කරලා බලපන් හොඳම smart TV os මොනවද කියලා.

    උදා- ලංකාවේ apps නම් store එකේ නැහැ. මම ලංකාවේ චැනල් අවුරුදු 15 විතර ඉදන් බලන්නේ නැහැ. ඒක නිසා මට ඒවා අවශ්‍ය නැහැ.
    LG වල අඩුම ගානේ Express VPN වගේ ඇප්ස් වත් නැහැ
    1620313353007.png

    HBO Max නැහැ
    1620313424379.png
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    • නිතර high quality movies ( මම මේ කියන්නේ 4K 15GB+ movie files ) USB හරහා බලනවා නම් Sony Android TV ගන්න එපා. විනාඩි 20ක් වගේ ඇතුලත crash වෙනවා. හේතුව ඉතා විශාල movie files decode කරන්න තරම් Sony TV වල hardware එන්නේ නෑ. ?

      යකෝ මගේ sony 2ක් තියෙනවා එකක් 55'' අනික 75'' .. 55'' එක අවරුදු 3ක් වගේ පරණයි. එත් මම බලන තරමක් බලන්නේ 4k movies , එහෙම crash වෙන්නේ නැහැ .

    TV වල reviews බලන්න ඕනේ නම් https://www.rtings.com/ සයිට් එකට යන්න . උන් සුපිරියටම rate කරනවා TV

    TV විතරක් නෙවෙයි. ස්පිකර් , computer displays , Sound bars වගේ සැහෙන දේවල් rate කරනවා.

    උන්ගේ YouTube චැනල් එකකුත් තියෙනවා. එකේ බලන එක ලේසි.

    ඒක ෆුල් review එකක් .

    ------ Post added on May 6, 2021 at 9:48 AM

    මචං මම මේකට උත්තර දෙන්න යන්නේ නෑ. පහල තියෙන ටොරන්ට් එක බාලා, USB drive එකකට දාගෙන, පැය බාගෙකට වඩා බලලා මට කියන්න.

    http://proxyrarbg.org/download.php?...A.TrueHD.7.1.Atmos-SWTYBLZ-[rarbg.to].torrent

    Sony පවා පිළිගත්ත කාරණයක් මම කියන්නේ, උඔ නෑ කිව්වට වැඩක් නෑ බං. අනික මේ කාරණයට player එක අදාල නෑ.

    අනික උඹ USB drive එකකට movies දාලා ( වෙන data තියෙන එකකට ) දාපු movie එක හොයා ගන්න කන කට්ට සෙට් වෙලා නැද්ද. උන්ගේ ඇප් එකේ indexing පට්ට චාටර්.

    අනික උඹ අනිත් OS චාටර් කියන කතාවටත් මම එකඟ නෑ. හැම OS එකේම ආවෙණික ගුණ අගුණ තියෙනවා.

    Samsung Tizen OS එක පට්ට stable. නිතර updates එනවා. apps උනත් සෑහෙන තියෙනවා. Android තරම් apps නෑ. නමුත් තියෙන apps පට්ට stable. Apps switching උනත් සෑහෙන fast Android වලට වඩා.

    WebOS එක සෑහෙන lightweight. ඒ නිසා boot speed එක සහ stability එහෙම හොඳයි. ලොකුම අවුල කල් යනකොට apps support එක අඩු වෙනවා ටිකක්.

    Android ( Sony වල ) හොඳයි apps support අතින්. අනිත් ඒවා අතින් ගත්තම සෑහෙන පස්සෙන් ඉන්නේ. boot time, app switching, resource issues එහෙම සෑහෙන තියෙනවා. Sony අලුත් Android OS updates එවන එක ඉක්මනට නතර කරනවා. සාමාන්‍යයෙන් A9G වගේ master series වලට තමයි වැඩිම කාලයක් OS updates දෙන්නේ. ( මම මෙතන OS version updates ගැන කියන්නේ . Security patches නම් සෑහෙන කාලයක් දෙනවා )

    Android experience එක හොඳට ගන්න නම් Nvidia Shield TV එකක් ගන්න.
     
    දැන් මම කියපු ඇප්ස් 2 හොයපන් පුලුවන්නම් LG ඇප්ස් ස්ටො එකේ :)

    ExpressVPN , HBO Max :)

    මට Nvidia shield 4k එකකුත් තියෙනවා.
     
    ELShock

    Well-known member
  • Jan 30, 2017
    682
    367
    83
    4K contents නම් එනවා තමා, නමුත් හොඳ 4K movie එකක් 15Gb+ වග‌ේ වෙනවා. 10bit නම් තවත් තඩි වෙනවා. ලංකාවේ unlimited internet තියෙනවා නම් අවුලක් නෑ. නැත්නම් yts වගේ site වලින් ගන්න, සෑහෙන lossy compress කරලා තියෙන 4K movies වලට වඩා 1080p ඒවා හොඳයි.

    Sony Android TV වල heavy 4K movies stuck වෙන එක සෑහෙන ‌common ප්‍රශ්ණයක්. මේක විසඳන්න මම උන්ගේ Engineering team එක වෙනකල් case එක ගෙනිච්චා. පස්සේ උන් confirm කලා, ඒක resource limitation issue එකක් කියලා. ඔය ප්‍රශ්ණය A9G එකේ ඇරෙන්න අනිත් හැම model එකකම වගේ එනවා.

    මමත් අන්තිමට ඒ ප්‍රශ්ණය අල්ලලා දාලා, plex වලට මාරු උනා. Kodi වලට වඩා මම කැමතියි Plex එකට. එහෙම බලනකොට අර ප්‍රශ්ණය එන්නේ නෑ.

    පහල තියෙන්නේ සාමාන්‍යයෙන් මම බාන ෆයිල් වල ප්‍රමාණය. Lord of the rings එක movie එකත් දෙකට කඩලා ඔතන තියෙන්නේ. ඔය වගේ heavy files decode කරන්න සෑහෙන CPU & RAM ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.

    View attachment 121066

    මමත් දැනට පාවිච්චි කරන්නේ Sony sounbar සහ Subwoofer. Audio quality එක පට්ට. 4K pass-through එහෙමත් supported. නමුත් ආසාව තියෙන්නේ Sonos එකකට යන්න. නමුත් තාම බජට් නෑ බං.
    ------ Post added on Apr 20, 2021 at 11:18 PM
    uba lankaweda mcn inne
    mata tyna prashne oya ochchara ewa banna stream karanna use karana internet package eka mkkda bn 😅
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    hg
    මම සැහෙන්න ඇප්ස් use කරනවා ,
    VPN app එකක්
    HBO Max
    Netflix
    Youtube
    Disney +
    තව Sports TV app Live match බලන්න
    තව Casting app Camera සහ phone conect කරන්න
    hbo max login ekak nadda :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: Gajaman007