මචං මම මේකට උත්තර දෙන්න යන්නේ නෑ. පහල තියෙන ටොරන්ට් එක බාලා, USB drive එකකට දාගෙන, පැය බාගෙකට වඩා බලලා මට කියන්න.
http://proxyrarbg.org/download.php?...A.TrueHD.7.1.Atmos-SWTYBLZ-[rarbg.to].torrent
Sony පවා පිළිගත්ත කාරණයක් මම කියන්නේ, උඔ නෑ කිව්වට වැඩක් නෑ බං. අනික මේ කාරණයට player එක අදාල නෑ.
අනික උඹ USB drive එකකට movies දාලා ( වෙන data තියෙන එකකට ) දාපු movie එක හොයා ගන්න කන කට්ට සෙට් වෙලා නැද්ද. උන්ගේ ඇප් එකේ indexing පට්ට චාටර්.
අනික උඹ අනිත් OS චාටර් කියන කතාවටත් මම එකඟ නෑ. හැම OS එකේම ආවෙණික ගුණ අගුණ තියෙනවා.
Samsung Tizen OS එක පට්ට stable. නිතර updates එනවා. apps උනත් සෑහෙන තියෙනවා. Android තරම් apps නෑ. නමුත් තියෙන apps පට්ට stable. Apps switching උනත් සෑහෙන fast Android වලට වඩා.
WebOS එක සෑහෙන lightweight. ඒ නිසා boot speed එක සහ stability එහෙම හොඳයි. ලොකුම අවුල කල් යනකොට apps support එක අඩු වෙනවා ටිකක්.
Android ( Sony වල ) හොඳයි apps support අතින්. අනිත් ඒවා අතින් ගත්තම සෑහෙන පස්සෙන් ඉන්නේ. boot time, app switching, resource issues එහෙම සෑහෙන තියෙනවා. Sony අලුත් Android OS updates එවන එක ඉක්මනට නතර කරනවා. සාමාන්‍යයෙන් A9G වගේ master series වලට තමයි වැඩිම කාලයක් OS updates දෙන්නේ. ( මම මෙතන OS version updates ගැන කියන්නේ . Security patches නම් සෑහෙන කාලයක් දෙනවා )
Android experience එක හොඳට ගන්න නම් Nvidia Shield TV එකක් ගන්න.