Soul Mate ( Athmeeya Sahakaruwa)

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මතක් කරේ වයස කියේදීද හරියටම හම්බුනේ කියලා. 27/28 වගේ.
    හම්බුන විදිහනං පුද්ගලිකයි රරරරහසිගතයි.
    යෝජනාවක් විදිහට ආව ඒත් එතකොට යාලු වෙලා ඉවරයි. අමුතු කේස් එකක් ඒක.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,438
    22,092
    113
    Gotland
    soulmate seen eka man hithanne religious influence eka nisa awa ekak. ehema deyak wenna ba real life. but we sometimes meet people similar to us, think same..

    soulmate uttawal gana danne na eth mata hambawela thinawa kellek mage lifestyle ekata godak samana. e kiyanne interests, thinking ekama wage. kana bona de unath samanai, both of us left handed too
     

    Arumbaya De Almeida

    Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    කෙල්ලෝ නම් දුසිමක් විතර ඉදලා තියෙනවා. එක්කෝ උන් මට පොල්ල, නැත්තම් මම උන්ට පොල්ල. සෝල් මේට් කෙනෙක් නම් සෙට් වෙන පාටක් නෑ තාම ....:(
    කෙල්ලෝ දුසිමක්. මොන දුසිමක්ද උඹට කෙල්ලෝ දුසින් දහයක් විතර හිටියා. අහගන්න එපා ඉතින් උබේ කැරට්ටුව . මු හින්දා අපිට කෙල්ලෙක් සෙට් කරගන්න නෑ. ඔක්කොටම මූ හොට දානවා. පෙරේතයා .........:confused2::confused2:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කෙල්ලෝ නං ඉඳලා තියෙනවා බං 5ක් විතර ඉස්කෝලේ යන කාලේ ඉඳං ගැන්නොත්.අවුරුදු 2ක විතර ඉඳං කවුරුවත් නෑ.ඒක හින්දා සිංගල්...දැන්ම හොයාගන්න අදහසකුත් නෑ..වයස 31යි.:cool::yes:
     

    nidarsha91

    Well-known member
  • අනේ මගේ ජයනි.:love:
    jayani mage hariya

    ජීවන සහකාරීයෝ නැති එවුන් ටික සංගමයක් හදලා සාමාජිකයන්ගේ පවුල් වල සහෝදරියන්ව අල්ලගමු :love2: :lol:
    geta ehaa paththe nangiwa thamai bota set karala denna wenne
    ------ Post added on May 5, 2021 at 9:50 PM
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කෙල්ලෝ නං ඉඳලා තියෙනවා බං 5ක් විතර ඉස්කෝලේ යන කාලේ ඉඳං ගැන්නොත්.අවුරුදු 2ක විතර ඉඳං කවුරුවත් නෑ.ඒක හින්දා සිංගල්...දැන්ම හොයාගන්න අදහසකුත් නෑ..වයස 31යි.:cool::yes:
    දැන්ම හදිස්සි වෙන්න එපා. තව අවරුදු 9 ක් විතර ඉවසපන්. ඊට පස්සේ අවරුදු 10 කින් කෙල්ලෙක් සෙට් කරගනින්. වික්ටර් වයිබ් එකක් තියනෝ එතකොට