Soul Mate ( Athmeeya Sahakaruwa)

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    24 di.. godak kal idan dakala, wisthara hoyagena, hambenna gihin katha karala thamai yalu karagaththe.. thawama marry kale na mata dan 29k wennath enawa.. Ilaga awrudde marry karanna inne 30 wenna kalin..
    අවරුදු 5 ක් ආලේ තිබ්බා කියන්නේ ගොඩ. සුබපැතුම. වෙඩිම කියල එවහන්
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මතක් කරේ වයස කියේදීද හරියටම හම්බුනේ කියලා. 27/28 වගේ.
    හම්බුන විදිහනං පුද්ගලිකයි රරරරහසිගතයි.
    යෝජනාවක් විදිහට ආව ඒත් එතකොට යාලු වෙලා ඉවරයි. අමුතු කේස් එකක් ඒක.
    සුවහසක් කිරිවාසීන්ගෙ නැණපහන් දල්වනු වස් නොවළහා පවසනු මැනවි :shocked::D
     

    HmNRazor

    Well-known member
  • 30 පැනලා තාම තනිකඩ! එහෙන් මෙහෙන් කොටු පැනලා අැන අැන ඉන්නවා තාම අහුවෙන අහුවෙන ඒවාට. පව් වැඩ නම් කරන්නේ නෑ කෙල්ලෝ අනාත කරන සීන් වගේ, හැබැයි ගොඩාක් සෙට් වෙන්නේ බැඳපු උන් තමා. කරන්න දෙයක් නෑ ඉල්ලං එන ඒවාට වනලා දාලා සැපේ ඉන්නවා ඕ යේ....... 🥴

    e8c18334d4ad2e451fdfe112889596f8sad-or-haha.jpg
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    දැන්ම හදිස්සි වෙන්න එපා. තව අවරුදු 9 ක් විතර ඉවසපන්. ඊට පස්සේ අවරුදු 10 කින් කෙල්ලෙක් සෙට් කරගනින්. වික්ටර් වයිබ් එකක් තියනෝ එතකොට
    ෆීලිං ඕසම් ඇන්ඩ් කට උත්තර නෑ.com :baffled: :lol:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    28 Di
    Facebook eken
    Mama e kale "Nangilage duka ahana ayya Charithe kala"

    ambooo eka thama habai harima theory eka bn


    කෙල්ලෝ නං ඉඳලා තියෙනවා බං 5ක් විතර ඉස්කෝලේ යන කාලේ ඉඳං ගැන්නොත්.අවුරුදු 2ක විතර ඉඳං කවුරුවත් නෑ.ඒක හින්දා සිංගල්...දැන්ම හොයාගන්න අදහසකුත් නෑ..වයස 31යි.:cool::yes:

    badapn yaku gdrta naki wei :lol: :lol: :lol:
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    පාර්ටනා කරපන්ලා covid වලින් උබලගේ සෝල්මෙට්ලා බේරෙන්න කියලා නැත්නම් covid ඉවරවෙන කලෙක උබලගේ සෝල්මෙට් ඉදිද කියලා කවුද දන්නේ :sorry:

    උබටත් අදාලයි @Mohowk @AnuradhaRa @hichchiputha

    @AnuradhaRa උබ නම් දැන්ම ගිහින් බඩුවකට ගහපන් නැත්නම් covid හැදිලා සෙත්ත පෝච්චි වුනොත් උබ මේ ලෝකෙට ආව එකෙනුත් වැඩක් නැ :sorry: :ROFLMAO:
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Lamai athulata enna balanna chat ekak danna ;););)






    Elakiri eke kollo set eka kiyanna balanna ubalata ubalage LIFE PARTNER wa hambune mona age ekedi da ??:nerd::nerd::nerd:


    And kohomda set une kiyalath kiyannna :D:D:D

    dn magen ahanna epa mokada mata thama kellek naha :lol: :lol: :lol:
    මූ "ලමයි එන්න ඇතුලට" කියලා පටන්ගත්ත එක ත්රෙඩක්වත් සාර්ථක උනේ නෑ..
    උදාහරණ කියන්නම්.

    රට යන ත්රෙඩ් එක -> අපිව බෝට්ටුවෙ දාලා හරි රට යවන සීන් එකට ටෝක් දුන්නේ...අන්තිමට මුකුත් නෑ
    රුසියන් කෙල්ලෙක් දාගන්න ත්රෙඩ් එක -> :angry: :angry: :angry:
    Elakiri GetTogether Thread එක -> ඒ ගැන අමුතුවෙන් කියන්න ඔනි නෑනේ..

    @hodakolla මොකක්ද මෙහෙම අපේ සිත් සතන් රිදවලා උබ බලාපොරොත්තු වෙන්නේ කියාන් :frown:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ෆීලිං ඕසම් ඇන්ඩ් කට උත්තර නෑ.com :baffled: :lol:
    මෙහෙමවත් හිනා වෙලා ටිකක් රිලැක්ස් එකේ ඉදපල්ලා. කොයි වෙලේ ටිකට් එක හම්බෙයිද දන්නේ නැ. 33 එකෙකුත් ගිහිං
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    badapn yaku gdrta naki wei :lol: :lol: :lol:
    බඳින්න බෑ ඕයි..දැනට නං අම්මට ටිකක් කන්ට්‍රෝල් වෙලා ඉන්නවා (තාත්තා නං මම මගෝඩියා කියලා මොනවත් කියන්නෑ.ඉල්ලුවොත් තෙල් ගහගනින් කියලා කීයක් හරි දෙනවා ).ඒ මදිවට ගෑනි කියන විදියටත් ඉන්න ගියාම... :lol: :lol:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මෙහෙමවත් හිනා වෙලා ටිකක් රිලැක්ස් එකේ ඉදපල්ලා. කොයි වෙලේ ටිකට් එක හම්බෙයිද දන්නේ නැ. 33 එකෙකුත් ගිහිං
    ඔව් මචං සිරා කතාව.දැං කොවිඩ් සෙට් එක ගෙවල් වලමලු නේ තියනව කියන්නෙත්.යවන්න තැනක් නැතුව.මේකත් ඉන්දියාව වගේ වෙයිද දන්නෑ..

    මූ "ලමයි එන්න ඇතුලට" කියලා පටන්ගත්ත එක ත්රෙඩක්වත් සාර්ථක උනේ නෑ..
    උදාහරණ කියන්නම්.

    රට යන ත්රෙඩ් එක -> අපිව බෝට්ටුවෙ දාලා හරි රට යවන සීන් එකට ටෝක් දුන්නේ...අන්තිමට මුකුත් නෑ
    රුසියන් කෙල්ලෙක් දාගන්න ත්රෙඩ් එක -> :angry: :angry: :angry:
    Elakiri GetTogether Thread එක -> ඒ ගැන අමුතුවෙන් කියන්න ඔනි නෑනේ..

    @hodakolla මොකක්ද මෙහෙම අපේ සිත් සතන් රිදවලා උබ බලාපොරොත්තු වෙන්නේ කියාන් :frown:
    මං හිතන්නේ ඌ පොඩි රිසර්ච් එකක් කරනවා ඌ වගේ කෙල්ලෙක්ගේ අතින් අල්ලපු නැති,නොයිඳුල්,නිකැලැල් වර්ජින් කොල්ලෝ තව කීයක් කිරියේ ඉන්නවද කියලා... :lol: :lol: @hodakolla
    ------ Post added on May 6, 2021 at 9:54 AM