රුසියානු ස්පුට්නික් එන්නත ශ්‍රී ලංකාව තුළ ලබාදීම අද උදෑසන ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මාදින්නාගොඩ රජ මහා විහාරයේ දී ආරම්භ කෙරිණි.
මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.
මෙම වසර තුල ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 65 කට රුසියානු Sputnik එන්නත ලබා දීමට සැලසුම් කර ඇත.
රුසියානු ස්පුට්නික් එන්නත ලබා ගැනීමට ජනතාවගේ විශාල උද්‍යෝගයක් දක්නට ලැබිණි.
-cnews