පුලුවන් නම්, වැඩියෙන් එන්නත අරන් තියන රටවලින් ඉල්ලගන්න කතාවක් දැක්ක.සල්ලි නෙවෙයි බං ප්රශ්නේ ප්රඩක්ෂන්. රුසියාවට මුලින්ම ඉල්ලපු ලගම රටවල් ටිකටවත් හරියට දිගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ ප්රඩක්ෂන් අඩුව නිසා. උන් ට්රයි වෙන රටවල ෆැසිලිටි කරන්න නමුත් අනුමැතිය ගන්න ලේසි නැනේ.
මේ අවුරුද්දත් කොහොමහරි අල්ලගෙන ඉන්න බැරිය

අනික උබලට ඝේරුනේ නැද්ද උන් ලංකාවට එව්වෙත් අපිට ගහ්න්න නෙවෙයි ලඤාවෙ ඉන්නෙ උන්ගෙ එවුන්ට ගස්සන්න... උන්ට ඒ තරම් උන්ගේ vaccine එක සුවර්නේ බ්න්.. 
