Doctor vs Nurse

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    අනේ මන්දා බම්.හැමෝම උට කතා කලේ මාස්ටර් කියලා.මට හිතුනේ නර්ස්ලගේ ප්‍රධානියා වෙන්න ඇති කියලා..

    ඒ වුනාට චූටි මිසීල මරු බන් (ඔය රෙඩ් කලර්,බ්ලූ කලර් වගේ අය )..ටිකක් කයියට අල්ලගෙන බලාම්කො.නිකනුත් ඇවිත් ෆයිල් එක බලන ගමන් ඔහේ කියෝ කියෝ ඉන්නවා.. :lol: :lol: (y)
    ------ Post added on May 7, 2021 at 10:43 PM
    master kiyanne lokka :P :rofl:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    oka comman bn doc ta palu ynna banina nurse la innw.
    mge kellath nurse nsa dnnwa.
    හම්මට :lol: .එතකොට මොකාද බම් මේ මාස්ටර් කියන්නේ.නර්ස්ලගේ ප්‍රධානියා ද..
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    දවසක් දොස්තර ගැණියෙක්ට සද්දෙත් දැම්මා අපෙ අම්මාට සැරෙන් කතා කරා කැ* ගෑණි .
    බැන්නා මන් .

    මුන් හිතන්නෙ කට පාඩම් කරලා බයො කරන එක මොලෙ තියෙන වැඩක් කියලා ?
    පව් බන් මුන්.
    එතකොට මැත කරන උන් ඔටුවො ?

    ------ Post added on May 7, 2021 at 10:17 PM
    London A/L karala dan dokek wenna ba oya gazette eke vidiyata, foreign univeersity ekaka degree eka karala ena unta baduma tama.

    eth habai lankawe doka la higher studies walata yanne UK. :P
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    master kynne male nurse bn. loku male nurse kenek wnnthi. NTS kelloda htye un khmth master kynne
    නෑ තව 2ක් හිටියා මේල් නර්ස්.හැබැයි අර ඩයල් එක අවුරුදු 50ක් විතර වෙන,අනිත් වුන්ට වඩා හොඳට ඇඳලා එහෙම හිටියා..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,024
    113
    Gotham City
    London A/L karala dan dokek wenna ba oya gazette eke vidiyata, foreign univeersity ekaka degree eka karala ena unta baduma tama.

    eth habai lankawe doka la higher studies walata yanne UK. :P
    අන්තිමට මුන්ම රෙද්ද උස්සන් කෑ ගහනවා ස්ටාෆ් මදි අරකයි මෙකයි කියලා .
    කොහෙද ඉතිං අපෙ අයි ටී ෆීල්ඩ් එකෙ ඔන්ටපීනුවන්ටවත් කිසි ගටක් නැහැ නෙ ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් සිස්ටම් එකක් ඩිවලොප් කරන්න මිනිස්සුන්ට ඩයග්නොසිස් කරන්න .

    කෝ ඉංජො ? දැන් තමා වැඩ පෙන්වන්න ඔනි.
    බිල්ඩ් කරපල්ලා සිස්ටම්ස් ,ටූල්ස් ?
     
    • Haha
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    අන්තිමට මුන්ම රෙද්ද උස්සන් කෑ ගහනවා ස්ටාෆ් මදි අරකයි මෙකයි කියලා .
    කොහෙද ඉතිං අපෙ අයි ටී ෆීල්ඩ් එකෙ ඔන්ටපීනුවන්ටවත් කිසි ගටක් නැහැ නෙ ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් සිස්ටම් එකක් ඩිවලොප් කරන්න මිනිස්සුන්ට ඩයග්නොසිස් කරන්න .

    කෝ ඉංජො ? දැන් තමා වැඩ පෙන්වන්න ඔනි.
    බිල්ඩ් කරපල්ලා සිස්ටම්ස් ,ටූල්ස් ?
    danata use karala tools tikath injo hadapuwa tama ban, :P
     
    • Like
    Reactions: BruceWayne92

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    අන්තිමට මුන්ම රෙද්ද උස්සන් කෑ ගහනවා ස්ටාෆ් මදි අරකයි මෙකයි කියලා .
    කොහෙද ඉතිං අපෙ අයි ටී ෆීල්ඩ් එකෙ ඔන්ටපීනුවන්ටවත් කිසි ගටක් නැහැ නෙ ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් සිස්ටම් එකක් ඩිවලොප් කරන්න මිනිස්සුන්ට ඩයග්නොසිස් කරන්න .

    කෝ ඉංජො ? දැන් තමා වැඩ පෙන්වන්න ඔනි.
    බිල්ඩ් කරපල්ලා සිස්ටම්ස් ,ටූල්ස් ?
    mehe 60 penapu specialistla inne bn e parayo godakunta it ekka weda karanna onekamak ne ekai wela thiyenne
    dn tika tika filed eka develop wenawa eth hodatama enna thawa 5-10 yrs yai :dull:
     
    • Sad
    Reactions: BruceWayne92

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    දවස් 2-3කට කලින් හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා හිටියා බම්.එක්කෙනෙකුට දෙපාරක්ම මගේ අතින් කියවුනා.හිනාවුනා විතරයි :lol: .දැං කොහොමද අඩුද ත් ඇහුවා.වෝඩ් එකේ හිටියා බම් "මාස්ටර්" කියලා ඩයල් එකක්.මේල් නර්ස් කෙනෙක් වගේ ඇඳලා ඉන්නේ.පොර සමහර වෙලාවට ඩොකාලටත් උපදෙස් දෙනවනේ බං.නර්ස්ලත් පොරට හෙන සැලෙන්ඩර්.මන් කල්පනා කලේ ඌ මොකාද කියලා.:unsure:
    ඕකෙ සමහරු ඩොක්ටර් වෙන්නෙ ජොබ් එකට ආස නිසා නෙමෙය්. ඒකෙන් ලැබෙන සමාජ තත්වෙ පිලිගැනීම නිසා. එහෙම උන් මොන ජොබ් එක කරත් ඉවරය් ඉතින්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    දවස් 2-3කට කලින් හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා හිටියා බම්.එක්කෙනෙකුට දෙපාරක්ම මගේ අතින් කියවුනා.හිනාවුනා විතරයි :lol: .දැං කොහොමද අඩුද ත් ඇහුවා.වෝඩ් එකේ හිටියා බම් "මාස්ටර්" කියලා ඩයල් එකක්.මේල් නර්ස් කෙනෙක් වගේ ඇඳලා ඉන්නේ.පොර සමහර වෙලාවට ඩොකාලටත් උපදෙස් දෙනවනේ බං.නර්ස්ලත් පොරට හෙන සැලෙන්ඩර්.මන් කල්පනා කලේ ඌ මොකාද කියලා.:unsure:
    මොකක්ද ඉස්පිරිතාලේ හලාවතද?
     
    • Like
    Reactions: PrasangaSPerera

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,413
    113
    ඒ කාලේ වගේ දොස්තරලා නර්ස්ලා දැන් ඉන්නවාද දන්නේ නෑ. මම පොඩි කාලේ මස ගානක් නැවතිලා හිටියා කොළඹ ජාතික රෝහලේ හෘද වාට්ටුවේ. හැමෝම මාරම කාරුණිකයි. මම හිතන්නේ ඒ වගේ වාට්ටු වලට කාරුණික අයම බලලා දාන සිස්ටම් එකක් තියෙනවාද දන්නෑ. ඊට කාලෙකට පස්සේ උණ ගැනිලා ඉස්පිරිතාලේ නැවතිලා හිටියා හලාවත. උණ වැඩි කමට මේල් නර්ස් කෙනෙක්ට අන්කල් කියලා කියලා කියවුනා මිනිහා බනින්න පටන් ගත්තානේ.මම යද්දි මහ රෑ මිනිහා හිටියේ ලේඩි නර්ස්ලා ටිකක් වට කරගෙන මොනවා හරි කතා කර කර. නිගමනය හැම ජාතියකම මිනිස්සු හැම ෆීල්ඩ් එකකම ඉන්නවා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113

    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    228
    116
    43
    43
    London A/L karala dan dokek wenna ba oya gazette eke vidiyata, foreign univeersity ekaka degree eka karala ena unta baduma tama.

    eth habai lankawe doka la higher studies walata yanne UK. :P
    London o/l is accepted as eqalent to local ol. Only thing is you cannot enter government uni with landon a/l. You have to do medicine also in a private uni abroad
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    london A/L karala MBBS aran enne london walin nemeine kada walinne
    London o/l is accepted as eqalent to local ol. Only thing is you cannot enter government uni with landon a/l. You have to do medicine also in a private uni abroad
    awlk nane lankawata awilla, munge final exam eka fail karana tibunane, ungee quality eka natam. Local A/L walata vitrak restrict karane moko?

    ලන්ඩන් AL බායි
    🤣
    ...
    මෙම ගැසට් පත්‍රය පසුගිය අප්‍රේල් 10 වනදා නිකුත් කර තිබුණි.
    එසේම අ.පො.ස උසස් පෙළ විභාගයට සහභාගී වී අවම සුදුසුකම් සම්පූර්ණ කිරීමකින් තොරව විදේශ වෛද්‍ය උපාධි සඳහා යොමු වන සිසුන්ට මෙයින් පසුව වෛද්‍යවරයෙකු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගත නොහැකි බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

    Corona asse mun aanduwen gema illala serama karagannwa wage :rolleyes:
     
    Last edited: