master kiyanne lokkaඅනේ මන්දා බම්.හැමෝම උට කතා කලේ මාස්ටර් කියලා.මට හිතුනේ නර්ස්ලගේ ප්රධානියා වෙන්න ඇති කියලා..
ඒ වුනාට චූටි මිසීල මරු බන් (ඔය රෙඩ් කලර්,බ්ලූ කලර් වගේ අය )..ටිකක් කයියට අල්ලගෙන බලාම්කො.නිකනුත් ඇවිත් ෆයිල් එක බලන ගමන් ඔහේ කියෝ කියෝ ඉන්නවා..![]()
![]()
------ Post added on May 7, 2021 at 10:43 PM



