ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ අයෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් හමුවෙයි - වෛද්‍ය චන්දිම ජීවන්දර

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,039
    153,161
    113
    වැඩේ දෙල් වෙන්න වගේ යන්නේ:oops::-(

    hpFQZ8y85MRdIa3SK5UpTmQqx2R6YGgYeFaUIsziwfdNKzZDB77DxS7PL5iqFZoOoCKDLdkKVpus8EFySxqio00f92_wieRqB2VTaHkLCwGW6FR-8S3l6DKgjnurNdG199OfCtd7miD8Z5yk-bN0

    මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගලයින් ගේ සාම්පල් මගින් සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ වලදී ඉන්දියාවේ ව්‍යාප්තවන B.1.617 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු වාර්තා වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

    නිරෝධායන මධ්‍යස්ථානයකින් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත එවන ලද වෛරස් සාම්පලයකින් එම ඉන්දියාවේ ව්‍යාපත්වන වෛරස් ප්‍රභේදය සහිත ආසාදිතයා හඳුනා ගෙන ඇති බවයි වෛද්‍ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් සඳහන් කළේ.

    ඊට අමතරව B.1.351 දකුණු අප්‍රිකානු වෛරස් කාණ්ඩය ආසාදනය වූ ආසාදිතයෙකුද මෙරටින් හඳුනා ගෙන ඇත.

    නයිජීරියාවේ ව්‍යාප්ත වන B.1.525 වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් බණ්ඩාරගම සහ කොළඹ දිස්ත්‍රික්කවලින් ලද වෛරස් සාම්පල්වල සිදුකළ ජානමය අනුක්‍රමණ මගීන් හඳුනා ගෙන ඇත.

    මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ගේ සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයෙන් ඩෙන්මාර්කය/ යුරෝපය සහ මැදපෙරදිග ව්‍යාප්තවන B.1.428 වෛර්සා ප්‍රභේදය හඳුනා ගෙන ඇත. විශේෂයෙන් නල්ලුර් ප්‍රදේශය ආශ්‍රිතව වාර්තා වූ කොවිඩ් පොකුරෙන් මෙම ප්‍රභේදය හඳුනා ගත් බවයි වෛද්‍ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් සඳහන් කළේ.

    මීට අමතරව බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රානත්යෙන් හමුවූ B.1.1.7 නම් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් හමුවී ඇති ප්‍රදේශ :

    කොළඹ දිස්ත්‍රික්කය : කොළඹ මහ නගර සභා බලප්‍රදේශය, හෝමාගම, බොරලැස්ගමුව ප්‍රදේශ වලින් හමුවී ඇත.

    ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම, කුලියාපිටිය, නිකවැරටිය, ගනේවත්ත, අඹන්පොළ, ගිරිඋල්ල, පන්නල සහ වාරියපොළ.

    කළුතර දිස්ත්‍රික්කය : අගලවත්ත, පිඹුර, පානදුර සහ බණ්ඩාරගම.

    මහනුවර දිස්ත්‍රික්කය : පඬුවස්නුවර, මහනුවර සහ හිඟුරක්ගොඩ.

    පොළොන්නරුව - මැදිරිගිරිය සහ මන්නාරම නගර සභා සීමාව.

    nethnews.lk
    http://nethnews.lk/article/85839
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,676
    113
    Piliyandala
    ආර්තිකේ දුවවන්නත් නිරෝගී මිනිස්සු ඉන්න ඕනේ කියල මුන්ට තෙරෙන්නෙ නැද්ද බන්

    ඇරගෙන ඉඳල නොදිව්ව ආර්තිකේ වැහුවහම කඩා වැටෙයි කියලනේ මේ කතාව

    රට වැහුවොත් මාස්ක් විකිනෙන්නෙ නෑ බොල ගෙවල් වලට වෙලා ඉන්න නිසා.... දැන් මිනිස්සු වැඩට යන නිසා මාස්ක් ඕනේ හෝ ගාල ඉතින් දේශීයව නිපදවන්න නම් මේක දුවවන්න එපැයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මට නම් පෙන්නේ ලංකාව කොවිඩ් වැක්සින් ගිනි පිග් ලා විදිහට ගන්න යන සින් එකක් තියෙන්නේ. ලෝක්වේ වටෙන්ම වක්සින් දෙනවා. ඒ අතරේ අපේ රටෙන් හැම ප්‍රබෙදයක්ම අහු වෙනවා.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    Prasanna-Ranathunga-12.12.2020.jpg

    "ඉන්දිය සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ සංචාරක බුබුල ක්‍රමය (travel bubble) හරහායි. මෙතන කිසිම ජාවාරමක් සිදු වෙන්නේ නැහැ. මේ වන විටත් ඉන්දියාවෙන් එන සංචාරකයින්ට විවිධ සීමා කිරීම් පනවලයි තිබෙන්නේ. ඉන්දියාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයන් වෙනමම හෝටල් කාමරවල නිරෝධායනයට ලක් කරනවා. ඒ වගේම ඉන්දියාව සමග සාකච්ඡා කර මේ අවස්ථාවේ ඉන්දීය සංචාරකයන්ගේ පැමිණීම සීමා කිරීමටත් පියවර ගත්තා. එක්වරම සංචාරකයින් පැමිණීම සීමා කර ගුවන් තොටුපළ වසා දමන්න අපට බැහැ. සංචාරකයින්ට වඩා අපේ විදෙස්ගත ශ්‍රමිකයන් තමයි වැඩිපුරම ගුවන්තොටුපොළ හරහා මෙරටට පැමිනෙමින් සිටින්නේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට කිසිදු අවසරයකින් තොරව මෙරටට පැමිණීම සඳහා අවස්ථාව ලබා දීලා තිබෙනවා. ජනාධිපතිතුමා උපදෙස් දීලා තිබෙන්නේ අපේ විදෙස්ගත ශ්‍රමිකයින්ට කිසිදු බාධාවකින් තොරව මෙරටට පැමිණීමේ අවස්ථාව ලබා දෙන්න කියලයි. යම් හෙයකින් නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ මදි වීමක් සිදු වුණොත් තමයි විදෙස්ගත් ශ්‍රමිකයින්ගේ පැමිණීම සීමා කරන්න වෙන්නේ. කෙසේ වෙතත් මේ වනවිට ගුවන්තොටුපොළට සාමාන්‍ය ජනතාවට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ගුවන්තොටුපලට ඇතුල් වෙන්න පුළුවන් මගීන්ට විතරයි. " යි ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

    ආර්තිකේ දුවවන්නත් නිරෝගී මිනිස්සු ඉන්න ඕනේ කියල මුන්ට තෙරෙන්නෙ නැද්ද බන්

    ඇරගෙන ඉඳල නොදිව්ව ආර්තිකේ වැහුවහම කඩා වැටෙයි කියලනේ මේ කතාව

    රට වැහුවොත් මාස්ක් විකිනෙන්නෙ නෑ බොල ගෙවල් වලට වෙලා ඉන්න නිසා.... දැන් මිනිස්සු වැඩට යන නිසා මාස්ක් ඕනේ හෝ ගාල ඉතින් දේශීයව නිපදවන්න නම් මේක දුවවන්න එපැයි
    ඕක තමා සමහරු ගිය අවුරුද්දේ මුල ඉඩමම කිවේ

    මිනිස්සු මැරුණම කොහොද දන්නේ නෑ ආර්ථිකේ
    ------ Post added on May 8, 2021 at 1:16 PM
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඇමරිකාවට යුරෝපයට ඉන්දියාවට වයිර කරන්නත් චීනෙට ආදරේ කරන්නත් මිනිස්සු පුරුදුවෙයි... කොහොම උනත් පට්ට ප්ලෑන ලස්සනට වැඩේ වෙනවා 👍👍👍
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මට නම් පෙන්නේ ලංකාව කොවිඩ් වැක්සින් ගිනි පිග් ලා විදිහට ගන්න යන සින් එකක් තියෙන්නේ. ලෝක්වේ වටෙන්ම වක්සින් දෙනවා. ඒ අතරේ අපේ රටෙන් හැම ප්‍රබෙදයක්ම අහු වෙනවා.
    Lankawe witharak newei ban hama ratema oya seen eka thama
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,519
    47,707
    113
    ආර්තිකේ දුවවන්නත් නිරෝගී මිනිස්සු ඉන්න ඕනේ කියල මුන්ට තෙරෙන්නෙ නැද්ද බන්

    ඇරගෙන ඉඳල නොදිව්ව ආර්තිකේ වැහුවහම කඩා වැටෙයි කියලනේ මේ කතාව

    රට වැහුවොත් මාස්ක් විකිනෙන්නෙ නෑ බොල ගෙවල් වලට වෙලා ඉන්න නිසා.... දැන් මිනිස්සු වැඩට යන නිසා මාස්ක් ඕනේ හෝ ගාල ඉතින් දේශීයව නිපදවන්න නම් මේක දුවවන්න එපැයි

    කරන්න තියෙන හොඳම දේ ඉක්මනටම වැක්සීන් ගෙන්නන ඵක.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඕක පුදුමයක්ද බං..මුං ඉන්දියාව බෑන් කරේ පෙරේදනේ.ගිය මාසේ අාපු වැඩිම ටුවරිස්ට්ල ඉන්දියාවෙන් අැවිත් තියෙන්නෙ..මහ පව්කාර පාලකයෝ ඉන්න අාණ්ඩුවක් මේක..මුංගෙ වලටත් හෙණ ගහනව කවදහරි.
     
    • Like
    Reactions: Stimulus mind

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    වැඩේ දෙල් වෙන්න වගෙ යන්නේ:oops::-(

    මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගලයින් ගේ සාම්පල් මගින් සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ වලදී ඉන්දියාවේ ව්‍යාප්තවන B.1.617 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු වාර්තා වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

    නිරෝධායන මධ්‍යස්ථානයකින් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත එවන ලද වෛරස් සාම්පලයකින් එම ඉන්දියාවේ ව්‍යාපත්වන වෛරස් ප්‍රභේදය සහිත ආසාදිතයා හඳුනා ගෙන ඇති බවයි වෛද්‍ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් සඳහන් කළේ.

    ඊට අමතරව B.1.351 දකුණු අප්‍රිකානු වෛරස් කාණ්ඩය ආසාදනය වූ ආසාදිතයෙකුද මෙරටින් හඳුනා ගෙන ඇත.

    නයිජීරියාවේ ව්‍යාප්ත වන B.1.525 වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් බණ්ඩාරගම සහ කොළඹ දිස්ත්‍රික්කවලින් ලද වෛරස් සාම්පල්වල සිදුකළ ජානමය අනුක්‍රමණ මගීන් හඳුනා ගෙන ඇත.

    මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ගේ සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයෙන් ඩෙන්මාර්කය/ යුරෝපය සහ මැදපෙරදිග ව්‍යාප්තවන B.1.428 වෛර්සා ප්‍රභේදය හඳුනා ගෙන ඇත. විශේෂයෙන් නල්ලුර් ප්‍රදේශය ආශ්‍රිතව වාර්තා වූ කොවිඩ් පොකුරෙන් මෙම ප්‍රභේදය හඳුනා ගත් බවයි වෛද්‍ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් සඳහන් කළේ.

    මීට අමතරව බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රානත්යෙන් හමුවූ B.1.1.7 නම් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් හමුවී ඇති ප්‍රදේශ :

    කොළඹ දිස්ත්‍රික්කය : කොළඹ මහ නගර සභා බලප්‍රදේශය, හෝමාගම, බොරලැස්ගමුව ප්‍රදේශ වලින් හමුවී ඇත.

    ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම, කුලියාපිටිය, නිකවැරටිය, ගනේවත්ත, අඹන්පොළ, ගිරිඋල්ල, පන්නල සහ වාරියපොළ.

    කළුතර දිස්ත්‍රික්කය : අගලවත්ත, පිඹුර, පානදුර සහ බණ්ඩාරගම.

    මහනුවර දිස්ත්‍රික්කය : පඬුවස්නුවර, මහනුවර සහ හිඟුරක්ගොඩ.

    පොළොන්නරුව - මැදිරිගිරිය සහ මන්නාරම නගර සභා සීමාව.

    nethnews.lk
    http://nethnews.lk/article/85839
    ඔන්න අද කිව්වා කියලා ලියලා තියාගනින්.,

    ලංකාවෙන් හම්බෙනවා මාරම ලිනියේජ් එකක්. ලාංකික එකක්.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    Prasanna-Ranathunga-12.12.2020.jpg

    "ඉන්දිය සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ සංචාරක බුබුල ක්‍රමය (travel bubble) හරහායි. මෙතන කිසිම ජාවාරමක් සිදු වෙන්නේ නැහැ. මේ වන විටත් ඉන්දියාවෙන් එන සංචාරකයින්ට විවිධ සීමා කිරීම් පනවලයි තිබෙන්නේ. ඉන්දියාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයන් වෙනමම හෝටල් කාමරවල නිරෝධායනයට ලක් කරනවා. ඒ වගේම ඉන්දියාව සමග සාකච්ඡා කර මේ අවස්ථාවේ ඉන්දීය සංචාරකයන්ගේ පැමිණීම සීමා කිරීමටත් පියවර ගත්තා. එක්වරම සංචාරකයින් පැමිණීම සීමා කර ගුවන් තොටුපළ වසා දමන්න අපට බැහැ. සංචාරකයින්ට වඩා අපේ විදෙස්ගත ශ්‍රමිකයන් තමයි වැඩිපුරම ගුවන්තොටුපොළ හරහා මෙරටට පැමිනෙමින් සිටින්නේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට කිසිදු අවසරයකින් තොරව මෙරටට පැමිණීම සඳහා අවස්ථාව ලබා දීලා තිබෙනවා. ජනාධිපතිතුමා උපදෙස් දීලා තිබෙන්නේ අපේ විදෙස්ගත ශ්‍රමිකයින්ට කිසිදු බාධාවකින් තොරව මෙරටට පැමිණීමේ අවස්ථාව ලබා දෙන්න කියලයි. යම් හෙයකින් නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ මදි වීමක් සිදු වුණොත් තමයි විදෙස්ගත් ශ්‍රමිකයින්ගේ පැමිණීම සීමා කරන්න වෙන්නේ. කෙසේ වෙතත් මේ වනවිට ගුවන්තොටුපොළට සාමාන්‍ය ජනතාවට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ගුවන්තොටුපලට ඇතුල් වෙන්න පුළුවන් මගීන්ට විතරයි. " යි ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඕක තමා සමහරු ගිය අවුරුද්දේ මුල ඉඩමම කිවේ

    මිනිස්සු මැරුණම කොහොද දන්නේ නෑ ආර්ථිකේ
    ------ Post added on May 8, 2021 at 1:16 PM

    මූට ඉන්දියන් ඵක හැදිල මැරිල පල..කාලකන්නි
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වැඩේ දෙල් වෙන්න වගෙ යන්නේ:oops::-(

    මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගලයින් ගේ සාම්පල් මගින් සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ වලදී ඉන්දියාවේ ව්‍යාප්තවන B.1.617 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු වාර්තා වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

    නිරෝධායන මධ්‍යස්ථානයකින් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත එවන ලද වෛරස් සාම්පලයකින් එම ඉන්දියාවේ ව්‍යාපත්වන වෛරස් ප්‍රභේදය සහිත ආසාදිතයා හඳුනා ගෙන ඇති බවයි වෛද්‍ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් සඳහන් කළේ.

    ඊට අමතරව B.1.351 දකුණු අප්‍රිකානු වෛරස් කාණ්ඩය ආසාදනය වූ ආසාදිතයෙකුද මෙරටින් හඳුනා ගෙන ඇත.

    නයිජීරියාවේ ව්‍යාප්ත වන B.1.525 වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් බණ්ඩාරගම සහ කොළඹ දිස්ත්‍රික්කවලින් ලද වෛරස් සාම්පල්වල සිදුකළ ජානමය අනුක්‍රමණ මගීන් හඳුනා ගෙන ඇත.

    මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ගේ සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයෙන් ඩෙන්මාර්කය/ යුරෝපය සහ මැදපෙරදිග ව්‍යාප්තවන B.1.428 වෛර්සා ප්‍රභේදය හඳුනා ගෙන ඇත. විශේෂයෙන් නල්ලුර් ප්‍රදේශය ආශ්‍රිතව වාර්තා වූ කොවිඩ් පොකුරෙන් මෙම ප්‍රභේදය හඳුනා ගත් බවයි වෛද්‍ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් සඳහන් කළේ.

    මීට අමතරව බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රානත්යෙන් හමුවූ B.1.1.7 නම් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් හමුවී ඇති ප්‍රදේශ :

    කොළඹ දිස්ත්‍රික්කය : කොළඹ මහ නගර සභා බලප්‍රදේශය, හෝමාගම, බොරලැස්ගමුව ප්‍රදේශ වලින් හමුවී ඇත.

    ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම, කුලියාපිටිය, නිකවැරටිය, ගනේවත්ත, අඹන්පොළ, ගිරිඋල්ල, පන්නල සහ වාරියපොළ.

    කළුතර දිස්ත්‍රික්කය : අගලවත්ත, පිඹුර, පානදුර සහ බණ්ඩාරගම.

    මහනුවර දිස්ත්‍රික්කය : පඬුවස්නුවර, මහනුවර සහ හිඟුරක්ගොඩ.

    පොළොන්නරුව - මැදිරිගිරිය සහ මන්නාරම නගර සභා සීමාව.

    nethnews.lk
    http://nethnews.lk/article/85839
    මෙච්චර කරලා තියෙද්දිත් ඇයි බනින්නේ? :baffled::baffled::baffled: