ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ අයෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් හමුවෙයි - වෛද්‍ය චන්දිම ජීවන්දර

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය කියන විදිහට ඉන්දියන් බුබුලෙන් ආපු සන්චාරකයෙක්ද එහෙම නෑත්නම් වෙන රටක ඉදලා ආව කෙනෙක්ද දන්නේ නෑ.. හෑබෑයි ඉන්දියන් එක වෙන රටවල එලියේ අහු වෙලා නෑ නේද?
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    මෙච්චර කල් අනිත් රටවල් වල විකෘති වුන ප්‍රභේද වලින් ඒ රටවල මිනිස්සු මැරෙද්දි අපේ අයට ඔරොත්තු දුන්නා.ඒත් ලංකාවට ආවේණික ප්‍රභේදයක් හැදිලා ඒක පිටරට වලට ගියොත්,උන්.... :no:
     
    nidarsha91

    Well-known member
  • ඔය කියන විදිහට ඉන්දියන් බුබුලෙන් ආපු සන්චාරකයෙක්ද එහෙම නෑත්නම් වෙන රටක ඉදලා ආව කෙනෙක්ද දන්නේ නෑ.. හෑබෑයි ඉන්දියන් එක වෙන රටවල එලියේ අහු වෙලා නෑ නේද?
    Nepal
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,566
    5,600
    113
    ඇයි අහන්නේ,එන්නද
    එකක් කියලා නෑ
    රීමික්ස් එකක් තියෙන්නේ

    දැන් එකෙත් ඉහල එකම හදා ගන්න මේකේ උන් වලි කයි
    බ්‍රිතාන්‍ය එකනම් ඕනේ
    ඉන්දියන් නයිජිරියන් නම් අවුල්

    මෙච්චර කල් අනිත් රටවල් වල විකෘති වුන ප්‍රභේද වලින් ඒ රටවල මිනිස්සු මැරෙද්දි අපේ අයට ඔරොත්තු දුන්නා.ඒත් ලංකාවට ආවේණික ප්‍රභේදයක් හැදිලා ඒක පිටරට වලට ගියොත්,උන්.... :no:
    අඩෝ උපන්දා ඉඳන් වහ කාලා, කෘමිනාශක මික්ස් වෙච්චි වතුර බීළා, ඇග වේලන රසකාරක රස කර කර බඩට දාගෙන සමකාසන්නේ ගිනියම ඉපදිලා මහ දවල් අමුවෙන් බාගයක් ගහලා කටින් ගින්දර පිට කරන අපේ හැත්තට ඔවා නතින්ග් බන්

    හැබැයි උඹ කීවා වගේ අපෙන් විකෘතියක් හැදුනොත් , එක වෙන රටවලට ගියොත් අන්න එදාට උන්ට නම් ටිකක් අමාරු වෙයි
    ------ Post added on May 8, 2021 at 2:03 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔන්න අද කිව්වා කියලා ලියලා තියාගනින්.,

    ලංකාවෙන් හම්බෙනවා මාරම ලිනියේජ් එකක්. ලාංකික එකක්.
    අන්න ඒක හම්බුනාම තමා ලෝකෙටම කෙලවෙන්නේ. හිතපන් ඕක අගමැති තුමාගේ ඇගේ තිබිලා වෙනස් උන එකක් නම්? අන්න අගහරු සරණ තමා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බොරුවට බය නොවි ඉදපල්ල , වැක්සීන් ගහනව කොනක ඉදන්,එතකන් පරිස්සම් වෙයවු නොහැදි ඉන්ඩ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Happy Animation GIF by Charlie Mars
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔන්න අද කිව්වා කියලා ලියලා තියාගනින්.,

    ලංකාවෙන් හම්බෙනවා මාරම ලිනියේජ් එකක්. ලාංකික එකක්.

    මෙච්චර කල් අනිත් රටවල් වල විකෘති වුන ප්‍රභේද වලින් ඒ රටවල මිනිස්සු මැරෙද්දි අපේ අයට ඔරොත්තු දුන්නා.ඒත් ලංකාවට ආවේණික ප්‍රභේදයක් හැදිලා ඒක පිටරට වලට ගියොත්,උන්.... :no:
    2045 වෙද්දී ලංකාව ලොව බලවත් රටක් වෙනවා කියලා ආතර් සි කලක් මහත්යා කියලා තියෙනවා..

    මේ වෙන්නේ එකට අඩිතාලම... :P
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    2045 වෙද්දී ලංකාව ලොව බලවත් රටක් වෙනවා කියලා ආතර් සි කලක් මහත්යා කියලා තියෙනවා..

    මේ වෙන්නේ එකට අඩිතාලම... :P

    අනිවා බවලත් රටක් වෙනවා
     
    • Haha
    Reactions: Stimulus mind