ඔය කියන විදිහට ඉන්දියන් බුබුලෙන් ආපු සන්චාරකයෙක්ද එහෙම නෑත්නම් වෙන රටක ඉදලා ආව කෙනෙක්ද දන්නේ නෑ.. හෑබෑයි ඉන්දියන් එක වෙන රටවල එලියේ අහු වෙලා නෑ නේද?

Nepalඔය කියන විදිහට ඉන්දියන් බුබුලෙන් ආපු සන්චාරකයෙක්ද එහෙම නෑත්නම් වෙන රටක ඉදලා ආව කෙනෙක්ද දන්නේ නෑ.. හෑබෑයි ඉන්දියන් එක වෙන රටවල එලියේ අහු වෙලා නෑ නේද?
අඩෝ උපන්දා ඉඳන් වහ කාලා, කෘමිනාශක මික්ස් වෙච්චි වතුර බීළා, ඇග වේලන රසකාරක රස කර කර බඩට දාගෙන සමකාසන්නේ ගිනියම ඉපදිලා මහ දවල් අමුවෙන් බාගයක් ගහලා කටින් ගින්දර පිට කරන අපේ හැත්තට ඔවා නතින්ග් බන්මෙච්චර කල් අනිත් රටවල් වල විකෘති වුන ප්රභේද වලින් ඒ රටවල මිනිස්සු මැරෙද්දි අපේ අයට ඔරොත්තු දුන්නා.ඒත් ලංකාවට ආවේණික ප්රභේදයක් හැදිලා ඒක පිටරට වලට ගියොත්,උන්....![]()
dannawa da machan inna quarantine center eka? private hospital ekakin pcr kala kiyanne hotel ekak wenna oney neNepal
අන්න ඒක හම්බුනාම තමා ලෝකෙටම කෙලවෙන්නේ. හිතපන් ඕක අගමැති තුමාගේ ඇගේ තිබිලා වෙනස් උන එකක් නම්? අන්න අගහරු සරණ තමාඔන්න අද කිව්වා කියලා ලියලා තියාගනින්.,
ලංකාවෙන් හම්බෙනවා මාරම ලිනියේජ් එකක්. ලාංකික එකක්.

හදලා ඉවරයි,දැන් ඕකට තව අලුත් පැණියක් හදයි දම්මිකයා.![]()
ඊ තුන් වෙනි රැල්ලට නේ ලංකාවේ තිබ්බ. මේ ඉන්දියන් එකට තව එකක් හදයි බන්.හදලා ඉවරයි,![]()

ඔන්න අද කිව්වා කියලා ලියලා තියාගනින්.,
ලංකාවෙන් හම්බෙනවා මාරම ලිනියේජ් එකක්. ලාංකික එකක්.
2045 වෙද්දී ලංකාව ලොව බලවත් රටක් වෙනවා කියලා ආතර් සි කලක් මහත්යා කියලා තියෙනවා..මෙච්චර කල් අනිත් රටවල් වල විකෘති වුන ප්රභේද වලින් ඒ රටවල මිනිස්සු මැරෙද්දි අපේ අයට ඔරොත්තු දුන්නා.ඒත් ලංකාවට ආවේණික ප්රභේදයක් හැදිලා ඒක පිටරට වලට ගියොත්,උන්....![]()

2045 වෙද්දී ලංකාව ලොව බලවත් රටක් වෙනවා කියලා ආතර් සි කලක් මහත්යා කියලා තියෙනවා..
මේ වෙන්නේ එකට අඩිතාලම...![]()
Ow eth ape rate ekak salli naha thama anika producton eka fullfil wenna thava tika kaalayak yayi... habai waasu dewaya kivven denma vaccine eka one naha kiala a dawas walaකරන්න තියෙන හොඳම දේ ඉක්මනටම වැක්සීන් ගෙන්නන ඵක.