රට පූර්ණ වශයෙන් වසා දැමිය යුතුද

රට පූර්ණ වශයෙන් වසා දැමීම ගැන ඔබේ මතය.

  • රට වැසිය යුතුයි.

    Votes: 38 26.8%
  • දැනටමත් පරක්කු වැඩි.

    Votes: 65 45.8%
  • වසා දමන්න එපා.

    Votes: 25 17.6%
  • ඕනෙ *කක්.

    Votes: 14 9.9%

  • Total voters
    142

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    රට පුර්ණ වශයෙන් වහල වැඩක් නැහැ. අනික රට වහනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? වැඩි වශයෙන් ආසධිතයන් හමුවන ප්‍රදේශ හුදෙකලා කිරීම සුදුසුයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    මගේ මතයනම්. දැනටත් රට වැසීමට පරක්කු වැඩී.

    උබලගෙ අදහස මොකද්ද...
    Same, dan hari two weeks yanakan full lockdown ekak denna bari nam, economy kohomath naththatama nathi wenawa... vaccination karagena inna un ohoma keewata wadak naha.

    Shutdown wenna kalin Lockdown karagaththoth Hondai.
    Sir ta shutdown wennalu ona.
    ------ Post added on May 10, 2021 at 4:28 PM
     
    • Like
    Reactions: Solo Rider

    suneth_cad

    Well-known member
  • Nov 2, 2007
    640
    190
    83
    Autodesk
    රට පුර්ණ වශයෙන් වහල වැඩක් නැහැ. අනික රට වහනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? වැඩි වශයෙන් ආසධිතයන් හමුවන ප්‍රදේශ හුදෙකලා කිරීම සුදුසුයි.
     
    • Like
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    ලොකුම බිස්නස්කාරයෝ 20-25 කියන දේ තමයි වෙන්නේ. 99% වහන්නේ නෑ
    Factory wala un polime walalenna gaththoth oya kiyana business karayonta therum yai. Edawasa wadi athaka nemei, yako economy eka rakenne kohomada workforce eka dead unoth? Sir thamai hondatama karanne...
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රට පුර්ණ වශයෙන් වහල වැඩක් නැහැ. අනික රට වහනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? වැඩි වශයෙන් ආසධිතයන් හමුවන ප්‍රදේශ හුදෙකලා කිරීම සුදුසුයි.

    මේක නවත්තනලා රැල්ල කඩන්න ඕනේ නම් නිරොධායන ඇදිරිනීතිය දාන්න ඕනේ දවස 21ක්. වෙන කරන්න මගුලක් නෑ දැන්.

    නැත්නම් මේ යන විදියට ජුනි මැද වෙනකල් වැඩිවෙලා ඊට පස්සෙ අඩු වෙලා යයි. ආණ්ඩුවෙ සංඛ්‍යාලේඛ්න කොහොම උනත් 10000+ මැරෙයි.

    Factory wala un polime walalenna gaththoth oya kiyana business karayonta therum yai. Edawasa wadi athaka nemei, yako economy eka rakenne kohomada workforce eka dead unoth? Sir thamai hondatama karanne...
    knowledge workers la නොවෙන තැන්වල උන් ඉන්නේ බන් මූ මලොත් වෙන එකක් ගන්නවා සීන් එකේ
    ------ Post added on May 10, 2021 at 4:38 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1620644952286.png

    neth
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නෑ..මාස්ක් අනිවාර්ය කරන්න ඕන..මාස්ක් දාන්නෙ නැති ටොයි ජෙප්පොන්ට රුපියල් 20000ක් දඩ ගහල මාස තුනක් හිරේ දාන්න ඕන..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    නෑ..මාස්ක් අනිවාර්ය කරන්න ඕන..මාස්ක් දාන්නෙ නැති ටොයි ජෙප්පොන්ට රුපියල් 20000ක් දඩ ගහල මාස තුනක් හිරේ දාන්න ඕන..
    Sir ta kiyapan samurdiya nawaththala...
    Ewagen owa aran denna kiyala ekak 15 I yako dawas 10 kata 1500 lkr, dawasaka padiya minihekuge...
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Sir ta kiyapan samurdiya nawaththala...
    Ewagen owa aran denna kiyala ekak 15 I yako dawas 10 kata 1500 lkr, dawasaka padiya minihekuge...

    හෝදල පාවිච්චි කරන්න පුළුවන් කොලටි රෙදි මාස්ක් හැම පවුලකටම බෙදුවනම් හරි..සර්ජිකල් මාස්ක් තේරුමක්‍ නෑ..
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing

    මූ වැක්සීන් ගැන පුතානෝ එක්ක පාර්ලිමේන්තුවේ පැටලුනා මතකද? අපිට වැක්සීන් ඕනේ නෑ, අපිට ඕනේ නම් තමයි අපි ගේන්නේ කියල.

    නාකි වෙලා මොලේ ගෙවිච්ච හු*තෙක්