Bitcoin Next bubble targets

Status
Not open for further replies.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    100% sure da machn, or trrending up wei da digatama. me dawas wala buy kranna hoda nadda ?.
    I'm New to crypto. ekai ahauwe


    තාම Bull මාකට් එකක් තියෙන්නෙ බං.53k ට වඩා පල්ලෙහාට ගියොත් බය වෙන්න ඕන.
     
    • Like
    Reactions: AntWorks

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    තාම Bull මාකට් එකක් තියෙන්නෙ බං.53k ට වඩා පල්ලෙහාට ගියොත් බය වෙන්න ඕන.
    Machan Help : BTC down kiyanne anik Alter coins down venavada ?
    BTC valuve eka shit coins valatath bala panavada ?
    BTC base vage neh hamadema up down yanne commonly
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    shitcoin szn
    kohenda gana thiyene

    SHIB ල පැනික් වෙලා පාඩුවට දෙන්නෙ නැතුව ඉන්න ATH එකේ ගත්ත නන්. මම හිතන්නෙ SHIBSwap මේ මාසෙ ඉවර වෙන්න කලින් එයි.
    ------ Post added on May 13, 2021 at 12:06 AM
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    kohenda gana thiyene

    SHIB ල පැනික් වෙලා පාඩුවට දෙන්නෙ නැතුව ඉන්න ATH එකේ ගත්ත නන්. මම හිතන්නෙ SHIBSwap මේ මාසෙ ඉවර වෙන්න කලින් එයි.
    ------ Post added on May 13, 2021 at 12:06 AM
    VB dump his lp shiba
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    VB dump his lp shiba
    he will be back soon. community think he is going to prepare for uniswap v3 and shibswap
    https://discord.com/channels/740287152843128944/740287152843128947

    උට ඕක dump කරගන්න ඕනි නන් ඌ ඒක කරන්නෙ ATH එක ලගම. මෙච්චර පහල එනකන් ඉන්න එකක් නෑ. නිව්ස් එකක් ආව SHIBSWAP එක එනව කියල මේ මාසෙ ඉවර වෙන්න කලින්.
     
    • Like
    Reactions: kasun_kbp

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    kohenda gana thiyene

    SHIB ල පැනික් වෙලා පාඩුවට දෙන්නෙ නැතුව ඉන්න ATH එකේ ගත්ත නන්. මම හිතන්නෙ SHIBSwap මේ මාසෙ ඉවර වෙන්න කලින් එයි.
    ------ Post added on May 13, 2021 at 12:06 AM

    man high cap shitcoins passe yanne ne. lowcap dekathunakata set una. samahara ewa rugged samahara ewa dumped. deka thunak hodata thiyenawa
    check out
    pepemoon
    saturna
    savetheworld

    uniswap dog coins nan thiyenawa ganna behe gas fee nahutheta nagala. ithin pancake thama. puluwantharan kalin set wela 2,3x weddi initial eka aran ithuru tika run wenna dena eka thama karanna one
     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    elon.jpeg


    Dakkada meka :angry:
     
    • Like
    Reactions: lasankandy
    Status
    Not open for further replies.