කට්ට

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    දෙමව්පියන් දෑවැදි වගේ ඒවාවලින් නැතිව කට්ට කාල තැනකට ආවම මොකක්ද බන් දැනෙන ෆීලීන් එක...(තැන කියන එක සාපේක්ශයි) ඒත් ඒ ෆීනිග් එක විදින කෙනෙක් විස්තර කරන්න..මට නම් තාම මම ඉන්න තැන සැටිස් මදි. සැ.යු විභාග අදාල නෑ
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබ ඔය කියන විදිහට තමයි මාත් හැමදේම ලබාගත්තේ. අද මට අවශ්‍යයි කියන හැමදේම තියෙනවා ඒත් වෙලාවකට කියන්න නොතේරෙන මොකක්ද අඩුවක් දැනෙනවා. ඉස්සර මීටවඩා සතුටෙන් හිටියා වගේ දැනෙනවා. තව ලබාගන්න ටාගට් නෑ.ඒත් තේරෙන්නේ නෑ බං. කොයි දේත් සතුට තියෙන්නේ අත්පත් කරගන්නකම් විතරයි කියලයි මට හිතෙන්නේ. අනිත්මට දැනෙන්නේ හිස් බවක් විතරයි වගේ.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මම ඉන්න තැන කලුවරයි කරන්ට් නැති නිසා.
    එළිය තියෙද්දී නොපෙනෙන ගොඩක් දේවල් කළුවරේදී පැහැදිලිව පේනවා මචෝ. 😁😁😁 හෙට එච්චර කළුවර නෑ කියලා හිත හදාගනින්

    IMG_20210513_185126.jpg

    ------ Post added on May 13, 2021 at 11:37 PM
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    එළිය තියෙද්දී නොපෙනෙන ගොඩක් දේවල් කළුවරේදී පැහැදිලිව පේනවා මචෝ. 😁😁😁 හෙට එච්චර කළුවර නෑ කියලා හිත හදාගනින්

    ------ Post added on May 13, 2021 at 11:37 PM
    අම්මෝ.. මූ කියන බොරූ.. එළිය නැතුව මොකුත් පේන්නේ නෑ. :growl:
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අම්මෝ.. මූ කියන බොරූ.. එළිය නැතුව මොකුත් පේන්නේ නෑ. :growl:
    මනසින් අන්ධ උන්ට පේන්නේ නෑ මචෝ. ඒ නිසා උබට පේන්නේ නැති එක සාදාරනයි 😁😁😁😁😁
     
    • Haha
    Reactions: shadow134

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,733
    1
    14,944
    113
    දෙමව්පියන් දෑවැදි වගේ ඒවාවලින් නැතිව කට්ට කාල තැනකට ආවම මොකක්ද බන් දැනෙන ෆීලීන් එක...(තැන කියන එක සාපේක්ශයි) ඒත් ඒ ෆීනිග් එක විදින කෙනෙක් විස්තර කරන්න..මට නම් තාම මම ඉන්න තැන සැටිස් මදි. සැ.යු විභාග අදාල නෑ
    matat okama thamai. Feeling eka thamai Naya gewalama hathi. Den try karanawa magema business ekak godadaganna
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,191
    2
    10,799
    113
    Home Sweet Home
    අසෝක අදිරජජ්යා ගැන නේ ද මේ කියන්නේ :unsure: ?

    දසිස් දිනා රුපු රජුන් නසා
    ලොව තෙදින් තමා නතු කලෙන් මෙමා
    එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද
    තවත් එවන් රුපු කැලක් විනා..

    View attachment 124833
    ------ Post added on May 13, 2021 at 11:37 PM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අසෝක අදිරජජ්යා ගැන නේ ද මේ කියන්නේ :unsure: ?

    දසිස් දිනා රුපු රජුන් නසා
    ලොව තෙදින් තමා නතු කලෙන් මෙමා
    එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද
    තවත් එවන් රුපු කැලක් විනා..

    ඔව් මචං

    Hambenakan witarai hambuna empty feeling
    ඇත්තම ඇත්ත මචං. මම හිතුවේ මට විතරයි එහෙම දැනෙන්නේ කියලා. අන්තිමට දැනෙන්නේ හිස් හැගීමක්.
    ------ Post added on May 14, 2021 at 2:10 AM
     
    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK
    දෙමව්පියන් දෑවැදි වගේ ඒවාවලින් නැතිව කට්ට කාල තැනකට ආවම මොකක්ද බන් දැනෙන ෆීලීන් එක...(තැන කියන එක සාපේක්ශයි) ඒත් ඒ ෆීනිග් එක විදින කෙනෙක් විස්තර කරන්න..මට නම් තාම මම ඉන්න තැන සැටිස් මදි. සැ.යු විභාග අදාල නෑ
    ඒගොල්ලො කියන දේ නොකර තමන්ට ඕන දේ කරන්න පුලුවං, සමහර උන් ඉන්නව බැඳල ළමයිත් ඉන්නව තමන්ට ඕන විදියට ජීවත් වෙන්න බැරි. ඒ වුණාට වෙලාවකට හිතෙනව එගොල්ලො සල්ලි වියදම් කරල මාව හොඳ රටකටවත් යැව්ව නම් හරි ඉඩමක් එක්ක ගෙයක් දුන්නනම් හරි මීට වඩා හොඳ වෙයි කියලා. මැරීගෙන loan ගෙවන්නෙ නැතුව සැපේ ඉන්න තිබ්බ එහෙනම්.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    තනිකමක් දැනෙනවා. කිසිම දෙයක් නැති කාලේ මීට වඩා සතුටින් හිටියා කියලා හිතෙනවා. දැන් ලගින් ඉන්න ගොඩක් අය වාසියට විතරයි කියලා තේරෙනවා.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,131
    3,658
    113
    දෙමව්පියන් දෑවැදි වගේ ඒවාවලින් නැතිව කට්ට කාල තැනකට ආවම මොකක්ද බන් දැනෙන ෆීලීන් එක...(තැන කියන එක සාපේක්ශයි) ඒත් ඒ ෆීනිග් එක විදින කෙනෙක් විස්තර කරන්න..මට නම් තාම මම ඉන්න තැන සැටිස් මදි. සැ.යු විභාග අදාල නෑ
    තමනට ලොකු ජයග්‍රාහි හැගීමක් දැනෙනවා . කවුරු නැති උනත් , ලෝකේ කොයි අත පෙරලුනත් තමන් තමන් ගැන විශ්වාශයක් ඇති වෙනවා .එතකොට දැනෙන ෆීලින් එක පට්ට :love: