කට්ට

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Hambenakan witarai hambuna empty feeling

    ඇත්තම ඇත්ත මචං. මම හිතුවේ මට විතරයි එහෙම දැනෙන්නේ කියලා. අන්තිමට දැනෙන්නේ හිස් හැගීමක්.
    ------ Post added on May 14, 2021 at 2:10 AM

    තනිකමක් දැනෙනවා. කිසිම දෙයක් නැති කාලේ මීට වඩා සතුටින් හිටියා කියලා හිතෙනවා.

    උබල කියන කතාව පට්ට ඇත්ත. දැන්නම් මටත් ගොඩක් වෙලාවට ලොකු හිස්කමක් තමයි දැනෙන්නෙ.

    ඉස්සර මේ වීඩියෝ එක බලද්දි පට්ට ගැම්මක් ආවා. ඒත් දැන් නම් කිසි හැගීමක් එන්නෙ නෑ.

    ඒත් ජොබ් කරන කාලේ අපේ ජීවිත අනික් එවුන්ගෙ කන්ට්‍රෝල් එකේ තියෙන්නෙ. අනික බස්වල වැඩට යන්න ගියාම, විශේෂයෙන් මේ වගේ කාලේක. ඉතින් මම තේරුම් ගත්ත දේ තමයි ගොඩ ගියාම තියෙන ලොකුම වාසිය සල්ලි හම්බ කරද්දි විදින්න වෙන දුක නැති වෙන එක කියලා. එතනින් එහාට නම් ලොකු දෙයක් නෑ.

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,834
    67,068

    Ow bn comfort eka up wenawa but issara happiness eka ne.aluth item ekak gattath 5min wage thama athal eka.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Ow bn comfort eka up wenawa but issara happiness eka ne.aluth item ekak gattath 5min wage thama athal eka.

    ඒක ඇත්ත මචන්. මමත් මේ දවස්වල මගෙ maximum potential එක රීච් කරන්න මාව මෝටිවේට් කරන මොකක් හරි දෙයක් හොය හොය ඉන්නෙ. ඒත් උබ කිව්වා වගේ ඕනම දෙයක සතුට බොහොම පොඩි වෙලාවයි. ඊට පස්සෙ ඒ දේ මේන්ටේන් කරන්න ගියාම එපා වෙනවා.
     
    Ane manda 70 80 minissu kohoma innawada kiyala.matanan pissu wage tiyey,maintain karana eka witarane karanna tiyenne
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,033
    1
    100,657
    113
    33
    Kalutara
    උබ ඔය කියන විදිහට තමයි මාත් හැමදේම ලබාගත්තේ. අද මට අවශ්‍යයි කියන හැමදේම තියෙනවා ඒත් වෙලාවකට කියන්න නොතේරෙන මොකක්ද අඩුවක් දැනෙනවා. ඉස්සර මීටවඩා සතුටෙන් හිටියා වගේ දැනෙනවා. තව ලබාගන්න ටාගට් නෑ.ඒත් තේරෙන්නේ නෑ බං. කොයි දේත් සතුට තියෙන්නේ අත්පත් කරගන්නකම් විතරයි කියලයි මට හිතෙන්නේ. අනිත්මට දැනෙන්නේ හිස් බවක් විතරයි වගේ.
    ඒ දේ ආයෙ නැති කරගෙන බලපන්. උඹට ආයෙ ඩිප්‍රෙස්. තියෙනකන් අගයක් නෑ නැතිවුනාම ආයෙ පස්සෙන් පන්නනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,834
    67,068
    113
    Okata man hitanne lankawe attitude ekath manasata balapapanawa.koi weleth ahenne niwan dakinna kiyala,okoma wenas wenawa siyalu deanithyay kiya kiya inna nisa okoma tak gala epa wenawa.ewa genes walatath behela tiyenne.wena ratakata giyama podi kick ekak enawa.happiness eka adu unath lankawe epa wena taram ikmanata epa wenne ne
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,033
    1
    100,657
    113
    33
    Kalutara
    Okata man hitanne lankawe attitude ekath manasata balapapanawa.koi weleth ahenne niwan dakinna kiyala,okoma wenas wenawa siyalu deanithyay kiya kiya inna nisa okoma tak gala epa wenawa.ewa genes walatath behela tiyenne.wena ratakata giyama podi kick ekak enawa.happiness eka adu unath lankawe epa wena taram ikmanata epa wenne ne
    තෝ අන්‍යාගමිකයෙක් වුනාද?
     
    • Haha
    Reactions: Solo Rider

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    ටයිම් ට්‍රැවල් කරලා ආයේ මුල ඉදන් පටන් ගන්න ආසයි. නිකන් ගේම් එකම Difficulty එක වෙනස් කරලා ප්ලේ කරනවා වගේ. හැරල්ඩ් බෝල්ඩර් වගේ රටවල් වල කරක් ගහන්න ආසයි ඒත් කොරෝනා ආවානේ. කොලමා කිව්වත් වගේ සක්සස් කියන දේ ආචිව් කරගත්තට පස්සේ මේන්ටෙන් කරගෙන යන්න ඕනි. වෙලාවකට හිතෙනවා මේ කිනම් හුයන්නක්ද කියලා. Aesthetic Arts වලට මේ දවස්වල කැමත්තෙන් ඉන්නවා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පවුලේ අය නෑයෝ අතර, යාලුවෝ අතර පට්ට පිළිගැනීමක් තියෙනවා.

    ඒ උනාට තවම යන්න පුලුවන් උපරිම ලෙවල් එකට ගිහින් නෑ. තව අවුරුදු දෙකක් තියෙනවා එතනට යන්න.
     
    • Like
    Reactions: Kolama and MrFrog

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඒ දේ ආයෙ නැති කරගෙන බලපන්. උඹට ආයෙ ඩිප්‍රෙස්. තියෙනකන් අගයක් නෑ නැතිවුනාම ආයෙ පස්සෙන් පන්නනවා.
    වෙන්න පුළුවන් මචං. අපි හැමතිස්සෙම දුක් වෙන්නේ අපිට නැති දේවල් ගැන. හැමදේම ලැබුනට පස්සේ හිතෙනවා ඒ සේරටම වැඩිය නිදහස වටිනවා කියලා.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Ow bn comfort eka up wenawa but issara happiness eka ne.aluth item ekak gattath 5min wage thama athal eka.
    මටත් ඕක තියෙනවා. බැන්දොත් විනාඩි 5න් ගැනිත් එපා වෙයි නේ
     
    • Like
    Reactions: Solo Rider

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    labagatta dewal nam athi wela na
    gattu lokuwa bauthika de car eka... ekata mama patta asai..
    gf unath dan 5years wenawa epa wela nam nehe

    hikenawa corona nisa itin sellam karananwat naha dan kalayak tisse... badath enawa :(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    උබ ඔය කියන විදිහට තමයි මාත් හැමදේම ලබාගත්තේ. අද මට අවශ්‍යයි කියන හැමදේම තියෙනවා ඒත් වෙලාවකට කියන්න නොතේරෙන මොකක්ද අඩුවක් දැනෙනවා. ඉස්සර මීටවඩා සතුටෙන් හිටියා වගේ දැනෙනවා. තව ලබාගන්න ටාගට් නෑ.ඒත් තේරෙන්නේ නෑ බං. කොයි දේත් සතුට තියෙන්නේ අත්පත් කරගන්නකම් විතරයි කියලයි මට හිතෙන්නේ. අනිත්මට දැනෙන්නේ හිස් බවක් විතරයි වගේ.

    උබල කියන කතාව පට්ට ඇත්ත. දැන්නම් මටත් ගොඩක් වෙලාවට ලොකු හිස්කමක් තමයි දැනෙන්නෙ.

    ඉස්සර මේ වීඩියෝ එක බලද්දි පට්ට ගැම්මක් ආවා. ඒත් දැන් නම් කිසි හැගීමක් එන්නෙ නෑ.

    ඒත් ජොබ් කරන කාලේ අපේ ජීවිත අනික් එවුන්ගෙ කන්ට්‍රෝල් එකේ තියෙන්නෙ. අනික බස්වල වැඩට යන්න ගියාම, විශේෂයෙන් මේ වගේ කාලේක. ඉතින් මම තේරුම් ගත්ත දේ තමයි ගොඩ ගියාම තියෙන ලොකුම වාසිය සල්ලි හම්බ කරද්දි විදින්න වෙන දුක නැති වෙන එක කියලා. එතනින් එහාට නම් ලොකු දෙයක් නෑ.

    ඔය වගෙ ෆීලිං එන්නෙ ලංකාව වගෙ රටක හිටියොත් බන් .
    මන් කියන්නෙ නැහැ අපෙ රට බොග කියාලා .
    එත් පිට රටකට පලයන් .

    මටත් ලංකාවෙ ඉන්න කාලෙ ලබාගන්න දෙවල් තිබ්බා .
    එව්වා ලැබුණහම ඔය කියන හිස් බව තිබ්බා.
    එත් මන් ඉන්න තැන වෙනස් කරා මන් .
    රටකට ගියා .එතනදි ලබාගනන් තියෙන දෙවල් ලැබුණත් එපා වීමක් තිබ්බෙ නැහැ .
    මම කියන්නෙ මෙ මම හිටිය රටෙ.
    කටාර් වාල.

    තම්බින්ගෙ ඇතැම් ක්‍රියාවන් වලට මන් එකඟ නැහැ .
    එත් උන්ගෙ ආගමික පරිසරයෙන් නිර්මාණය කරන සාමුහිකත්වයට මන් ගරු කරනවා.

    මට මතකයි කටාර් ඉද්දි (මට ජොබක් නැති කාලෙ )
    මගෙ රූම් එකෙ හිටියෙ එක දෙමළ කොල්ලයි අනික් සෙරොම මුස්ලිම් .
    මම තමා එකම සිංහල එකා.
    උන් මට වෙනස් කම් කරෙ නැහැ .
    ඩවුන් වෙලා ඉන්න කාලෙ මාර මොටිවේෂන්ස් දුන්නෙ.
    ඒ වගෙම හැම සිකුරාදාම උන් පල්ලි ගිහින් ඇවිත් කනවා මචං සවාන් එකක් ගෙනල්ලා.
    මට උන් කතා කරනවා කන්න .
    ඒ කන ගමන් උන් එක එක දෙවල් කතා කර්නාවා උන්ගෙ ප්‍රශ්න ගැන කියනවා.

    අන්න ඒ සාමුහිකත්වය ඇතුලෙ මට කිසි තනිකමක් දැනුනෙ නැහැ.
    මන් මුස්ලිම් නොවුනත් ආගම කියන දේ අමතක කරලා උන්ගෙ සංස්කෘතිය ඇතුලෙ පට්ට සන්තොසෙයක් තිබ්බා.

    මන් හිතන්නෙ ආගම් තියෙන්න ඔනි ඔය වගෙ දෙවල් වලට.

    ඔන්න ඔය වගෙ දෙවල් නිසා වෙන්න ඇති ලොකෙ සිය දිවි හානි කරගැනීම අඩුම මුස්ලිම් රටවල් වල.

    උන්ගෙ ආගමෙන් ඇති කරපු පට්ට එකමුතු කමක් බැඳියාවක් තියෙනවා.
    එකනෙ උන් කොච්චර හම්බ කරත් එපා නොවී තව හම්බ කරන්නෙ ?

    අපෙ ආගම් වල ඔය අඩුව තියෙනවා .
    මොකද හම්බ කරන එකම දුකක් කියලානෙ කියන්නෙ ?
    ඔව් සමහරු ඒකට එක එක අර්ථ කතන දෙවි .බුදුන් සැපය ගැන කියනවා ,ධනය රැස් කර්නා හැටි කියනව අරකයි මෙකයි කියලා .
    එත් ධර්මයෙන් නෙමෙ අපෙ සංස්කෘතියෙන් ඇති වෙලා තියෙන අවුලක් .
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය වගෙ ෆීලිං එන්නෙ ලංකාව වගෙ රටක හිටියොත් බන් .
    මන් කියන්නෙ නැහැ අපෙ රට බොග කියාලා .
    එත් පිට රටකට පලයන් .

    මගෙ බිස්නස් එකේ හැටියට පිටරටක ගියොත් මට ගොඩක් අවාසියි මචන්. අනික දැන් මෙහෙ ෆුල් සෙට්ල් වෙලා ඉන්නෙ.

    හැබැයි උබ කියන කතාව මම පිලිගන්නවා. අපේ උන් එක්ක ඉද්දි සාමූහික හැගීමක් එන්නෙ නෑ. ගොඩක් එවුන් තමන්ගෙ වාසියට විතරයි.

    Ane manda 70 80 minissu kohoma innawada kiyala.matanan pissu wage tiyey,maintain karana eka witarane karanna tiyenne

    ඒක ඇත්ත බං. ඒත් තමන් ආසම හොබීස් ටිකක් සෙට් කරන් ඒවා කරං ගියොත් නම් එච්චරම අවුලක් නැති වෙයි කියලා හිතෙනවා.
     
    • Like
    Reactions: Solo Rider

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    මගෙ බිස්නස් එකේ හැටියට පිටරටක ගියොත් මට ගොඩක් අවාසියි මචන්. අනික දැන් මෙහෙ ෆුල් සෙට්ල් වෙලා ඉන්නෙ.

    හැබැයි උබ කියන කතාව මම පිලිගන්නවා. අපේ උන් එක්ක ඉද්දි සාමූහික හැගීමක් එන්නෙ නෑ. ගොඩක් එවුන් තමන්ගෙ වාසියට විතරයි.

    ඒක ඇත්ත බං. ඒත් තමන් ආසම හොබීස් ටිකක් සෙට් කරන් ඒවා කරං ගියොත් නම් එච්චරම අවුලක් නැති වෙයි කියලා හිතෙනවා.
    මුස්ලිම් උන්ගෙත් වාසියට වැඩ කරන උන් එමට ඉන්නවා .
    එත් උන් එව්වා අමතක කරලා මොහොතකට හරි එක්කහු වෙනවා .
    අන්න ඒ වගෙ දෙවල් වලට තමා ඔය පල්ලියට ගිහින් පස් වතාවක් නමස් කරන්නෙ .
    එතකොට හැම සිකුරාදාම අනිවා පල්ලි යන්නෙ.

    සමස්ථය වශයෙන් ගත්තොත් උන්ගෙ ඒ සාමුහිකත්වය තියෙනවා.
    මන් කියන්නෙ ආගමකින් කරන්න ඔනි කාර්‍ය ඕක.

    අපෙ වෙලා තියෙන්නෙ මිනිස්සු ආගම තියෙන්නෙ දාන දෙන්න විතරයි .
    ඒකත් ලොකෙට පේන්න .
     
    • Like
    Reactions: Kolama