දෙමව්පියන් දෑවැදි වගේ ඒවාවලින් නැතිව කට්ට කාල තැනකට ආවම මොකක්ද බන් දැනෙන ෆීලීන් එක...(තැන කියන එක සාපේක්ශයි) ඒත් ඒ ෆීනිග් එක විදින කෙනෙක් විස්තර කරන්න..මට නම් තාම මම ඉන්න තැන සැටිස් මදි. සැ.යු විභාග අදාල නෑ
මම ඉන්න තැන කලුවරයි කරන්ට් නැති නිසා.@Heshan Daminda උඹට කොහොමද දැනෙන්නේ උබ ඉන්න තැන ගැන..
එළිය තියෙද්දී නොපෙනෙන ගොඩක් දේවල් කළුවරේදී පැහැදිලිව පේනවා මචෝ.මම ඉන්න තැන කලුවරයි කරන්ට් නැති නිසා.
අම්මෝ.. මූ කියන බොරූ.. එළිය නැතුව මොකුත් පේන්නේ නෑ.එළිය තියෙද්දී නොපෙනෙන ගොඩක් දේවල් කළුවරේදී පැහැදිලිව පේනවා මචෝ.හෙට එච්චර කළුවර නෑ කියලා හිත හදාගනින්
------ Post added on May 13, 2021 at 11:37 PM

මනසින් අන්ධ උන්ට පේන්නේ නෑ මචෝ. ඒ නිසා උබට පේන්නේ නැති එක සාදාරනයිඅම්මෝ.. මූ කියන බොරූ.. එළිය නැතුව මොකුත් පේන්නේ නෑ.![]()
matat okama thamai. Feeling eka thamai Naya gewalama hathi. Den try karanawa magema business ekak godadagannaදෙමව්පියන් දෑවැදි වගේ ඒවාවලින් නැතිව කට්ට කාල තැනකට ආවම මොකක්ද බන් දැනෙන ෆීලීන් එක...(තැන කියන එක සාපේක්ශයි) ඒත් ඒ ෆීනිග් එක විදින කෙනෙක් විස්තර කරන්න..මට නම් තාම මම ඉන්න තැන සැටිස් මදි. සැ.යු විභාග අදාල නෑ

නිදහස කියන දේ තමයි අවසානේ...මටත් හිතෙන්නේ එහෙමයි.පට්ට නිදහස්. එකෙක්ගෙන් උපෙදෙසක් බලපෑමක් නෑ.![]()
අසෝක අදිරජජ්යා ගැන නේ ද මේ කියන්නේ?
දසිස් දිනා රුපු රජුන් නසා
ලොව තෙදින් තමා නතු කලෙන් මෙමා
එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද
තවත් එවන් රුපු කැලක් විනා..
ඇත්තම ඇත්ත මචං. මම හිතුවේ මට විතරයි එහෙම දැනෙන්නේ කියලා. අන්තිමට දැනෙන්නේ හිස් හැගීමක්.Hambenakan witarai hambuna empty feeling
ඒගොල්ලො කියන දේ නොකර තමන්ට ඕන දේ කරන්න පුලුවං, සමහර උන් ඉන්නව බැඳල ළමයිත් ඉන්නව තමන්ට ඕන විදියට ජීවත් වෙන්න බැරි. ඒ වුණාට වෙලාවකට හිතෙනව එගොල්ලො සල්ලි වියදම් කරල මාව හොඳ රටකටවත් යැව්ව නම් හරි ඉඩමක් එක්ක ගෙයක් දුන්නනම් හරි මීට වඩා හොඳ වෙයි කියලා. මැරීගෙන loan ගෙවන්නෙ නැතුව සැපේ ඉන්න තිබ්බ එහෙනම්.දෙමව්පියන් දෑවැදි වගේ ඒවාවලින් නැතිව කට්ට කාල තැනකට ආවම මොකක්ද බන් දැනෙන ෆීලීන් එක...(තැන කියන එක සාපේක්ශයි) ඒත් ඒ ෆීනිග් එක විදින කෙනෙක් විස්තර කරන්න..මට නම් තාම මම ඉන්න තැන සැටිස් මදි. සැ.යු විභාග අදාල නෑ
තමනට ලොකු ජයග්රාහි හැගීමක් දැනෙනවා . කවුරු නැති උනත් , ලෝකේ කොයි අත පෙරලුනත් තමන් තමන් ගැන විශ්වාශයක් ඇති වෙනවා .එතකොට දැනෙන ෆීලින් එක පට්ටදෙමව්පියන් දෑවැදි වගේ ඒවාවලින් නැතිව කට්ට කාල තැනකට ආවම මොකක්ද බන් දැනෙන ෆීලීන් එක...(තැන කියන එක සාපේක්ශයි) ඒත් ඒ ෆීනිග් එක විදින කෙනෙක් විස්තර කරන්න..මට නම් තාම මම ඉන්න තැන සැටිස් මදි. සැ.යු විභාග අදාල නෑ
