Hostgator webhosting

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ළමයි,
    Hostgator වල උඹලගේ අත්දැකීම් එහෙම කොහොමද?
    මම දැන අවුරුදු 6ක් වගේ පාවිච්චි කරනවා එක කස්ටමර් කෙනෙක්ගේ වෙබ් සයිට් එකක් හොස්ට් කරන්න.
    දැන්නම් අජූතයි.
    නිතරම servers වල disk full
    කස්ටමර් සපෝර්ට් එකත් අන්තිමයි.

    උඹලගේ අත්දැකීම් කොහොමද?

    (අළුතෙන් ගන්න උන්ට දැන ගන්නයි, නිකං උඹලගේ අදහස් දැනගන්නයි දැම්මේ)
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    ළමයි,
    Hostgator වල උඹලගේ අත්දැකීම් එහෙම කොහොමද?
    මම දැන අවුරුදු 6ක් වගේ පාවිච්චි කරනවා එක කස්ටමර් කෙනෙක්ගේ වෙබ් සයිට් එකක් හොස්ට් කරන්න.
    දැන්නම් අජූතයි.
    නිතරම වල
    කස්ටමර් සපෝර්ට් එකත් අන්තිමයි.

    උඹලගේ අත්දැකීම් කොහොමද?

    (අළුතෙන් ගන්න උන්ට දැන ගන්නයි, නිකං උඹලගේ අදහස් දැනගන්නයි දැම්මේ)
    පුක සුදුද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    පිට රට ඒවා හොයනවා නම් ovh.com හෝ https://www.digitalocean.com වලින් VPS එකක් අරගෙන Host කරන්න.

    24/7 Support එකත් එක්ක අඩුවට හොයනවා නම් අපෙන් ගන්නත් පුළුවන් NVMe Web Hosting තියෙනවා අවුරුද්දටම රු 1100 සිට. https://lankawebhosting.net
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084

    ethakota uba nidaganne nadda???
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    ethakota uba nidaganne nadda???
    පැය දෙකයි නිදා ගන්නේ උදේ 5 ඉදලා උදේ 8 වෙනකම්. ඒ වෙලාවට Call අවොත් නිදි නැතුව කරනවා ඕනේ දෙයක්
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    පැය දෙකයි නිදා ගන්නේ උදේ 5 ඉදලා උදේ 8 වෙනකම්. ඒ වෙලාවට Call අවොත් නිදි නැතුව කරනවා ඕනේ දෙයක්
    pissuda ban... thoge mole kuruwal wei ohoma nidi marala
    serious kiyanne tho marila watei
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    pissuda ban... thoge mole kuruwal wei ohoma nidi marala
    serious kiyanne tho marila watei
    නිදා ගන්න ගියත් නින්ද යන්නේ නෑ පුරුද්දට එහෙමත් දවසක තමා නිදා ගත්තා නම් එක දැන් පුරුදු වෙලා රෑට Customers ලා කතා කරන්නේ නැතිම තරම් මට කරදරයි කියලා හිතලා ගොඩක් අය කතා කරන්නේ නෑ. එහෙම කතා කරන්න තරම් අවුල් අපේ නෑ එයාලටම මොකක් හරි හෙල්ප් එකක් ඉල්ලා මොනවා හරි බැරිව ගොඩක් අය කතා කරන්නේ.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    නිදා ගන්න ගියත් නින්ද යන්නේ නෑ පුරුද්දට එහෙමත් දවසක තමා නිදා ගත්තා නම් එක දැන් පුරුදු වෙලා රෑට Customers ලා කතා කරන්නේ නැතිම තරම් මට කරදරයි කියලා හිතලා ගොඩක් අය කතා කරන්නේ නෑ. එහෙම කතා කරන්න තරම් අවුල් අපේ නෑ එයාලටම මොකක් හරි හෙල්ප් එකක් ඉල්ලා මොනවා හරි බැරිව ගොඩක් අය කතා කරන්නේ.
    Arogya Parama Laabha!