පන්සල් ගානේ ගොහින් මිනිස්සු කුලප්පු කරේ නෑ. කකුලෙන් අදින්න ගියේ නෑ. තමන්ගේ පාඩුවේ දන්න දෙයක් කියලා නොදන්න දෙයක් අනුන්ගෙන් අහගෙන්, වැරදි දේට සමාව අරගෙන, තමන්ට කරන්න පුලුවන් උපරිම මිනිස්සුන්ට කරනවා.
කවුරු බයිලා ගැහුවත් උගේ පාඩුවේ මිනිහා වැඩ. ඩස්පයෝ බලේ තිබිලත් රීගෙන දගලනවා


