Dialog Internet නම් සාපයක්...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මචන්ලා ලොකු උදව්වක් ඕන.

    දැනට මම Dialog HBB connection එකක් තමයි use කරන්නේ. දැන් සැහෙන්න කලෙක ඉඳලා මේ මගුල පට්ට slow. දැන් සතියක වගේ ඉඳලා internet connectivity එකත් drop වෙනවා. outdoor unit එකක් සෙට් කරලා තියෙන්නෙත්. Customer care කතා කලාම හැමදාම එකම බණේ කියන්නේ. Unge customer service නම් අන්තිමයි.

    මගේ අවශ්‍යතාවය කිව්වොත් මම YouTube and Facebook 2ක තමයි වැඩිපුරම use කරන්නේ. ඊට අමතරව film එකක් TV series එකක් වගේ torrent downloads තමයි කරන්නේ.
    YouTube channel එකක් කරන නිසා දවසකට 1GB වගේ upload කරනවා.

    දැනට use කරන්නේ Dialog 2900 4G package එක (day 80GB + night 80GB). Data තිබුනට එකෙන් ඕන කරන use එක ගන්න විදිහක් නැහැ connection අවුල් නිසා. upload එකක් කරන්න ගත්තම upload download දෙකම නැති වෙලා ටික වෙලාවකට internet connection එකත් drop වෙලා යනවා. විනාඩි 2ක් 3ක් ගියාම ආපහු restore වෙනවා. මේකෙන් upload එකක් කරනවා කියන්නේ හෙන යුද්ධයක්.

    පුළුවන් කෙනෙක් හොද ISP කෙනෙක් එක්ක මගේ requirement එකට ගැලපෙන package එකක් suggest කරනවද? ලොකු උදව්වක්. මගේ budget එක නම් තියෙන්නේ 1500-3000 range එකේ තමයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,103
    166,131
    113
    එකමත් එක රටක
    ADSL apply karala 2Mbps connection ekata yanna. oyage requirements walata hodatama galapenawa.
    ඕක හරියන්නේ නෑ බන් මූ ට . කොහොමද ඕකෙන් 1gb upload කරන්නේ?
    අනික torrent බාන්නේ ? :baffled:
    Fiber 160gb එක ගත්තනම් හරි.
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    mageth issara dialog 4g eke 40-50 wage speed ekak awa dan masa dekaka wage idala max enne 7-9 wage thama unta kiyalama epa wela eka nisa dan 8Mbps unlimited eka gatta dan 7-8 awata hithata dukak na ekane max speed eka :D
     
    • Like
    Reactions: ArnoDorian

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,383
    5,736
    113
    ඕක හරියන්නේ නෑ බන් මූ ට . කොහොමද ඕකෙන් 1gb upload කරන්නේ?
    අනික torrent බාන්නේ ? :baffled:
    eka meter une nane. ehenam fibre tama, 1500 rs pkg eka hodai, uploads okkoma yanne free quota eken nisa. but eheta fibre coverage eka tiyenawada balanna ona.

    habei ithin 1GB nisa ADSL walinuth ithin avulak ne. paya 2-3k yai ithin

    4G nam home broadband walata use karanna be ban. mun lesiyata tower gahala 4G denne. 4G kiynne mobile broadband technology ekak.

    wena karannama deyak nettam SLT eke 4G eka try karala balanna
     
    • Like
    Reactions: dilann

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    mageth issara dialog 4g eke 40-50 wage speed ekak awa dan masa dekaka wage idala max enne 7-9 wage thama unta kiyalama epa wela eka nisa dan 8Mbps unlimited eka gatta dan 7-8 awata hithata dukak na ekane max speed eka :D
    ඉතින් මචන් Rs. 6,590 කට ඕක වටිනවද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,977
    34,409
    113
    ඕක Dialog 4G වල විතරක් නෙමෙයි SLT 4G වලත් තියෙනවා. උන්ගේ ටවර් වලට ලෝඩ් එක වැඩියි හොඳටම. අලුුතින් පොඩි ටවර් හදන්නම වෙනවා.
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    eka meter une nane. ehenam fibre tama, 1500 rs pkg eka hodai, uploads okkoma yanne free quota eken nisa. but eheta fibre coverage eka tiyenawada balanna ona.

    habei ithin 1GB nisa ADSL walinuth ithin avulak ne. paya 2-3k yai ithin

    4G nam home broadband walata use karanna be ban. mun lesiyata tower gahala 4G denne. 4G kiynne mobile broadband technology ekak.

    wena karannama deyak nettam SLT eke 4G eka try karala balanna
    Fibre තියෙනවා මචන් අපේ area එකට
     
    • Like
    Reactions: Shendr

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Adeh, mageth ehmai bn. Mae month eke idn patta slow. HBB connection ekak use karane. Gatte 2015. Ethakota speed eka 42Mbps. passe oka 25Mpbs una. Den nm 8Mbps bn yanne. Samahara welawata 1Mbps. patta slow. Elakiri ekawath load wen naha. Device eka parana nisada kiyalath hithenawa
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    slt fiber nam kisima awulak na.
    download 100mbps, upload 50mbps wage enawa.
    slt lage upload data kapenne nightitme data walin, oya youtuber kenek nisa eka hodata galapenawa.
    ඒක තමයි මාත් හිතුවේ. මට තියෙන එකම අවුල අපේ ගෙදර තියෙන්නේ Dialog TV VIU Hub එකක්. connection එක අයින් කලොත් rewind catchup services use කරන්න වෙන්නේ නැහැ. ඕක ගැන දන්න කවුරු හරි ඉන්නවද?
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    shape mcn mata godak youtube,udemy,netflix walata data yanawa dan 15-20 GB use wenawa samanyen
    දවසට 15-20 GB ද? එහෙම නම් ප්‍රශ්නයක් නැහැ.
    බයක් නැතුව ඔය වගේ එකක් ගන්න තිබ්බා දෙන speed එකවත් steadily හැම වෙලේම තියෙනවා නම්. අවුල තියෙන්නේ එහෙම නැති එකනේ. සමහර වෙලාවට No Internet.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,842
    54,293
    113
    Colombo
    ow ban.patta slow.mun hitalama speed limit karanawada danna :(

    me danuth patta slow.wahinneth na.page ekak load wennath patta welawak yanawa :(
     

    ELShock

    Well-known member
  • Jan 30, 2017
    683
    367
    83
    go for slt fiber if u want to have a stable up/down speed.
    me take nm user traffic wadi nisa oya hama provider gema 4g wireless ewa awul
    mageth dialog outdoor unit ekak dala tynne eth wadak naha speed eka adui connection drop wenawa