මචන්ලා ලොකු උදව්වක් ඕන.
දැනට මම Dialog HBB connection එකක් තමයි use කරන්නේ. දැන් සැහෙන්න කලෙක ඉඳලා මේ මගුල පට්ට slow. දැන් සතියක වගේ ඉඳලා internet connectivity එකත් drop වෙනවා. outdoor unit එකක් සෙට් කරලා තියෙන්නෙත්. Customer care කතා කලාම හැමදාම එකම බණේ කියන්නේ. Unge customer service නම් අන්තිමයි.
මගේ අවශ්‍යතාවය කිව්වොත් මම YouTube and Facebook 2ක තමයි වැඩිපුරම use කරන්නේ. ඊට අමතරව film එකක් TV series එකක් වගේ torrent downloads තමයි කරන්නේ.
YouTube channel එකක් කරන නිසා දවසකට 1GB වගේ upload කරනවා.
දැනට use කරන්නේ Dialog 2900 4G package එක (day 80GB + night 80GB). Data තිබුනට එකෙන් ඕන කරන use එක ගන්න විදිහක් නැහැ connection අවුල් නිසා. upload එකක් කරන්න ගත්තම upload download දෙකම නැති වෙලා ටික වෙලාවකට internet connection එකත් drop වෙලා යනවා. විනාඩි 2ක් 3ක් ගියාම ආපහු restore වෙනවා. මේකෙන් upload එකක් කරනවා කියන්නේ හෙන යුද්ධයක්.
පුළුවන් කෙනෙක් හොද ISP කෙනෙක් එක්ක මගේ requirement එකට ගැලපෙන package එකක් suggest කරනවද? ලොකු උදව්වක්. මගේ budget එක නම් තියෙන්නේ 1500-3000 range එකේ තමයි.